Crisis + Titanfall = COD Advanced Warfare

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Infinity ward eka innakam COD series eka supiriyata awa. Dan Cod wadak na. Titanfall game eka patta. eth illana Requirements wadi. Data patta widiyata yanawa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අදද දැක්කෙ ඕක වේ@යෙ.. මොකද්ද browser එක internet explorer ද ?

    9305664.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අන්න රිදුන..

    :lol::lol:

    තව දුරටත් රිද්දුවොත් මෙහෙමයි

    දැන් මෙහෙම කියල තියෙන්නෙ ඇයි : Finally we found crysis nano kits in cod.

    නැනෝසූට් මුලින්ම දෙන්නෙ ඕකෙන් නෙවේ.. call of duty black ops 2 එකෙන්.. ඒක ඉවර කරපු එකෙක් නම් ඔය සීන් ඒක දන්නව..

    තොට මොන cod ද බන්..

    තව මාසෙකින් විතර දාපන් transformers එකේ අලුත් එකක් එනෝ කියල එතකොට හරි.. ඒක වත් දැක්කද දන්නෙ නෑ..

    බිම පෙරලි පෙරලි අඩයි මේකට නම්

    :lol::lol::lol::lol:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210

    අන්න රිදුන..

    :lol::lol:

    තව දුරටත් රිද්දුවොත් මෙහෙමයි

    දැන් මෙහෙම කියල තියෙන්නෙ ඇයි : Finally we found crysis nano kits in cod.

    නැනෝසූට් මුලින්ම දෙන්නෙ ඕකෙන් නෙවේ.. call of duty black ops 2 එකෙන්.. ඒක ඉවර කරපු එකෙක් නම් ඔය සීන් ඒක දන්නව..

    තොට මොන cod ද බන්..

    තව මාසෙකින් විතර දාපන් transformers එකේ අලුත් එකක් එනෝ කියල එතකොට හරි.. ඒක වත් දැක්කද දන්නෙ නෑ..

    බිම පෙරලි පෙරලි අඩයි මේකට නම්

    :lol::lol::lol::lol:

    අනේ kanappuwo[FONT=&quot]® මම ඔක දැකලා දැන් ගොඩක් කල්.. උබට මම ඔක දැකපු දවස හොයාගන්න ඔනේ නම්. බලපන් comment එකක් පෝස්ට් කරලා ඇති.

    cod BO2 එකේ nano kits තිබුනේ නැහැ [/FONT][FONT=&quot] kanappuwo[FONT=&quot]® nano gloves විතරයි තිබුනේ.. දැන් දුකට cod4 online ඇවිත් අසරණයන්ව බය කරලා මම එනකොට පල..[/FONT] [/FONT]
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ kanappuwo[FONT=&quot]® මම ඔක දැකලා දැන් ගොඩක් කල්.. උබට මම ඔක දැකපු දවස හොයාගන්න ඔනේ නම්. බලපන් comment එකක් පෝස්ට් කරලා ඇති.

    cod BO2 එකේ nano kits තිබුනේ නැහැ [/FONT][FONT=&quot] kanappuwo[FONT=&quot]® nano gloves විතරයි තිබුනේ.. දැන් දුකට cod4 online ඇවිත් අසරණයන්ව බය කරලා මම එනකොට පල..[/FONT] [/FONT]

    වේදනාවෙන් කෑ ගහනවා දැන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: