එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එතකොට ‍තෝ කිව්වේ මූට අරිමු කියලද? අනේ මේ ටියුලිපා කසාද බැඳපු මනුස්සයා. මට කෙල්ලෙක් ඉන්නවා. උඹේ ඔය අලුගුත්තේරු වැඩ වලට මාවයි ඌවයි ගාවගන්න එපා. :angry::angry::angry:

    ඔය කසාද බැඳපු ගර්ල් ෆ්‍රෙන්ඩ් ල ඉන්න තොපිල වේලෙන මට කපන එක දුකයි සහෝදර වරුනි :(:(:frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කසාද බැඳපු ගර්ල් ෆ්‍රෙන්ඩ් ල ඉන්න තොපිල වේලෙන මට කපන එක දුකයි සහෝදර වරුනි :(:(:frown:

    කසාද බැඳ ගර් ෆ්‍රෙන්ඩ්ලා? අනේ මන්දා මේ යකාට මීමැස් මොරේද කියලා. අපි කොල්ලො ගහන්නේ නැ‍තෝ . ඔය යාලුවාව අල්ලගනින් ඒකට. :angry::angry::angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය කසාද බැඳපු ගර්ල් ෆ්‍රෙන්ඩ් ල ඉන්න තොපිල වේලෙන මට කපන එක දුකයි සහෝදර වරුනි :(:(:frown:
    ඔන්න මම නම් මීහරක්ට අහවල් දෙවල් කරන්න යන එකෙක් නෙමෙයි :rolleyes:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යාළුවා;16695860 said:

    උයාට ඒක හොඳට තේරෙයි චිච්චි එක්ක සෙට් උනාම කව්ද හෝමො කව්ද ස්ට්‍රේට් කියල :lol::lol::baffled:

    මචෝ විචී කියන්නෙ උඹේ ෆේක් අකවුන්ට් එකක් එහෙම නෙමේ නේද? :rolleyes:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යාළුවා;16695875 said:
    මූට අරින්න අපි බයිද :baffled: මම කිව්වෙ චිච්චි ගැන.... පව් පැත්තකින් තියල තව ආත්ම හතක් පරිත්‍යාග කරලා වැඩේට බහිමු :rofl:

    ඔබ ගැන දැන ගතිමි. ඔබගෙන් විචීට තර්ජනයක් නොමැති බව සහ ඔබගෙන් පරිස්සම් විය යුත්තේ පිරිමි අපි බව වැටහිනි. :rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ ගැන දැන ගතිමි. ඔබගෙන් විචීට තර්ජනයක් නොමැති බව සහ ඔබගෙන් පරිස්සම් විය යුත්තේ පිරිමි අපි බව වැටහිනි. :rofl:
    එහෙනම් අන්තප්පුරයක් දාගත්ත දවසක අරුව අරන් ගිහින් මුරට තියපන්:lol: