ube HD nemei ne?
naha machan.. mata ona karana channels nathi nisa gathey naha.. nikan boruwata ei wadi pura gewanne... nikan namata HD thiyanwa kiyala kiya ganda oney naha ne.. oney namm upgrade karagandath puluvin INR999 dila
uba danata kiyak gewanawada? dish n receiver gatte kiyatada?
Mahaiyawe koheda vidiyartha college paththeda??ado mechchra Company walin denawada ban dan...![]()
Dialog![]()
Horata Satellite TV Connection dena than tikak tiyenawa ne..
Kandy - Mahaiyawe thiyenawa rs250 da kohedo![]()
Mahaiyawe koheda vidiyartha college paththeda??

යාලුවෙක් යූස් කරනවා VIDEOCON D2H ඒක නම් පට්ට
ආරංච්යක් තියනවා VIDEOCON D2H ලංකාවේ දෙන්න යනවා කියලා දුන්නොත් නම් පට්ට
මේකේ දෙන ගොඩක් චැනල් ඉන්දියාවෙන් retransmit කරන ඒවා නේද? Discovery, NGC ehema?![]()

මේකේ දෙන ගොඩක් චැනල් ඉන්දියාවෙන් retransmit කරන ඒවා නේද? Discovery, NGC ehema?![]()
මම නම් යුස් කරන්නේ Dialog Tv ඒත් එකේ කියන්න තරම් හොදයක් නම් නෑයාලුවෙක් යූස් කරනවා VIDEOCON D2H ඒක නම් පට්ට
ආරංච්යක් තියනවා VIDEOCON D2H ලංකාවේ දෙන්න යනවා කියලා දුන්නොත් නම් පට්ට
![]()

මම නම් යුස් කරන්නේ Dialog Tv ඒත් එකේ කියන්න තරම් හොදයක් නම් නෑයාලුවෙක් යූස් කරනවා VIDEOCON D2H ඒක නම් පට්ට
ආරංච්යක් තියනවා VIDEOCON D2H ලංකාවේ දෙන්න යනවා කියලා දුන්නොත් නම් පට්ට
![]()
Hmm.. math use karanne videocon connection ekak. Lagadi thamai gaththe. Hd channels nam supiri. Anika hd sports channels tika thiyenawa. Man use karanne gold hd kiyana pkg eka. Ekata hd channels 27kda koheda thiyenawa. Dish tv nam use karala na. Habai eke sports hd channela okkoma nathi nisa tham man videocon gaththe. Dtv nam mala jarawak. Un salli gasa kanawa witharai. Hd channel ganna wenama gewannath one. Thiyenneth hd channel 5k da koheda. Gannawanam videocon hari dish tv hari thama.

Ow machan ten cricket nam wenama ganna wenawa. E gaththa unath paadu na ban.DTv th ehemane
D2H patta e unata ten cricket wenama add karaganna one neda
Dishtv eke SS HD 1 & 2 na![]()
Ow machan ten cricket nam wenama ganna wenawa. E gaththa unath paadu na ban.