ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    k0DTdbY.png

    එල එල Congratulate මචං :)

    පුලුවන්නම් අර පරණ Server එක ලංකාවේ උන්ට Ping අඩු Location එකකට දාපන් අපි එනවා Play කරන්න :rofl:
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa

    "aluth version ekata ena maps" kiyala ekak naha ban. (ehema awilla naha)

    maps hadanne halo gahana ewunmai, un ewa hadala mekata upload karanawa.
    http://hce.halomaps.org/index.cfm?pg=1&sid=10
    eeta passe ewa download karala server ekakata add karaama, players lath download karagena halo maps folder ekata danmama,
    play karanna puluwan.... :D



    g85x.jpg


    me map ekath e wage server ekakata daapu map ekak.
    umbala gihlla nadda?

    e server eke thiyenne me map eka witharayi....

    umba aasawei me map ekata :D
    score karanna ehema hondayi :lol::lol:




    mata puluwan unoth server ekak hadanawa aluth maps witharak thiyena...
    eth kattiya hoyanna amaaaruyi.

    eth elakiri eke ayata kohomath hadanna puluwan, mokada thread ekak daapu gaman lankaawe players la ho gaala enawane maps tika download karagena...

    අඩෝ C dark කට්ටිය හොයන්න ලේසියි උබ අලුතෙන් thread එකක් දාපන් අපි හැමවෙලාවෙම උබේ thread එක හැමවෙලාවෙම bump කර කර top 10 ඇතුලත තියන්නම් :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අඩෝ C dark කට්ටිය හොයන්න ලේසියි උබ අලුතෙන් thread එකක් දාපන් අපි හැමවෙලාවෙම උබේ thread එක හැමවෙලාවෙම bump කර කර top 10 ඇතුලත තියන්නම් :)

    aniwa apith inwa machan :)
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    පට්ටයි යකෝ අලුත් Map වල මෝටර් Bike තියෙනවා :P ඒ උනාට මෙලෝ රහක් නෑ :angry:

    අලුත් සේර්වේර්ස් වල මරු මරු වෙහිකල්ස් තියෙනවා බන්.. :lol::lol::lol:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඇත්තටම,
    දැන් halo එකේ update එකෙන් පස්සේ (update of the SAPP creator )හැමෝටම අලුත් maps පේන්න අරං නිසා,
    සහ,
    ඒ maps තියෙන server එකක් select කරල join වෙන්න හැදුවොත් ඒ map එක auto download වෙලාම ඒ server එකට යන නිසා,
    දැන් දැන් කට්ටිය අලුත් maps තියෙන server වලට යන්න පටන් ගනී...
    පරණ මැප්ස් තියෙන server වලට එන්න හේතුවක් නැහැ ඉස්සරහට....
    මොකද ඒවා ගහලම ඇතිවෙලා ඇත්තේ....

    ඒනිසා,
    දැන් අලුත් maps දාල server එක හදන එක තමයි කරන්න තියෙන්නේ....
    දැනටම මගේ bloodgulch server එක empty වෙලා.. මේ දවස් දෙකේම එහෙමයි....
    පරණ maps තියෙන server වලට මැයි 31න් පස්සේ පැවැත්මක් නැතිවෙයි.....
    මට හිතෙන්නේ එහෙමයි...
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඇත්තටම,
    දැන් halo එකේ update එකෙන් පස්සේ (update of the SAPP creator )හැමෝටම අලුත් maps පේන්න අරං නිසා,
    සහ,
    ඒ maps තියෙන server එකක් select කරල join වෙන්න හැදුවොත් ඒ map එක auto download වෙලාම ඒ server එකට යන නිසා,
    දැන් දැන් කට්ටිය අලුත් maps තියෙන server වලට යන්න පටන් ගනී...
    පරණ මැප්ස් තියෙන server වලට එන්න හේතුවක් නැහැ ඉස්සරහට....
    මොකද ඒවා ගහලම ඇතිවෙලා ඇත්තේ....

    ඒනිසා,
    දැන් අලුත් maps දාල server එක හදන එක තමයි කරන්න තියෙන්නේ....
    දැනටම මගේ bloodgulch server එක empty වෙලා.. මේ දවස් දෙකේම එහෙමයි....
    පරණ maps තියෙන server වලට මැයි 31න් පස්සේ පැවැත්මක් නැතිවෙයි.....
    මට හිතෙන්නේ එහෙමයි...

    පිස්සුද උඹේ BG සේර්වේර් එකට අපි එනවා පුළුවන් හැම වෙලාවේම..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අනේ මොකෙක් හරි custom maps server එකක් හදපන්කෝ.....

    අඩෝ C dark කට්ටිය හොයන්න ලේසියි උබ අලුතෙන් thread එකක් දාපන්

    aniwa apith inwa machan :)

    thanks ban umbalata pissu :lol::lol:


    thread ekak damma onna :baffled::baffled::baffled:

    thread name: C-dark | HALO CE අලුත් maps testing server.... :S
    link: http://www.elakiri.lk/forum/showthread.php?t=1616942
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    thread eka remove karala :lol::lol:

    30DhqiT.jpg


    mata pena widiyata,
    elakiriya thula wenath server ekak gana, aluth thread ekakin daana ekath spam wage (kattiya naha kiwwata)
    mama aluth thread ekakin wath damme naththe me thread eke dammama spam nam, aluthin thread ekak dammath spam wenna one,
    mokada dekama thiyenne elakiriyene :)

    oka mata therunaata umbalata therune nahane :lol::lol: