සිරාවට ම කිව්වොතින්, මට මේ නූල ඇතුළෙ ඇති කියමන් බොක්ක හිල් වෙන්න ම වැදුණ ඕං...adahasa aththa. bohoma sthuthi adhsata . athdekem kiyannne puduma watina deyak. puluwan tharam athdekem bedagnna tharamata apita jiwithe jayaganna eka lesi![]()

ඔන්න ඔය කියමන පංකාදු... ඔය හැටියෙන් ජීවත් වුණොතින් හරිම අගෙයි.

මේ කොල්ල මාව මේ හැටි අගයන නිසාවෙන් මට හිතුණ ඔන්න ඔහොම කියන්න.

මා මෙලොව නොමැති දිනෙක දී, ඔබට මා අමතන්න ට අවැසි නම්, එකඳු හෝ මනුෂ්‍යයෙකු හට, එකඳු හෝ උපකාරයක් සිදු කරන්න. එවිට, ඔබගේ හඬ මා හට ඇසෙනු ඇත. ඔබ මා හට දක්වන බුහුමන ද එය ම වනු ඇත.



