Salaries of these jobs

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi all,

    Oyala dannawada:

    01. Social Media Manager/Executive
    02. Network/Server Administrator/Manager
    03. Graphic Designer
    04. SEO
    05. Web Developer (Wordpress)
    06. Data Managing?? (don't know the word. For eg: classified site ekaka ads manually approve karana aya)

    karana kenekta kochchara salary ekak denawada kiyala?
    Job title eka wenas nam ekath kiyanna.

    Mewa hoyannge website ekakata adalawa. Loku business ekak neme. Beginner awadiye thiyenne. Thama office ekak wath naha. Eka nisa "maybe" gedara indan work karanna puluwan.

    Thanks
     
    Aug 7, 2009
    21
    2
    0
    Odesk - Average 1. $800+ per Job 2. No experience 3. No experience 4. $2000+ per Job 5. $80 per template 6. No experience Local Work kaloth nam owa seratama masekata 8000k 12000k labewi eka ekaata kade gihin pukawal lewa kala ehema
     
    Hi all,

    Oyala dannawada:

    01. Social Media Manager/Executive
    02. Network/Server Administrator/Manager
    03. Graphic Designer
    04. SEO
    05. Web Developer (Wordpress)
    06. Data Managing?? (don't know the word. For eg: classified site ekaka ads manually approve karana aya)

    karana kenekta kochchara salary ekak denawada kiyala?
    Job title eka wenas nam ekath kiyanna.

    Mewa hoyannge website ekakata adalawa. Loku business ekak neme. Beginner awadiye thiyenne. Thama office ekak wath naha. Eka nisa "maybe" gedara indan work karanna puluwan.

    Thanks

    මොන ලබ්බ කරන්නත් ටැලන්ට් එක හදා ගනින්. එතකොට මේ වගේ එක එකාගෙන් සැලරි ගැන අහන්න ඕනේ නෑ. :growl::growl::growl::growl: උඹට ඕනේ ගානක් ඉල්ලලා ජොබකට සෙට් වෙන්න පුළුවන්. මොකද මම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නවා ටැලන්ටඩ් ඩයල් එකක් හොයා ගන්න කොච්චර අමාරුද කියලා. වැඩියෙන්ම ඉන්නේ ඔය උඩ කමෙන්ට් කරලා තියෙන වගේ ඩයල්. කරන්න පුළුවන් ලබ්බකුත් නෑ ඒත් ඉල්ලන්නේ ලක්ෂ ගනන් සැලරි. :growl::growl::growl::growl: ඒක නිසා ටැලන්ට් එක හදා ගනින්. ඊට පස්සේ උඹට ඩිමාන්ඩ් එකක් තියෙනවා. දගලන්නේ නැතිව ග්‍රේට් සැලරියක් ගන්න ග්‍රේට් තැනකට සෙට් වෙන්න පුළුවන්.
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Mama karanna ahanawa neme ban. Mage aluth wadak thiyenawa. Ekata kattiya hire karannai ahanne.