ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සවර් එකට මොකද වෙලා තියෙන්නෙ? අපේ ping එක 300-400 ට විතර යනව..:growl:ඉන්දියන් එවුන්ගෙ 60-70 යි. අලුත් අප්ඩේට් එකේ අවුලක්ද??:confused:

    ලංකාවේ ADSL වල අවුලක්ලු :( අනේ මන්ද මොකක්ද සීන් එක කියලා :no:
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    ලංකාවේ ADSL වල අවුලක්ලු :( අනේ මන්ද මොකක්ද සීන් එක කියලා :no:
    :no::no::no:

    අර මචන් cold snap කියල එකක් තියෙන්නේ. තඩි මැප් එකක්..

    පට්ට maps ටිකක් තියෙන්නෙ. අපි දැන් ප්ලේ කරන ඒවා වගේ 3,4 ගුණයක් විසාලයි.:shocked::shocked: වෙපන්, වාහන ටිකත් මරු. 400mb විතර ඉවරයි අලුත් maps ටික ඩවුන් කරල..:oo:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උඹ අලුත් Map ටික Manuelද දැම්මේ :(

    මෙහෙමයි මචෝw :P
    අලුත් update (sapp එකෙන් crack උන්ට හදපු update එක) එතත් සමගම. update එකට කලින් ඉඳන් මම මෙතුවක් කල් කුහහයෙකු ලෙස ඔබලාට නොදන්වා පාව්ච්චිකරන ලද software එකක් වගේ එකක් ඔබට ලැබේවි, :P

    එමගින් custom maps තිබෙන sever වලට log වන විට automatically එම map එක download කර දෙමින් ඔබව server එකට යොමු කරනු ඇත.. :P
    තව විශේෂ තා බොහොමයි....ඔබ විශ්මයට පත්වෙනු ඇත.... :P
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    :no::no::no:

    පට්ට maps ටිකක් තියෙන්නෙ. අපි දැන් ප්ලේ කරන ඒවා වගේ 3,4 ගුණයක් විසාලයි.:shocked::shocked: වෙපන්, වාහන ටිකත් මරු. 400mb විතර ඉවරයි අලුත් maps ටික ඩවුන් කරල..:oo:

    umbata direct ip gahanna karadarai kiyala eka eka names walata eka eka direct ip hadala thibba neda... dan ehema awshya naha. server ekakata gihin f4 obahan.....
    aye ekata yanna one unaama f5 obala bookmark list eka balala keyboard eke alt+servernumber eka obanna :P

    owa parana maps :P
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    එමගින් custom maps තිබෙන sever වලට log වන විට automatically එම map එක download කර දෙමින් ඔබව server එකට යොමු කරනු ඇත.. :P
    තව විශේෂ තා බොහොමයි....ඔබ විශ්මයට පත්වෙනු ඇත.... :P

    එම Maps අලුත් Version එකට එන ඒවද නැත්නම් අර මෙලෝ රහක් නැති පරණ Maps ටිකමද :(
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    බලදරිනි... මේ අර බ්ලඩ් ගල්ච් මැප් එකේ බන්ෂි 2 අඉන් කල්ල දාපන්කෝ..:(:(:(
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එම Maps අලුත් Version එකට එන ඒවද නැත්නම් අර මෙලෝ රහක් නැති පරණ Maps ටිකමද :(

    "aluth version ekata ena maps" kiyala ekak naha ban. (ehema awilla naha)

    maps hadanne halo gahana ewunmai, un ewa hadala mekata upload karanawa.
    http://hce.halomaps.org/index.cfm?pg=1&sid=10
    eeta passe ewa download karala server ekakata add karaama, players lath download karagena halo maps folder ekata danmama,
    play karanna puluwan.... :D

    g85x.jpg

    me map ekath e wage server ekakata daapu map ekak.
    umbala gihlla nadda?

    e server eke thiyenne me map eka witharayi....

    umba aasawei me map ekata :D
    score karanna ehema hondayi :lol::lol:

    mata puluwan unoth server ekak hadanawa aluth maps witharak thiyena...
    eth kattiya hoyanna amaaaruyi.

    eth elakiri eke ayata kohomath hadanna puluwan, mokada thread ekak daapu gaman lankaawe players la ho gaala enawane maps tika download karagena...
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    "aluth version ekata ena maps" kiyala ekak naha ban. (ehema awilla naha)

    maps hadanne halo gahana ewunmai, un ewa hadala mekata upload karanawa.
    http://hce.halomaps.org/index.cfm?pg=1&sid=10
    eeta passe ewa download karala server ekakata add karaama, players lath download karagena halo maps folder ekata danmama,
    play karanna puluwan.... :D

    mata puluwan unoth server ekak hadanawa aluth maps witharak thiyena...
    eth kattiya hoyanna amaaaruyi.

    eth elakiri eke ayata kohomath hadanna puluwan, mokada thread ekak daapu gaman lankaawe players la ho gaala enawane maps tika download karagena...
    ow macho api aniwa enawa hamadaama bloodgulch gahala epa wela ban :dull: