දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී එක්සෑම් වල
දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී එකට එක්සෑම් ලියන්නයි බැලුවෙ නිකන් පාවෙවී තියෙන එක්සෑම්නෙ
එක්සෑම් වලට ක්ලාස් තියෙන තැනක් කියපල්ලකො කොළඹ අවටින් (IQ test එකට වගේ) ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා හරි යන්නෙ නෑ
... අද හෙටම යන්න ඕනෙ, වෙලාව අඩුයි නෙ. පාස්ට් පේපර්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් උදව්වක් විදිහට එවපන් කො.
මේ සැරේ එක්සෑම් ලියන අයට ජයෙන් ජය 