එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල් අනුන්ගේ කුණු ගොඩක් උබ හරියට අර හොටෙල් වල couple love කරන කොට කාමර ඇතුලේ ඒවා දිහා කට ඇරගෙන හිල් අස්සෙන් බලාගෙන ඉන්න එවුන් වගේ.
    අතක් පයක් වගේද මල්ලි කකුලක් :baffled:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ලොල් අනුන්ගේ කුණු ගොඩක් උබ හරියට අර හොටෙල් වල couple love කරන කොට කාමර ඇතුලේ ඒවා දිහා කට ඇරගෙන හිල් අස්සෙන් බලාගෙන ඉන්න එවුන් වගේ.

    :nerd:

    ada kale love propose karannath kattiya roomswalatai yanne kiyala mekai ahuwe :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මේ මෙතන අපි වගේ පොඩි ළමයි ඉන්නවා :dull:
    ගිහින් නැපිය මාරු කරන් වර
    Wholesale-Baby-font-b-cloth-b-font-diapers-Waterproof-and-nanometer-baby-nappy-font-b-Cheap.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16693391 said:
    ඔන්න ඔහේ කියල දාන්න අංකල්. කව්රු දකින්නද කව්රු බලන්නද ඔබ දැන් මහලු වියේනෙ :(
    තොගේ අංකල් ට බාලගිරි ගහල ද?:growl::growl:
    දැං රේඩියෝ කරන්න කහන්නේ නැතිලු ද?:growl:

    අද අහපං........:dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොගේ අංකල් ට බාලගිරි ගහල ද?:growl::growl:
    දැං රේඩියෝ කරන්න කහන්නේ නැතිලු ද?:growl:

    අද අහපං........:dull::dull:
    මම එකෙ ටෙස්ටින් ජුන්ඩක් කල් දැම්මා. :P හෙට Exam මට :dull: ඊළඟ සතියෙ Assignment Submission. පස්සෙ සතියෙ Presentation :(
    ඉතින් ඕක ටෙස්ටින් කරලා, කොරන හැටි කියල දීල, වැඩ කෑලි පෙන්නලා, එපැයි ආරම්භ කරන්න :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693198 said:
    කූල් කිව්වම මම හිතුවෙ අර පොලොස් කොට්ටෝරුවා කියල :lol:වෙලාවට ඌ නෙමේ :rofl:

    චිච්චිට ගිය කල. කයිය විතරයි :rolleyes:

    මූහැර වෙනත් කූල් කෙනෙක් ඉන්නවද බං එලකිරියේ. හෑ ඒ මොකාද? :rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693677 said:

    මොකෙක්ද බං මේ. අදමයි දැක්කේ.? මේ පොඩි එකෙක්නේ බං 94 ඉපදිච්ච හබරල කොළයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව ඇති තවම :lol:. මූට මොන කෙල්ලොද බං. මූ වෙන්න බෑ මේ වැඩේ කලේ.මූ අහිංසක එකෙක් වෙන්න ඇති බං.

    මේක කලේ ශුවර් මොකෙක් හරි ලොන්ත ගල් ආදෙක්. ගෑණු කිචෙක්. ගෑණියෙක් ජීවිතේට අතින් අල්ලපු නැති හිපා‍ටුවෙක්. ඒකනේ මේ සයිබර් එකේ හරියට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අඳුනන්නේ නැතුව පැණි මුට්ටියක්ම හලලා තියෙන්නේ :lol::rofl:.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකෙක්ද බං මේ. අදමයි දැක්කේ.? මේ පොඩි එකෙක්නේ බං 94 ඉපදිච්ච හබරල කොළයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව ඇති තවම :lol:. මූට මොන කෙල්ලොද බං. මූ වෙන්න බෑ මේ වැඩේ කලේ.මූ අහිංසක එකෙක් වෙන්න ඇති බං.

    මේක කලේ ශුවර් මොකෙක් හරි ලොන්ත ගල් ආදෙක්. ගෑණු කිචෙක්. ගෑණියෙක් ජීවිතේට අතින් අල්ලපු නැති හිපා‍ටුවෙක්. ඒකනේ මේ සයිබර් එකේ හරියට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අඳුනන්නේ නැතුව පැණි මුට්ටියක්ම හලලා තියෙන්නේ :lol::rofl:.
    උයා දන්නෙ නෑ මුගේ කට :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෙක්ද බං මේ. අදමයි දැක්කේ.? මේ පොඩි එකෙක්නේ බං 94 ඉපදිච්ච හබරල කොළයක් ඉරෙන්න හුජ්ජ කරගන්න බැරුව ඇති තවම :lol:. මූට මොන කෙල්ලොද බං. මූ වෙන්න බෑ මේ වැඩේ කලේ.මූ අහිංසක එකෙක් වෙන්න ඇති බං.

    මේක කලේ ශුවර් මොකෙක් හරි ලොන්ත ගල් ආදෙක්. ගෑණු කිචෙක්. ගෑණියෙක් ජීවිතේට අතින් අල්ලපු නැති හිපා‍ටුවෙක්. ඒකනේ මේ සයිබර් එකේ හරියට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අඳුනන්නේ නැතුව පැණි මුට්ටියක්ම හලලා තියෙන්නේ :lol::rofl:.

    උයා ඌ ගැන දන්නේ නෑ. මම නිකන් එක ත්‍රෙඩ් එකක් දෙන්නද එයාගේ :baffled::lol:

    ඔයාට පිස්සු හැදෙයි. අනික ඌ එච්චරම පොඩි එකෙකුත් නෙමේ :rolleyes:
    මං ආයෙ එළකිරි එන්නෙ නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උයා දන්නෙ නෑ මුගේ කට :lol:

    :dull::dull::dull:

    යාළුවා;16693751 said:
    උයා ඌ ගැන දන්නේ නෑ. මම නිකන් එක ත්‍රෙඩ් එකක් දෙන්නද එයාගේ :baffled::lol:

    ඔයාට පිස්සු හැදෙයි. අනික ඌ එච්චරම පොඩි එකෙකුත් නෙමේ :rolleyes:
    මං ආයෙ එළකිරි එන්නෙ නෑ

    ඒ කිව්වේ ඌ 1994 නෙමෙයිද? අපෝ බන් ත්‍රෙඩ් එක. :baffled::baffled::baffled:

    යාළුවා;16693755 said:
    මම අරක දැම්ම . ඌ ගැන දන්නවනං රිදිලා ටීම් එළකිරි එකට ජොයින් වෙන්නෙත් නෑ :lol:

    :(:(:(:(