මූලික වැටුප දොළොස්දාස් ගාණක් මචං. cost of living, welfare levy වගේ ඔය සේරම එකතු වුණාම නඟාට විස්සකට ටිකක් වැඩියෙන් අතට ලැබේවි. පොඩ්ඩක් ඕක අල්ලගෙන ඉන්න කියහන්, නැත්නම් දුශ්කර පළාත් ඉල්ලන්න කියහන්. මම අදහස් කරන්නෙ වෙන අමාත්‍යාංශයකට හරි දෙපාර්තමේන්තුවකට හරි පැන ගන්න පොටක් පාදගන්න කියලා.