ඇඬෙනව

animation

Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    Animation describes the human impact on the environment
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,848
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දවසින් දවස කෙල වෙනව 99%ට විතර ඕව තේරෙන්නෙ නෑ,ජීවිතේ කෙටියි ආය ඉපදෙන්නෙ නැතිය කියල සමහරක් ආගම් වල කියන නිසා ඉන්න ටිකේ කාබාසීනිය කරල දැම්මට පස්නයක් නෑ කියලත් හිතෙනව ඇති..මෝඩ මිනිස් සත්වයා +
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මූට තියෙන තරහ ඒ අහිංසක මිනිහා එක්ක. :rofl:

    ඉස්සර මොන ජඩ වැඩේ කලත් අබි භීෂනේ තියාගෙන කටවල් වහලා පාලනයක් ගෙනිච්චා.

    සින්න පොරා ආවා විතරයි ෆුක දුන්නා. තම්බි ෆෝම් වුනා.


    එකයි මම ඕකට කැමති නැත්තෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර මොන ජඩ වැඩේ කලත් අබි භීෂනේ තියාගෙන කටවල් වහලා පාලනයක් ගෙනිච්චා.
    සින්න පොරා ආවා විතරයි ෆුක දුන්නා. තම්බි ෆෝම් වුනා.
    එකයි මම ඕකට කැමති නැත්තෙ


    උපතින්ම පෞරුෂයක් නැති මිනිහෙක්ට ඉස්සරට වඩා බලතල අඩු ජනාදිපතිකමක් හම්බුනාම අසරණයි. ඒ අසරණකමට ආයේ ජනාදිපති වෙන්න ඕන කපටිකම එකතුවුණාම රට අස්ථාවරයි. :baffled::baffled: