කිඹුලා දැන් සමහරක් දෙනා හදන්නේ සින්දු නෙමේ කියනවානේ අපි හදන්නේ ට‍්‍රැක් නේ, ඉතිං සමහර මේ ට‍්‍රැක් අහනකොට බෙහෝ දෙනෙක්ගේ ට‍්‍රැක් මාරු වෙනවා තමයි. සුභාවිත ගීතත් දැන් හැදෙන සමහර ගීත අතර වෙනස ඒකයි කියලා මට හිතෙන්නේ

අද පිටපතක් නැත......
මගේ ඔළුවෙ තියන දේවල් කියන්නේ....
අවුලක් නැතැයි සිතමි.............

කලු පූසා;16696310 said:danui online awe .. ko meka iwarada kimbul aiyage voice eka ahalama ne....

අද පිටපතක් නැත......
මගේ ඔළුවෙ තියන දේවල් කියන්නේ....
අවුලක් නැතැයි සිතමි.............
