යාළුවා;16693876 said:


බොට එක්සෑම් එකක් කිව්ව නේද පල ගිහින් පාඩම් කරගනු. මාත් යනවා මළගෙදරක යන්න තියෙනවා බං මිහිරිගම. එද්දි රෑ වේවි අද.
හෙට හොඳට එක්සෑම් එක කරපන් මචං. ගුඩ් ලක්.![]()

ගොඩේකොල්ලා;16691168 said:එළකිරියේ මා දුටු ෆන්ම ෆන් චැටක්. අපහාසයක් උදෙසා පලකල යුත්තක් නොවේ
දින කීපයකට පසු
මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි
මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය
මෙය මහත් හාස්‍යයට කරුණක් විය
එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය
මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය
කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය
මේ අතර පෙර කමෙන්ටුවකට අදහස් දක්වමින් විචී අක්කා
මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......
දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්රකාශයෙනි
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්
මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්
ආදර කතාව මෙසේ අවසන්විය.![]()

හොඳට පුරුදු ස්ටයිල් එකක්. ටිපිකල් පැණියෙක්. මන් හිතන්නේ මන් මූව දන්නවා.


ලොල් අනුන්ගේ කුණු ගොඩක් උබ හරියට අර හොටෙල් වල couple love කරන කොට කාමර ඇතුලේ ඒවා දිහා කට ඇරගෙන හිල් අස්සෙන් බලාගෙන ඉන්න එවුන් වගේ.








අනේ චූටී ඔයා ආවද?



eka thamai..honda welawata LA eka gana danne na wage ara love sickta
![]()

චූටි කියන නිසාම ඇවිල්ල යන්න එන්නන්. එතන ඉන්න චූටිගෙ සහෝදරයන්වත් ශේප් එකේ තියාගන්න එපැයි නේද? බලන් යනකොට ඔයාට එක බඩවැල කඩන් ආපු සහෝදරයො ගොඩක් ඉන්නවනේ. මන් ගැන දැන්ම කියල තියන්න. නැත්තන් මාව මරයි. චූටි කැමතිනැනෙ මට හිරිහැරයක් වෙනව දකින්න නේද පැටියො.![]()

යාළුවා;16694617 said:නොදකින්. ගොඩේ කොල්ල උඹට වඩා හොඳද මන්ද
රූම් එකක් අරන් පලකො. විලි ලැජ්ජයි![]()


අපි වහගන උයාලනෙ ඇරගන ඉන්නෙතෝ ගෙවනවද? ලැජ්ජනන් විලි වහගනින් ඇරන් ඉන්නෙ නැතිව![]()
