Thoughts

Nov 11, 2009
1,429
111
0
adahasa aththa. bohoma sthuthi adhsata . athdekem kiyannne puduma watina deyak. puluwan tharam athdekem bedagnna tharamata apita jiwithe jayaganna eka lesi :)
සිරාවට ම කිව්වොතින්, මට මේ නූල ඇතුළෙ ඇති කියමන් බොක්ක හිල් වෙන්න ම වැදුණ ඕං... :)
ඔන්න ඔය කියමන පංකාදු...
ඔය හැටියෙන් ජීවත් වුණොතින් හරි අගෙයි. :cool:
Thoughts_19.jpg
මේ කොල්ල මාව මේ හැටි අගයන නිසාවෙන් මට හිතුණ ඔන්න ඔහොම කියන්න. :love:
මා මෙලොව නොමැති දිනෙක දී, ඔබට මා අමතන්න ට අවැසි නම්‍, එකඳු හෝ මනුෂ්‍යයෙකු හට, එකඳු හෝ උපකාරයක් සිදු කරන්න. එවිට, ඔබගේ හඬ මා හට ඇසෙනු ඇත. ඔබ මා හට දක්වන බුහුමන ද එය ම වනු ඇත.
:yes:
 
Nov 11, 2009
1,429
111
0
එහෙනං, මේ නූල වෙනුවෙන් මගේ කියමන එක්කාසු කළා ඕං... :yes:
ඔය තියෙන්නෙ මම
කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා....... නූල වෙනුවෙන් දුන්නු උත්තර. :)
ඒ කාලෙ මම සිංහලෙන් කොටන්න දන්නෙ නැති නිසාවෙන්, අහවල් නූල ට උත්තර දුන්නෙ සිංගිරීසියෙන්. ඔය තියෙන්නෙ සිංහල ට හරවල. ;)
බැඳීම් නැති ජීවිතය හරියටම තටු නැති කුරුල්ලෙක් වගේ. කුරුල්ල ට තටු නැතුව පියාඹන්න බෑ වගේම, බැඳීම් නැතුව ජීවත් වෙන්න බෑ.
නමුත්, සසර මඟ කෙටි කරගෙන, නිවන කරා යන්න ඉක්මන් වෙන්න නම්, බැඳීම් වලින් මිදෙන්න වෙනව.
මොකද, බැඳීම් නිසා තමයි ඇලෙන්නෙත්, ගැටෙන්නෙත්. ඉතින්, බැඳීම් වලින් මිදෙනව කියන්නෙ ආයෙ ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ.
 
Nov 11, 2009
1,429
111
0
a kiwee ban? :baffled:
සරලව කිව්වොතින්, "විභවය" කීවෙ "ගතිය". :D
ඒ කීවෙ, බලය/ධනය/
සම්පත්තිය/සෞභාග්‍යය/ජවය/ශක්තිය/වත්පොහොසත්කම/පරිපූර්ණත්වය/තේජස/ප්‍රභාව ආදී බොහෝ දෑ තමයි. :yes:
 
Patta mcn, good post Rep+ :)
:)

සිරාවට ම කිව්වොතින්, මට මේ නූල ඇතුළෙ ඇති කියමන් බොක්ක හිල් වෙන්න ම වැදුණ ඕං... :)
ඔන්න ඔය කියමන පංකාදු...
ඔය හැටියෙන් ජීවත් වුණොතින් හරි අගෙයි. :cool:

මේ කොල්ල මාව මේ හැටි අගයන නිසාවෙන් මට හිතුණ ඔන්න ඔහොම කියන්න. :love:
මා මෙලොව නොමැති දිනෙක දී, ඔබට මා අමතන්න ට අවැසි නම්‍, එකඳු හෝ මනුෂ්‍යයෙකු හට, එකඳු හෝ උපකාරයක් සිදු කරන්න. එවිට, ඔබගේ හඬ මා හට ඇසෙනු ඇත. ඔබ මා හට දක්වන බුහුමන ද එය ම වනු ඇත.
:yes:
:):)

එහෙනං, මේ නූල වෙනුවෙන් මගේ කියමන එක්කාසු කළා ඕං... :yes:
ඔය තියෙන්නෙ මම
කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා....... නූල වෙනුවෙන් දුන්නු උත්තර. :)
ඒ කාලෙ මම සිංහලෙන් කොටන්න දන්නෙ නැති නිසාවෙන්, අහවල් නූල ට උත්තර දුන්නෙ සිංගිරීසියෙන්. ඔය තියෙන්නෙ සිංහල ට හරවල. ;)
:):):) හිතට වැදුනා. දිගටම මේ වගේ දේවල් බෙදාගන්න. ගොඩක් වැදගත් දේවල්...
 
#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
සරලව කිව්වොතින්, "විභවය" කීවෙ "ගතිය". :D
ඒ කීවෙ, බලය/ධනය/
සම්පත්තිය/සෞභාග්‍යය/ජවය/ශක්තිය/වත්පොහොසත්කම/පරිපූර්ණත්වය/තේජස/ප්‍රභාව ආදී බොහෝ දෑ තමයි. :yes:
Thanks machan..