2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අද පිටපතක් නැත......
    මගේ ඔළුවෙ තියන දේවල් කියන්නේ....
    අවුලක් නැතැයි සිතමි.............

    ඔලුව තවම හොඳයි. ඒක නිසා අවුලක් නෑ
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇදුමද ජිවිතය ද මහන්නේ ගීතයේ සමස්ථ අර්ථයම මේ වචන වලින් කියෙවෙනවා. බන්දුල නානායක්කාරවසම්, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ අපුරු එකතුවක්

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඇදුමද ජිවිතය ද මහන්නේ ගීතයේ සමස්ථ අර්ථයම මේ වචන වලින් කියෙවෙනවා. බන්දුල නානායක්කාරවසම්, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ අපුරු එකතුවක්

    Meka patta sinduwak needa... Ada thama ahuwe...

    Tnx Mr. D K
     
    aruna47

    Well-known member
  • දයාබර වල් පඩත්තල කිඹුලා වෙත,

    ගිය පාර මම සින්දුවක් ඉල්ලුවා. අර ගමයා පරට්ටි එක දුන්නා. අද තෝ දෙන්න ඕන වලතරයා ලියපු අලුත් සින්දුව "දුක තද කරන්" රිමික්ස් එක

    මේ සින්දුවට මම එකතු කරගන්නවා.
    උඩ තට්ටුවේ තට්ට කුකුලා
    ඩග්ලස් පෙරේරා
    කාන්ති පෙරේරා
    සුනේත්‍රා (දන්නේ නැහැ ඒ පට්ට වේසි කව්ද කියලා):lol:
    මැණික් වලතර :love:
    කුසුමා වලතර
    පර්සි වලතර
    දර්ශනී වලතර
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    දයාබර වල් පඩත්තල කිඹුලා වෙත,

    ගිය පාර මම සින්දුවක් ඉල්ලුවා. අර ගමයා පරට්ටි එක දුන්නා. අද තෝ දෙන්න ඕන වලතරයා ලියපු අලුත් සින්දුව "දුක තද කරන්" රිමික්ස් එක

    මේ සින්දුවට මම එකතු කරගන්නවා.
    උඩ තට්ටුවේ තට්ට කුකුලා
    ඩග්ලස් පෙරේරා
    කාන්ති පෙරේරා
    සුනේත්‍රා (දන්නේ නැහැ ඒ පට්ට වේසි කව්ද කියලා):lol:
    මැණික් වලතර :love:
    කුසුමා වලතර
    පර්සි වලතර
    දර්ශනී වලතර
    :rolleyes:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    පමා වැඩී ඔබ පමා වැඩී.............
    හුය වෙත පැමිනියෙ ..... ඔබ පසුවී
    පෙර පැමිනී නම්....
    ඔබ සඳහා මම....
    ගී ඉල්ලීම් දෙමි...
    ගී ඉල්ලීම් දෙමි................