God's Sunday Special - Free Satellite TV බලන හැටි

Mugen

Well-known member
  • Apr 18, 2013
    692
    789
    93
    ඊයේ පාන්දර 1ට විතර SCAM+ ඩවුන් උනා. තාම බැලුවේ නෑ ඒක හරි ගිහින්ද කියල.


    Edit - දැන් බැලුව, වැඩ.
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    692
    789
    93
    SCAM+ ඩවුන් නේද දැන් ගොඩක් දවස් ?

    HelloBox පාවිච්චි කරන කෙනෙක් මට අප්ඩේට් එකක් දෙනවද ?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    692
    789
    93
    සෙටප් බොක්ස් එකේ firmware එක පරණ නිසා කෙල වෙලා තියෙන්නේ.

    Hellobox 6_scam+3.0_Dynamic IP වලට අප්ඩේට් කරා දැන් වැඩ.

    කලින්

    Old.jpg


    දැන්

    New.jpg
     
    • Like
    Reactions: hancok