Hero honda Glamer bike help

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
Copy%20of%20Fi%20system1.jpg

උබ ඔක්කොටම කලින් මල්ටිමිටරයක් තියල ECU එක චෙක් කරපන් :)

ඔකේ මචං සෙන්සර් 5ක් එනවා ගලවන්න කලින් ඔය 5ම වැඩද කියල චෙක් කරපන් :lol::lol:

ඉන්ජෙක්ටර් නොසැල් එකේ ලෙඩ එනවා අඩුයි බොහොම ලේසියෙන් එකේ කුණු හිරවෙලා නම් ක්ලියර් කරගන්න පුළුවන් ෆුවල් වෙනුවට තිනර් ලයින් එකක් දීලා නෙගටිවේ පොසිටිව් බැටරියෙන් දුන්නම චු කරනවා වගේ තිනර් ටික විදින්න ඕනි එලියට එච්චරයි විනාඩියක් කිල්ක් කරනවා වගේ කඩ කඩ පවර් දුන්නම ඇති. යකෝ කාර් එකේ නොසල් එකක් උනත් ඔබන්න පුළුවන් සයිස් හරි නම්

ඔය ෆුවල් පම්ප් එක පන්චිකාවත්තේ ජානක එකේ හරි සකුරා එකෙක් හරි බලපන් ෆැක්ටරි ජෙනුඉන් දාන්න ඕනි ම නැහැ 4කට වගේ හොයාගන්න පුළුවන්.

මචං ඕක කබුලේටර් කරාට වැඩ කරන්නේ නැහැ මයේ පුතේ ෆුවල් ඉන්ජෙක්ෂන් තියෙනකොට එන්ගින් එකේ වැකියුම් ප්‍රෙෂර් අඩු කරලා හදන්නේ. උබ ඕකට එස්ලෝන් බටෙන් මෙන්ෆ්ලොයිඩ් එක හදල දැම්මත් වැඩක් නැහැ මචං වැකියුම් ප්‍රෙෂර් වෙනස්. වෙනස් කරනවා නම් මචෝ හෙඩ් එකම තියන්න වෙනවා. අනික පෙට්‍රල් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕක වෙනස් කළා කියන්නේ මචෝ ECU සෙන්සර් ගලෝලා ඔක්කොම වෙනස් කරන්න වෙනවා. වයරින් එකට අත තියනවා කියන්නේ මචන් වයිෆ් එක්ක ත්‍රීසම් දානවා වගේ වැඩක් :baffled::baffled:

බයික් එක ආපු ටෙක්නොලජි එක තියෙන්නම හදපන්. පෙටල් පප්මේ ලෙඩේ ඇත්තේ ඩුප්ලිකේට් එකක් දාපන් කෝකත් ඉන්දියන් නේ බන්. :P:P 5000ක් යාවි වැඩිම උනොත් :lol::lol:

මචං උබ ඕක කබුරේටර් කරන්න හදනවා කියන්නේ හරියටම ලිංගික හර්පිස් තියෙනවා කියලා ඒක සනීප කරගන්න ප**ට ඇසිඩ් දාගන්නවා වගේ වැඩක්..
තේරුනා නේ දැන් ? ඊට පස්සේ අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගිහිල්ලා සල්ලි ඔක්කොම යාවි ටික ටික පොඩි පොඩි ගණන් අන්තිමට බැලුවට බාසටයි බඩූ වලටයි ඔරිගීනල් පාර්ට් දෙකක් දාන සල්ලි ගිහිල්ලා

මොලේ ඇතුව ලෙඩේ හරියට හොයලා අවශ්‍ය ඔරිගීනල් එක ගන්න සල්ලි නැත්නම් ඩුප්ලිකේට් එකක් අරගෙන දාපන් ඕවටද පාර්ට්ස් නැත්තේ :P:P

