godak ewa .net nisa windows wenna athi. mata nam kokath ekai![]()

මම සොෆ්ට්වෙයාර් කම්පණියක් නෙවි
මට නම් ලිනක්ස්, උබුන්ටු එහෙම දිරවන්නේ නෑ
එනිවේ ඒවා ෆාස්ට්, ස්ටේබල් & සිකියුර්
මට අල්ලලා ගියේ xp & 7 තමයි සිංහලු

Host කරන්න Linux තමයි හොද මොකද ලෝකයේ windows වලට virus වැඩියි එතකොට risk එක වැඩියි.

ලිනක්ස් වලින් වැඩ කරන්න තියා ඒක ඉගනගෙනවත් තියෙන්නේ කීයෙන් කී දෙනාද බොල ලංකාවේ?
බොරු පොයිය තිබ්බට වැඩක් නෑ
ඒකෙන් කරන්න පුලුවන් වැඩ වලින් 2% ක්වත් වින්ඩෝස් වලින් කරන්න බෑ

ලිනක්ස් වලින් වැඩ කරන්න තියා ඒක ඉගනගෙනවත් තියෙන්නේ කීයෙන් කී දෙනාද බොල ලංකාවේ?
බොරු පොයිය තිබ්බට වැඩක් නෑ
ඒකෙන් කරන්න පුලුවන් වැඩ වලින් 2% ක්වත් වින්ඩෝස් වලින් කරන්න බෑ