V-Day Parade at Matara

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Victory day Parade at Matara

    news%5C2014%5C5%5Cimages%5Cnewsvictory.jpg

    .
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දගේ හදවත තියෙන්නේ මැද්දේද බන්

    හදවත තියෙන්නෙ මැද්දේ තමා. නමුත් වම් පැත්තට බරව.

    අත තියන් ඉන්න තැන හරියටම හරි.

    නැෂනල් එකේ බට්න් ලයින් එක උඩ මහපට ඇගිල්ල තියෙන්නෙ රූපයට අනුව. ඒ කියන්නෙ අත්ල මැද තියෙන්නෙ මහා ධමනි කපාටයට උඩින්. හෘද ස්ඵන්දනය හරියටම අතට දැනිය යුතුයි ඩෙක්ට්‍රොකා(ර්)ඩියා තත්වයක් නැත්නම්.
     
    • Like
    Reactions: netlife007

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මහින්දගේ හදවත තියෙන්නේ මැද්දේද බන්

    හදවත තියෙන්නෙ මැද්දේ තමා. නමුත් වම් පැත්තට බරව.

    අත තියන් ඉන්න තැන හරියටම හරි.

    නැෂනල් එකේ බට්න් ලයින් එක උඩ මහපට ඇගිල්ල තියෙන්නෙ රූපයට අනුව. ඒ කියන්නෙ අත්ල මැද තියෙන්නෙ මහා ධමනි කපාටයට උඩින්. හෘද ස්ඵන්දනය හරියටම අතට දැනිය යුතුයි ඩෙක්ට්‍රොකා(ර්)ඩියා තත්වයක් නැත්නම්.

    ලිඳ :lol::lol:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    news%5C2014%5C5%5Cimages%5Cnewsheros-11.jpg

    The National War Heroes Ceremony was conducted today under the patronage of President Mahinda Rajapaksa at the War Heroes Memorial at Sri Jayawardenepura Kotte. Here a mother is seen looking for the name of her son engraved on the memorial.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මහින්දගේ හදවත තියෙන්නේ මැද්දේද බන්

    හදවත තියෙන්නෙ මැද්දේ තමා. නමුත් වම් පැත්තට බරව.

    අත තියන් ඉන්න තැන හරියටම හරි.

    නැෂනල් එකේ බට්න් ලයින් එක උඩ මහපට ඇගිල්ල තියෙන්නෙ රූපයට අනුව. ඒ කියන්නෙ අත්ල මැද තියෙන්නෙ මහා ධමනි කපාටයට උඩින්. හෘද ස්ඵන්දනය හරියටම අතට දැනිය යුතුයි ඩෙක්ට්‍රොකා(ර්)ඩියා තත්වයක් නැත්නම්.

    4tyJfX3.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    news%5C2014%5C5%5Cimages%5Cnewsheros-11.jpg

    The National War Heroes Ceremony was conducted today under the patronage of President Mahinda Rajapaksa at the War Heroes Memorial at Sri Jayawardenepura Kotte. Here a mother is seen looking for the name of her son engraved on the memorial.

    Respect............!!! :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    mona huyannak da ?? ai mage rape kapuwe ???? :angry::angry:

    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      37.3 KB · Views: 48

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    අබාධිත රණවිරුවන් පෙන්නා අනුකම්පාව දිනා ගැනීම. සිංහලු මෝඩයන්ට අන්දන්න හොඳ උපක්‍රමයක් මේක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    හදවත තියෙන්නෙ මැද්දේ තමා. නමුත් වම් පැත්තට බරව.

    අත තියන් ඉන්න තැන හරියටම හරි.

    නැෂනල් එකේ බට්න් ලයින් එක උඩ මහපට ඇගිල්ල තියෙන්නෙ රූපයට අනුව. ඒ කියන්නෙ අත්ල මැද තියෙන්නෙ මහා ධමනි කපාටයට උඩින්. හෘද ස්ඵන්දනය හරියටම අතට දැනිය යුතුයි ඩෙක්ට්‍රොකා(ර්)ඩියා තත්වයක් නැත්නම්.

    පපුවට අත තිබ්බට මාතෘ භුමිය / කාපට් එක සිප ගත්තට රියල් සිංහලයෙක් වෙන්න බෑ හැබැයි සිංහලුනට ඕනා ඒ වගේ ගොන් ආතල් විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    reputation_neg.gif
    V-Day Parade at Matara 05-24-2014 02:03 AM Pala buruwo yanna boru nokiya..........-dagayaa

    ponnayekta ridila. thopi rep kapuwa kiyala mama mage mathaya wenas karnneth na. mama methana adahas prakasha karana eka nawaththanneth na. ai awlda?