තැන්ක්ස් මචං.මම ඉන්ජෙක්ටර් නොසැල් එක ක්ලින් කරා මචං එත් හරි ගියේ නැ.තෙල් ටැංකියත් ගලවලා සුද්ද කරා.පොමිපෙත් ක්ලින් කරා.කුනු තිබුනා මචං.මාතර ඉන්න හිරෝ සර්විස් යක්කු ක්ලින් කරාන්න දන්නේවත් නැතුව ඇති.එක මුලදිම කරා නමි මෙහෙම වෙන එකක් නැ කියලා හිතේනවා.මම හිතන්නේ ඉන්ජෙක්ටර් නොසැල් එක දන්න වෙයි.ලොකල් ඒකක් හොය ගන්න තිබුනොත් ගොඩ.22000ක් දිලා කරන එක තෙරැමක් නැ warranty නැති නිසා..
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    එල ඕක වෙන්න ඇති මචෝ සීන් එක.වයරින්ග් වලට මුකුත් කරන්න එපා :) උබ පම්ප් එක ගැලෙව්වෙ ටෑන්ක් එක යටින් නේද :rolleyes: කොහොමද මචෝ ක්ලීන් කලේ :rolleyes: මමත් හෙට ටෝච් එක ගහල බලන්න ඕන :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    එල ඕක වෙන්න ඇති මචෝ සීන් එක.වයරින්ග් වලට මුකුත් කරන්න එපා :) උබ පම්ප් එක ගැලෙව්වෙ ටෑන්ක් එක යටින් නේද :rolleyes: කොහොමද මචෝ ක්ලීන් කලේ :rolleyes: මමත් හෙට ටෝච් එක ගහල බලන්න ඕන :shocked:

    avatar242676_20.gif
    avatar242676_20.gif
    ටෘත් හට්ස්
    avatar242676_20.gif
    avatar242676_20.gif

    කුකුල බය වෙලා™​
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    ආයෙත් අහල නියම සින්හලයෙක් වෙන්න උබත් අරන් පැදපන් :shocked: ඕකෙ ත්‍රොට්ල් බොඩි එක විතරක් 75000 :shocked::shocked::rofl: දවසක් මිකෑනික් කෙනෙක් කිව්වෙ කේබල් එක ඔයිල් කරද්දි :)

    පලයන් බන් යන්න, උබගේ බයික් එක බයික් එකක් ද, එහනම් d tracker, hornet, jade, වැඩක් නැති බයික් ද. උබ ඔය ඉන්දියන් ජරාව පැද පැද ඉදපන් ලිදේ ඉන්න ගෙම්බා වගේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පලයන් බන් යන්න, උබගේ බයික් එක බයික් එකක් ද, එහනම් d tracker, hornet, jade, වැඩක් නැති බයික් ද. උබ ඔය ඉන්දියන් ජරාව පැද පැද ඉදපන් ලිදේ ඉන්න ගෙම්බා වගේ.
    ඒව කොලිටියෙන් අඩු හින්ද තමා ස්පෙයාපාර්ට්ස් ගනන් අඩු
    avatar242676_20.gif
    ඒකට අපේ බයික් වල දැක්කනේද ගනන්
    avatar242676_20.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයෙත් අහල නියම සින්හලයෙක් වෙන්න උබත් අරන් පැදපන් :shocked: ඕකෙ ත්‍රොට්ල් බොඩි එක විතරක් 75000 :shocked::shocked::rofl: දවසක් මිකෑනික් කෙනෙක් කිව්වෙ කේබල් එක ඔයිල් කරද්දි :)

    මොන හුයන්න්වල් වලින්ද යකෝ මේකෙ කෑලි හදල තියෙන්නේ.:shocked::shocked: නොදකින් ඉන්දියන් ගොන් හරක්.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    මොන හුයන්න්වල් වලින්ද යකෝ මේකෙ කෑලි හදල තියෙන්නේ.:shocked::shocked: නොදකින් ඉන්දියන් ගොන් හරක්.:lol:

    ඉන්දියන් එවුන් නෙවෙ බන්, අපේ රටේ එවුන් තමා ජරා වැඩේ කරන්නෙ. ඔයා තමිල්නාඩු බාල බඩු උස්සන් ඇවිත් ඩුකාටි ලෙවල් එකෙන් තියන දෙන්නෙ . අර මගුල 22ක් දිල ගත්තත් වොරන්ටි දෙන්නෙ නැත්තෙ එකයි. පන්චිකාවත්තෙන් හිතපන් ජපන් කෑල්ලක් ගත්ත කියල අවුලක් උනොත් උන් අඩු තරමෙ මොකක් හරි දෙප්මන්ට් එකක් දාල දෙනව. මුන් එහෙම නෑ ලැජ්ජ නැතුව බලු වැඩේ කරන්නෙ
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    එල ඕක වෙන්න ඇති මචෝ සීන් එක.වයරින්ග් වලට මුකුත් කරන්න එපා :) උබ පම්ප් එක ගැලෙව්වෙ ටෑන්ක් එක යටින් නේද :rolleyes: කොහොමද මචෝ ක්ලීන් කලේ :rolleyes: මමත් හෙට ටෝච් එක ගහල බලන්න ඕන :shocked:

