ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී

    මේ පෝස්ට් එකට මේ පාර හරි කලින් හරි ඇප්ලයි කරපු අය ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො exam එකට මොනවද එන්නෙ කියල..
    :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජින්තුවා;16684332 said:
    book shop වල තියනව, මමනම් ගත්තෙ බොරැල්ලෙ සදීපා එකෙන්. උඹ exam එක ගැන දන්නවද?

    atule 1k innawa mata uwa set wenne sunday church ekedi man poddak ahala kiyannam
    ekata danna monada bn illanne?
    gazett eke okkoma tiyenawada?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    atule 1k innawa mata uwa set wenne sunday church ekedi man poddak ahala kiyannam
    ekata danna monada bn illanne?
    gazett eke okkoma tiyenawada?

    Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ).

    ඔය තුනටම වෙන වෙනම application තියනව, අරන් බලපන් විස්තර ඔක්කොම තියනව. මට පොඩ්ඩක් exam එක ගැනත් විස්තර හොයල කියපන්. උඹත් ලියනවනම් උඹටත් ඕනෙ වෙනවනේ.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? විභාග වල ප්‍රතිපල වත් එවන්නේ නෑනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජින්තුවා;16684364 said:

    uba monatada danne ?
    keeyak witara deida bn atulata ringuwoth
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    IQ paper and English paper......:)

    ඒක මම දන්නව මචං, දැනගන්න ඕනෙ IQ & English කිව්වට හරියටම එන්නෙ මොන වගේ දේවල්ද කියල.

    ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? විභාග වල ප්‍රතිපල වත් එවන්නේ නෑනේ.

    උඹ ලිව්වද? මම මේ 1st time ලියන්නෙ.. :dull:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    "ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? "

    Yes.

    Exam eke English paper eka O/L English level eke.

    IQ eka time management thamai. Loku maths part ekak ona nae. Diga prasana enawa IQ eke time waste wena.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජින්තුවා;16684415 said:
    Custom Officer.

    Basic එකනම් මම දන්නා තරමට 35ද කොහෙද, අනිත් ඒව ඉතින් ඔය කට් තමා, දන්නවනෙ බන් ඉතින් කස්ටම් එක ගැන. ;)

    man danne inspector
    it degree ekak karanawa meka karana eka terumak nadda bn?:frown:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    man danne inspector
    it degree ekak karanawa meka karana eka terumak nadda bn?:frown:

    IT degree thiyena un godak yanawa bun custom ekata. mokata IT karapu unta easy ma government exam eka thamai meka. mokada only IQ and english . no sinhala essays
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    "ඕවට දැන් ගන්නේ විභාග ලියලා එන එවුන්මද බන් ? "

    Yes.

    Exam eke English paper eka O/L English level eke.

    IQ eka time management thamai. Loku maths part ekak ona nae. Diga prasana enawa IQ eke time waste wena.

    Thanks mchn. English paper එකනම් අවුලක් නැහැ. IQ එකේ මොන වගේ දේවල්ද එන්නෙ කියල අදහසක් තියනවද? උඹ exam ලියල තියනවද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ජින්තුවා;16684470 said:
    Thanks mchn. English paper එකනම් අවුලක් නැහැ. IQ එකේ මොන වගේ දේවල්ද එන්නෙ කියල අදහසක් තියනවද? උඹ exam ලියල තියනවද?

    Exam kala. Interview giya. Final list ekata select une nae.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Exam kala. Interview giya. Final list ekata select une nae.
    :shocked::shocked:
    යකෝ මගේ මල්ලි ලගදි ලියපු එක විභාගයකවත් ප්‍රතිපල එව්වේ නෑ. අඩුම තරමේ fail කියලවත් එව්වේ නෑ . ඒකයි මම ඇහුවේ දැන් විභාග ගාස්තු ගෙවාගෙන ලියන එවුන්මද ගන්නේ කියලා.:)