Kasun Kalhara Atheethaye ma

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth

    Kasstiya Me sinduwa ahala athine, ahala nathi ayath ahanna, Meke kiyawenawa Ex girl friendsla gana,,

    Kawru hari dannawada meh sinduwe kiyana

    Nilwanun

    Ranwanun

    laduliyan

    neelasiyan

    wisthara karanna? ehema naththnum mewa kellata kiyana samana wachanada? :)

    oya wachananam therenne na machan.. eth mata mulu song ekema meaning eka nam hithena widiyata nikan upahasayen wage katha karanne kalin hitapu kello gana.. un ape jeewitha walata awith apiwa andala giya wage case ekak.. sarcasm nikan baninne nathuwa baninawa wage...
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Patta sinduwa machan.. නිල්වනුන් රන්ගනුන් ළදලියන් නිලසියන් kiyanne kellontama kiyana wachana wenna ati ban..
    Sirawata windinna puluwan sinduwak..
    Rep+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Nilwanun -නිල්වනුන්-අදුරු පැහැ සම ඇති යුවතියන්

    Ranwanun -
    රන්වන් පැහැ සම ඇති යුවතියන් - මේ දෙකම අරං තියෙන්නේ සීගිරි ගී වලින්. සීගිරි ළදුන් අතර ඉන්නේ රන්වනුන් සහ නිල්වනුන්

    laduliyan -
    ළදුන්+ළියන්- ඒ කියන්නේ ස්ත්‍රීත්වය ඉතාම ඉහල කාන්තාවන්

    neelasiyan-
    නිල්+ඇසියන් - නිල්වන්, එනම් තද කළුවන් දෑස් හිමි කාන්තාවන්කාන්තාවන් මෙච්චර ශ්‍රාස්ත්‍රීය විදියට වර්ණනය කරන ගීත තියනව ද මන්දා හෙළ සුභාවිත ගීතයේ..................
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    Mchn ubata thawa hithenne nadda meh sinduwa ahaddi meh kiyana kaanthawange charitha lakshana gana kathaa karanawa kiyala baahira penumata wada??

    Mata nikan hithennema api kiyanne apita set wenawa gold diggersla, slutsla, bokken love karana hoda kello, anna awage deyak kiyala mata hithenne
     
    ඔව් ඒක වෙන්න පුළුවන්.
    අදුරු පැහැතියන් කියන්නේ වල්/අවලම් කෙල්ලෝ සහ රන්පැහැත්තියන් කියන්නේ යහපත් ගෑණු දැරිවියන් කියල හිතන්න පුළුවන්.

    සුභාවිත ගීතයකින් කෙරෙන්නේ මේ දෙය. එය රසවිදින රසිකයාව හිතන්නට පෙළඹවීම.
    ඒ නිසයි සුභාවිත කලාව රසිකයාව ආනන්දයෙන් ප්‍රඥාවට ඔසවා තැබෙන්නක් කියල කියන්නේ............
     
    • Like
    Reactions: Suvin1122

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔව් ඒක වෙන්න පුළුවන්.
    අදුරු පැහැතියන් කියන්නේ වල්/අවලම් කෙල්ලෝ සහ රන්පැහැත්තියන් කියන්නේ යහපත් ගෑණු දැරිවියන් කියල හිතන්න පුළුවන්.

    සුභාවිත ගීතයකින් කෙරෙන්නේ මේ දෙය. එය රසවිදින රසිකයාව හිතන්නට පෙළඹවීම.
    ඒ නිසයි සුභාවිත කලාව රසිකයාව ආනන්දයෙන් ප්‍රඥාවට ඔසවා තැබෙන්නක් කියල කියන්නේ............

    sahathika aththa, dan kale yana takaran sindu ahana ewunta ethin meh wage deyak ahuwama oluwa karakilla hadenawa ,
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Nilwanun -නිල්වනුන්-අදුරු පැහැ සම ඇති යුවතියන්

    Ranwanun -
    රන්වන් පැහැ සම ඇති යුවතියන් - මේ දෙකම අරං තියෙන්නේ සීගිරි ගී වලින්. සීගිරි ළදුන් අතර ඉන්නේ රන්වනුන් සහ නිල්වනුන්

    laduliyan -
    ළදුන්+ළියන්- ඒ කියන්නේ ස්ත්‍රීත්වය ඉතාම ඉහල කාන්තාවන්

    neelasiyan-
    නිල්+ඇසියන් - නිල්වන්, එනම් තද කළුවන් දෑස් හිමි කාන්තාවන්කාන්තාවන් මෙච්චර ශ්‍රාස්ත්‍රීය විදියට වර්ණනය කරන ගීත තියනව ද මන්දා හෙළ සුභාවිත ගීතයේ..................

    Thanx for the info bro.... :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං අදයි බං මේ සිංදුව ඇහුවෙ.. කසුන්ගෙ අනිත් සිංදු හැම එකක්ම වගේ අහලා තියෙනවා.. උගේ වොයිස් එකත් එක්ක සමහර සිංදු බොක්කටම වදිනවා.. සුපිරිම ගායකයෙක් බං..
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මං අදයි බං මේ සිංදුව ඇහුවෙ.. කසුන්ගෙ අනිත් සිංදු හැම එකක්ම වගේ අහලා තියෙනවා.. උගේ වොයිස් එකත් එක්ක සමහර සිංදු බොක්කටම වදිනවා.. සුපිරිම ගායකයෙක් බං..

    Aye kathaa karanna deyak na