    ඔවි.එකේ තියනවා ෆිල්ටර් එකක්.එකට හුලං අල්ලා ක්ලීන් කලේ.හෙටම බලපන් කුනු ඇති.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන හුයන්න්වල් වලින්ද යකෝ මේකෙ කෑලි හදල තියෙන්නේ.:shocked::shocked: නොදකින් ඉන්දියන් ගොන් හරක්.:lol:
    ඉන්දියන් නෙමේ මචෝ මෙහෙ උන් තමා ඔය කැත වැඩේ කරන්නෙ :frown: ඔහොම මිනිස්සුන්ගෙ දේවල් සූරගෙන කන්න හොදනෑ,කවුරු උනත් මන් කියන්නෙ :dull::dull:

    ඉන්දියන් එවුන් නෙවෙ බන්, අපේ රටේ එවුන් තමා ජරා වැඩේ කරන්නෙ. ඔයා තමිල්නාඩු බාල බඩු උස්සන් ඇවිත් ඩුකාටි ලෙවල් එකෙන් තියන දෙන්නෙ . අර මගුල 22ක් දිල ගත්තත් වොරන්ටි දෙන්නෙ නැත්තෙ එකයි. පන්චිකාවත්තෙන් හිතපන් ජපන් කෑල්ලක් ගත්ත කියල අවුලක් උනොත් උන් අඩු තරමෙ මොකක් හරි දෙප්මන්ට් එකක් දාල දෙනව. මුන් එහෙම නෑ ලැජ්ජ නැතුව බලු වැඩේ කරන්නෙ
    :yes::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවි.එකේ තියනවා ෆිල්ටර් එකක්.එකට හුලං අල්ලා ක්ලීන් කලේ.හෙටම බලපන් කුනු ඇති.
    මගුලයි එහෙමද :oo: හ්ම්ම් වීක් එන්ඩ් එකේ වැඩේට බහින්න ඕන එහෙනම් :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    ආයෙත් අහල නියම සින්හලයෙක් වෙන්න උබත් අරන් පැදපන් :shocked: ඕකෙ ත්‍රොට්ල් බොඩි එක විතරක් 75000 :shocked::shocked::rofl: දවසක් මිකෑනික් කෙනෙක් කිව්වෙ කේබල් එක ඔයිල් කරද්දි :)

    ෆේල් වන් කියන්නේ නිකන්ද නේද මචෝ
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මගුලයි එහෙමද :oo: හ්ම්ම් වීක් එන්ඩ් එකේ වැඩේට බහින්න ඕන එහෙනම් :dull:

    ඔවි ඉක්මනටම බලපන්.දන්න එකෙක් ගවට අරන් පලයන්.අරැන්ගෙ ගවට නමි ගෙනියන්න එපා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවි ඉක්මනටම බලපන්.දන්න එකෙක් ගවට අරන් පලයන්.අරැන්ගෙ ගවට නමි ගෙනියන්න එපා..

    දැං ලෙඩේ හරිද?
    Indian forums වල කරක් ගහලා හොයලා බලන්න එහෙ ගනං. ගාන ගොඩක් අඩු නම් ගිහිල්ලා ගෙනාවත් පාඩු නෑනෙ අප් ඇන්ඩ් ඩවුන් 14000 ටිකට් එක :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    පැටියා;16667363 said:
    දැං ලෙඩේ හරිද?
    Indian forums වල කරක් ගහලා හොයලා බලන්න එහෙ ගනං. ගාන ගොඩක් අඩු නම් ගිහිල්ලා ගෙනාවත් පාඩු නෑනෙ අප් ඇන්ඩ් ඩවුන් 14000 ටිකට් එක :lol:

    ඉන්දියා ගිහිං ගේන්න හොඳ බාන්ඩ මොනවද ? (ලංකාවට වඩා අඩු ඒවා)

    බලමුකෝ එහෙම උනොත් ගිහිං අපේ මොඩිට සුබපතලා බඩු ටිකකුත් අරං එනව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්දියා ගිහිං ගේන්න හොඳ බාන්ඩ මොනවද ? (ලංකාවට වඩා අඩු ඒවා)

    බලමුකෝ එහෙම උනොත් ගිහිං අපේ මොඩිට සුබපතලා බඩු ටිකකුත් අරං එනව

    සාරි ගෙනාවොත් එයාපෝට් එකේදිම විකුනන්න පුලුවන් උණු කැවුං වගේ (වන්දනාවෙ යන අය එහෙම ගොඩක් ඕක කරනවා).

