බලදරිනි... මේ අර බ්ලඩ් ගල්ච් මැප් එකේ බන්ෂි 2 අඉන් කල්ල දාපන්කෝ..![]()
ඕක තියා මෙලෝ Update එකක් EK Server එකේ වෙන්නේ නැ බං

බලදරිනි... මේ අර බ්ලඩ් ගල්ච් මැප් එකේ බන්ෂි 2 අඉන් කල්ල දාපන්කෝ..![]()









thopi C dark ge server aka neveda use karanne :/ , yan yana welawata akekwath naha ne :s
mata therune naha...

mata therune naha...
kawuruwath mage server use karanne naha. okkoma elakiri server eka use karanne
umba mokak ganada ahanne?![]()
mam ube server akta yane hama welema, akekwath naha ake
elakiri server akak boring ban, okoma normal games thiyene
"aluth version ekata ena maps" kiyala ekak naha ban. (ehema awilla naha)
maps hadanne halo gahana ewunmai, un ewa hadala mekata upload karanawa.
http://hce.halomaps.org/index.cfm?pg=1&sid=10
eeta passe ewa download karala server ekakata add karaama, players lath download karagena halo maps folder ekata danmama,
play karanna puluwan....
![]()
me map ekath e wage server ekakata daapu map ekak.
umbala gihlla nadda?
e server eke thiyenne me map eka witharayi....
umba aasawei me map ekata
score karanna ehema hondayi
mata puluwan unoth server ekak hadanawa aluth maps witharak thiyena...
eth kattiya hoyanna amaaaruyi.
eth elakiri eke ayata kohomath hadanna puluwan, mokada thread ekak daapu gaman lankaawe players la ho gaala enawane maps tika download karagena...

අඩෝ C dark කට්ටිය හොයන්න ලේසියි උබ අලුතෙන් thread එකක් දාපන් අපි හැමවෙලාවෙම උබේ thread එක හැමවෙලාවෙම bump කර කර top 10 ඇතුලත තියන්නම්![]()

පට්ටයි යකෝ අලුත් Map වල මෝටර් Bike තියෙනවාඒ උනාට මෙලෝ රහක් නෑ
![]()



ඇත්තටම,
දැන් halo එකේ update එකෙන් පස්සේ (update of the SAPP creator )හැමෝටම අලුත් maps පේන්න අරං නිසා,
සහ,
ඒ maps තියෙන server එකක් select කරල join වෙන්න හැදුවොත් ඒ map එක auto download වෙලාම ඒ server එකට යන නිසා,
දැන් දැන් කට්ටිය අලුත් maps තියෙන server වලට යන්න පටන් ගනී...
පරණ මැප්ස් තියෙන server වලට එන්න හේතුවක් නැහැ ඉස්සරහට....
මොකද ඒවා ගහලම ඇතිවෙලා ඇත්තේ....
ඒනිසා,
දැන් අලුත් maps දාල server එක හදන එක තමයි කරන්න තියෙන්නේ....
දැනටම මගේ bloodgulch server එක empty වෙලා.. මේ දවස් දෙකේම එහෙමයි....
පරණ maps තියෙන server වලට මැයි 31න් පස්සේ පැවැත්මක් නැතිවෙයි.....
මට හිතෙන්නේ එහෙමයි...
පිස්සුද උඹේ BG සේර්වේර් එකට අපි එනවා පුළුවන් හැම වෙලාවේම..






අනේ මොකෙක් හරි custom maps server එකක් හදපන්කෝ.....
අඩෝ C dark කට්ටිය හොයන්න ලේසියි උබ අලුතෙන් thread එකක් දාපන්
aniwa apith inwa machan![]()










naa ban ehema ekak neweyi
enna kiwwa neweyi
dan wenna hadana dee kiwwe![]()

