අනේ සොරි වෙන්න ඕනේ.. මම 1.10 එකේ අලුත් මැප් ටික ටෙස්ට් කර කර හිටිය බන්.. වෙලාව ගියා තේරුනේ ම නෑ..![]()
1.10 එකේ Derect ip එක මොකක්ද? mightyo





අනේ සොරි වෙන්න ඕනේ.. මම 1.10 එකේ අලුත් මැප් ටික ටෙස්ට් කර කර හිටිය බන්.. වෙලාව ගියා තේරුනේ ම නෑ..![]()





1.10 එකේ Derect ip එක මොකක්ද? mightyo
අනේ සොරි වෙන්න ඕනේ.. මම 1.10 එකේ අලුත් මැප් ටික ටෙස්ට් කර කර හිටිය බන්.. වෙලාව ගියා තේරුනේ ම නෑ..![]()

සවර් එකට මොකද වෙලා තියෙන්නෙ? අපේ ping එක 300-400 ට විතර යනව..ඉන්දියන් එවුන්ගෙ 60-70 යි. අලුත් අප්ඩේට් එකේ අවුලක්ද??
![]()
අනේ මන්ද මොකක්ද සීන් එක කියලා 
මොනවද බං අලුත් මැප් මට සෙට් උන් නැනේ![]()
ලංකාවේ ADSL වල අවුලක්ලුඅනේ මන්ද මොකක්ද සීන් එක කියලා
![]()



අර මචන් cold snap කියල එකක් තියෙන්නේ. තඩි මැප් එකක්..

වෙපන්, වාහන ටිකත් මරු. 400mb විතර ඉවරයි අලුත් maps ටික ඩවුන් කරල..
අර මචන් cold snap කියල එකක් තියෙන්නේ. තඩි මැප් එකක්..

උඹ අලුත් Map ටික Manuelද දැම්මේ![]()




පට්ට maps ටිකක් තියෙන්නෙ. අපි දැන් ප්ලේ කරන ඒවා වගේ 3,4 ගුණයක් විසාලයි.වෙපන්, වාහන ටිකත් මරු. 400mb විතර ඉවරයි අලුත් maps ටික ඩවුන් කරල..
![]()


අර මචන් cold snap කියල එකක් තියෙන්නේ. තඩි මැප් එකක්..

එමගින් custom maps තිබෙන sever වලට log වන විට automatically එම map එක download කර දෙමින් ඔබව server එකට යොමු කරනු ඇත..
තව විශේෂ තා බොහොමයි....ඔබ විශ්මයට පත්වෙනු ඇත....![]()

oka parana map ekak. oke ekek score karanna gihilla uuta pissu haduna..
mama record karaa eka...
thiyeda danne naha...

එම Maps අලුත් Version එකට එන ඒවද නැත්නම් අර මෙලෝ රහක් නැති පරණ Maps ටිකමද![]()




machan map ekak dapanko aluth![]()




ow macho api aniwa enawa hamadaama bloodgulch gahala epa wela ban
"aluth version ekata ena maps" kiyala ekak naha ban. (ehema awilla naha)
maps hadanne halo gahana ewunmai, un ewa hadala mekata upload karanawa.
http://hce.halomaps.org/index.cfm?pg=1&sid=10
eeta passe ewa download karala server ekakata add karaama, players lath download karagena halo maps folder ekata danmama,
play karanna puluwan....
mata puluwan unoth server ekak hadanawa aluth maps witharak thiyena...
eth kattiya hoyanna amaaaruyi.
eth elakiri eke ayata kohomath hadanna puluwan, mokada thread ekak daapu gaman lankaawe players la ho gaala enawane maps tika download karagena...

ඔන්න නටාශාගේ විඩියො එක.. බලපු නැති කට්ටිය බලන්න.

kohomada kiyala hoya hoya hitiyanam menna eka...