    එහෙට යනකොට ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි එහෙම අරන් ගියොත් වැඩි ගානකට විකුනන්න පුලුවන්ලු. :P

    වෙන නම් මීටර් වෙන්නෙ නෑ මොකුත් මේ වෙලාවෙ :no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ara kukku patiya kiwwa wage umba poddak janaka aeken balapan machan maligawaththe.. TIPTOP kiyala indian bike walata spare hadana brand aekak thiyanawa unge ganan adui.. anith aeka machan umba oka carb karanna yanna aepa.. thanikara winasayak wenawa.. umbe bike aeke ignition timing hitan hadala thiyenne EFI fuel system aekakata..umba oka carb karala dawas dekak withara yaddi umba kiyai engine aeka mis wenawa..adinawa horai kiyala..aehema nan umba okata CDI aekakuth thiyanna ona carb model aekaka..aekiyanne wire harness aekath maaru karanna hari kapanna hari wena wadak..aenisa okama goda daganna try karapan... anika machan carb model wala air intake aekata wada EFI wala air intake aeka wenas saahenna..bike aeka rathwenna gani ambaanata..aenisa wadiya kalabala nowi thiyana pump aeka hadanna balanna..nahthan ganan adu aekak hoyaganna..panchikawaththe awiddoth bari wena aekak naha....
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    yaluwane.....
    mama iye panchikawaththe hema bike shope ekakama injector eka hewuwa.ekaka wath ne :shocked::shocked:.e gollo kiyanne aluth bike ekak hinda e kattiya galawalu ne lu thama.mama ita passe stafford lage maradane branch ekata giya.eke hitiya machan minissunge duka adurana manussayek.pora mata okkoma visthare kiyala dunna.eyath kiyanawa matara inna jo & mahesh wedak ne kiyala.hero lage bike 2k thiyanawalu me wage parts mila wedi.onna machanla eaththa thathwe.ganna nam denna epa puthe danna ekekuta.me 2ta 50000k dila hadana ekath therumak ne kiyala porama kiwa.me lede bera ganna thibunalu.service ekedi beluwa nam.eya kiyanawa raththana pitiyata bike eka genawoth 2n ekak hari berala dennam kiyala.pump eka thama repair kara ganna wenne.injector eka aluthin dannama wenawa.menna machanla thiyena injector eka.
    b02_01.jpg
    brand eka "keihin".machanla meka hoya ganna help ekak denna.mekata onima motorcycle injector ekak hari yaida...? motorcycle injectors nam oni tharam thiyanawa internet eke.plz help me.me bike thiyana yaluwane.parissamin pedahalla.neththam denma vikunapalla.vikunuwath hebei amaruwe wetenne lankawe ekek ma misa indian ekek nowena ekai hithata duka.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ පොඩ්ඩක් බලන්න ඉන්ජෙක්ටර් එක අනීවා ඊබේ ඇති. හොඳ වෙලාවට ඕක keihin වුනේ ඉන්දියන් ජරාවක් නොවී.

    පොඩ්ඩක් හොයල බලන්න මචෝ UK සයිට් වල වත් බඩු තියනවද කියල. පම්ප් එක නම් රිපෙයාර් එකක් කරල ගොඩ දාගන්න පුලුවන් වෙයි. වැඩේ හරි ගියෙ නැතොත් කියන්න අපේ ගෙවල් පැත්තෙ පොරක් ඉන්නව මං එදා කිව්වේ මොකක්හරි කරහන්න පුලුවන් වෙයි.

    මචන් ඉන්දියන් ෆෝරම් සයිට් එකක් නැද්ද ඔය ගැන අහල බලන්න පුලුවන්?:rolleyes:
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මචෝ පොඩ්ඩක් බලන්න ඉන්ජෙක්ටර් එක අනීවා ඊබේ ඇති. හොඳ වෙලාවට ඕක keihin වුනේ ඉන්දියන් ජරාවක් නොවී.

    පොඩ්ඩක් හොයල බලන්න මචෝ UK සයිට් වල වත් බඩු තියනවද කියල. පම්ප් එක නම් රිපෙයාර් එකක් කරල ගොඩ දාගන්න පුලුවන් වෙයි. වැඩේ හරි ගියෙ නැතොත් කියන්න අපේ ගෙවල් පැත්තෙ පොරක් ඉන්නව මං එදා කිව්වේ මොකක්හරි කරහන්න පුලුවන් වෙයි.

    මචන් ඉන්දියන් ෆෝරම් සයිට් එකක් නැද්ද ඔය ගැන අහල බලන්න පුලුවන්?:rolleyes:

    මම සර්චි කරලා බලන්නමි....