3weel ayya 1kka manaliya panala gihilla

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මනාලයා ගිය ත‍්‍රිරෝද රියේ රියැදුරු සමග මනාලිය පැනගිහින්


    මනාලියක බැලීමට කපුවකු සමග ගිය මනාලයා වෙනුවට ඔවුන් කැඳවාගෙන ගිය ත‍්‍රිරෝද රථයේ රියැදුරාට මනාලියගේ මල් ඊසර වැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.

    පෞද්ගලික ව්‍යාපාරයක නිතරවී සිටි ඔහු විවාහ විය යුතු වයස ඉක්මවමින් සිටි නිසා කපුවකුගෙන් ඇරයුමක් ලැබුණේ තම දන්නා හඳුනන තරුණියකගේ ගෙවල් දොරවල් බැලීමට යාමටය.

    කපු මහතා, මනාලයා හා ඔහුගේ මව මේ ගමන ගියේ කුලී ත‍්‍රිරෝද රථයකිනි. ත‍්‍රිරෝද රථ රියැදුරා හැඩකාර තරුණයෙකි.

    එම නිවසේ ගත කළ කාලය තුළ යෝජිත තරුණිය වැඩිපුරම කතා කළේ ත‍්‍රිරෝද රථ රියැදුරු සමගය. ජංගම දුරකතන අංක ද රහසේ හුවමාරු කර ගත්තේය.

    තම කැමැත්ත දුන්න ද සති ගානක් ගියත් ඒ පැත්තේ තොරතුරු නොලද නිසා ඔහු කපුවාගෙන් තොරතුරු විමසූ විට ”අපිත් එක්කගිය ති‍්‍රරෝද කාරයා ඒකිත් එක්ක සෙට් වෙලා පැනලා ගිහිං. ඒ ගෙදරින් මටත් දෝස් මුරේ” කපුවා කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.





    :lol: :lol: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    avatar502262_5.gif
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    mata oya wage siddiyak aranchi una ape paththeth :P :O
    ekada danne uba kiyanne?? lol
    mehemath harak ne ban...