Son of God (2014) 720p BluRay

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    thanks machan

    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් ස්තූතියි තරින්ද අයියෙ..
    ලගදි රෙප් දීලා තියෙනවාලු :dull:

    උඹට වටින නිසා තමා ලින්ක් එක එව්වේ :D ඇත්තෙන්ම මටත් වටිනවා මාත් ඩවුන්ලෝඩ් කරා .. :) ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්වන්න දැන ගන්න පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුනා මල්ලි ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ෆිල්ම් එක නං සුපිරි. හැබැයි තාම ෆ්‍රෑන්කෝ සිෆ්රෙලි ගේ ජීසස් ඔෆ් නාසරෙත් එකට කිට්ටු කරන්නවත් බෑ. බලනවා නම් ඒක ඩවුන් ලෝඩ් කරලා බලන්න. කෝක කොහොම උනත් හැම ෆිල්ම් එකක්ම හොඳට කරලා තියනවා. :)
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ෆිල්ම් එක නං සුපිරි. හැබැයි තාම ෆ්‍රෑන්කෝ සිෆ්රෙලි ගේ ජීසස් ඔෆ් නාසරෙත් එකට කිට්ටු කරන්නවත් බෑ. බලනවා නම් ඒක ඩවුන් ලෝඩ් කරලා බලන්න. කෝක කොහොම උනත් හැම ෆිල්ම් එකක්ම හොඳට කරලා තියනවා. :)

    ස්තුතියි සහෝ.
    ඒකත් බලන්න ඕනේ..