sanwardana sahakara niladari pathweema

SRI305

Member
Mar 17, 2013
866
62
0
sanwardana sahakara niladari pathweema awith mage nangita....machan 10000i padiya..mokadda machan karanna thiyenne? poddak danna un ki9yannako
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මූලික වැටුප දොළොස්දාස් ගාණක් මචං. cost of living, welfare levy වගේ ඔය සේරම එකතු වුණාම නඟාට විස්සකට ටිකක් වැඩියෙන් අතට ලැබේවි. පොඩ්ඩක් ඕක අල්ලගෙන ඉන්න කියහන්, නැත්නම් දුශ්කර පළාත් ඉල්ලන්න කියහන්. මම අදහස් කරන්නෙ වෙන අමාත්‍යාංශයකට හරි දෙපාර්තමේන්තුවකට හරි පැන ගන්න පොටක් පාදගන්න කියලා.
 
monada karanna thiyenne? uba mekeda work karanne? kohomada danne? thxxxxxx
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
monada karanna thiyenne? uba mekeda work karanne? kohomada danne? thxxxxxx

මම වැඩ කරන්නෙත් පත් කිරීම් හා බඳවා ගැනීම් සම්බන්ධ අමාත්‍යාංශයක තමයි බං.