"Chandra Mandale" Cover version

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Start එක අහද්දි මට මතක් උනේ DaVinci's Demons TV series එකේ මෙන්න මේ Song එක... :cool:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුල් ගීතයත් එක්ක මං උඹගේ නිර්මාණය සංසන්දනය කරන්න යන්නේ නෑ. මීට කලිනුත් මං උඹගේ නිර්මාණ අහලා තියෙනවා. ඇත්තෙන්ම මට හිතෙන විදියට උඹට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. ගායනය වුනත් හොඳ මට්ටමක තියෙනවා. සංගීත සංයෝජනය පැත්තෙන් හොඳ හැකියාවක් තියෙන නිසා තමන්ගේම නිර්මාණ කලොත් උඹට ගොඩක් දුර යන්න පුලූවන් කියලා මට හිතෙනවා.

    ඒත් එක්කම මේ ගීතයේ ආරම්භක සංගීතය උඹගේම නිර්මාණයක්ද ? ඒ ගැන පොඩි හැදින්විමක් කරන්න පුලූවන්ද?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කියල වැඩක් නෑ.. ලස්සනයි මචන්...
    මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට වැඩිපුර දේ කියන්න...
    සුභ පතනවා මචන්.. දිගටම කරගෙන යමු...
    තව ඒවා තියෙනවා නම් පොස්ට් කරන්න...
    මේ වගේ ටැලන්ට් දකින්න අහන්න අසයි මචන් ඇත්තටම... ඒ වගේම උඹ ගැනත් සතුටුයි...
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Start එක අහද්දි මට මතක් උනේ DaVinci's Demons TV series එකේ මෙන්න මේ Song එක... :cool:

    WOW meka nam fatta machan...:)...meka dakala tibune mita kalin...mama use karala thiyenneth orchestral music ma tama.Mama asama music style ekath ekama tama.Karumeta mekata lankawe thanak na ekai awla..:rolleyes:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මුල් ගීතයත් එක්ක මං උඹගේ නිර්මාණය සංසන්දනය කරන්න යන්නේ නෑ. මීට කලිනුත් මං උඹගේ නිර්මාණ අහලා තියෙනවා. ඇත්තෙන්ම මට හිතෙන විදියට උඹට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. ගායනය වුනත් හොඳ මට්ටමක තියෙනවා. සංගීත සංයෝජනය පැත්තෙන් හොඳ හැකියාවක් තියෙන නිසා තමන්ගේම නිර්මාණ කලොත් උඹට ගොඩක් දුර යන්න පුලූවන් කියලා මට හිතෙනවා.

    ඒත් එක්කම මේ ගීතයේ ආරම්භක සංගීතය උඹගේම නිර්මාණයක්ද ? ඒ ගැන පොඩි හැදින්විමක් කරන්න පුලූවන්ද?

    බොහොම ස්තුතියි සහෝ..;)
    ඔව් ...කොහොමත් එහෙම සංසන්දනය කරන්න දේකුත් නෑ.මොකද මේක cover version එකක් නේ..:)....ඒ කියන්නේ එකම පොත දෙන්නෙක් කියවනවා වගේ දෙයක්.
    මම නව නිර්මාණත් කරනවා..ඒ අතරේ මේවත් කරනවා.music ඇම්ම තමා ඉතින්....:P
    කොහොමත් අපි තාම නම හදාගෙන එන නිසා හොඳ නිර්මාණයක් කලාට ඒක මිනිස්සු අතරට යවන එකේ ලොකු ප්‍රශ්නෙකුත් තියනවා.

    මේ තියෙන්නේ මම කරපු එකක් :)
    soundcloud.com/rusiru/pini-wasse-ruzza-ft-thamaransi

    මුල තියන part එක මම choir music සහ orchestral music සංකලනය කරලා නිර්මාණය කරපු එකක්
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    කියල වැඩක් නෑ.. ලස්සනයි මචන්...
    මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට වැඩිපුර දේ කියන්න...
    සුභ පතනවා මචන්.. දිගටම කරගෙන යමු...
    තව ඒවා තියෙනවා නම් පොස්ට් කරන්න...
    මේ වගේ ටැලන්ට් දකින්න අහන්න අසයි මචන් ඇත්තටම... ඒ වගේම උඹ ගැනත් සතුටුයි...

    Thanks machoo...වචන ටිකම ඇති ඉතින්...;)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    machan song eka pattama feeling wena widihata compose karala thiyenawa.mula thiyena Male Choir eka iwara wela Timbales beat eka enakota poddak unmatching wage wenawa.Mokada machan Orkester feel wenakota Timbales wala beat eka match wenne na kiyana ekai mage adahasa.Timbales off karala puluwannam Harmonic widihatama song eka genichchanam thawath touch wenawa wadiy kiyalai mage adahasa...meka mage personal idea ekak withai honde ;).... Good luck machan !!!ubata honda hakiyawak thiyenawa.. All the best!!!REP7+++
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ♪~*RuZza*~♫;16700777 said:
    WOW meka nam fatta machan...:)...meka dakala tibune mita kalin...mama use karala thiyenneth orchestral music ma tama.Mama asama music style ekath ekama tama.Karumeta mekata lankawe thanak na ekai awla..:rolleyes:
    Thanak nathi unata ube me cover version ekata thiyena prathichara penawane... aluth deyak lankawata deepan ube talent eka use karala :cool:
    orchestral music ekka ape sinhala instruments match karanna puluwan.
    Try ekak deela ubema tune ekak karala 30Sec withara demo ekak dapan meke.. :love: