විශ්වාස හා ඇදහිලි...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    විශ්වාස හා ඇදහිලි...

    විශ්වාස හා ඇදහිලි...

    මචන්ලා උබලා දෙවියෝ, බූතයෝ. අපිට නොපෙනෙන බලවේග පිළිගන්නවද.??
    මමනම් විශ්වාස කරන්නේ බුදුදහම විතරයි...
    උබලා ඒවා විශ්වාස කරන්න හේතු, උබලට වෙලා තියන දේවල් දාහල්ලකෝ....

    buddha_enlightenment.jpg.w300h207.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මමම විශ්වාස කරන්නේ හැමදේකට මුල හිත.....

    විසාලා නුවර තුන් බිය ඇති වුනේ කොහොමද මචෝ ???
    ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට අමනුෂ්‍ය බලවේග වලින් බේරෙන්න බුදු හාමුදුරුවෝ සුත්‍රයක් දේශනා කලේ ඇයි ??? (සුත්‍රයේ නම නම් sure නැත :baffled:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කරණීය මෙත්ත සුත්‍රය
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    විසාලා නුවර තුන් බිය ඇති වුනේ කොහොමද මචෝ ???
    ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට අමනුෂ්‍ය බලවේග වලින් බේරෙන්න බුදු හාමුදුරුවෝ සුත්‍රයක් දේශනා කලේ ඇයි ??? (සුත්‍රයේ නම නම් sure නැත :baffled:)

    හරි.... මම අහන්නේ දැන් අපි පෙරේත, බූතයෝ කියන කොට්ටාශයට බය වෙන්නේ ඇයි??? අපිට පෙන්නේ නෑ. රෑ වෙලා තනියම කොහේ හරි යනකොට එක පාරට හුළගට ගහක් හෙල්ලෙනවා අපි හිතන්නේ හොල්මන් කියලා... මේ හැමදේටම මුල හිත නෙමේද?/??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mama nam oya ekakwat wiswasa karanne na....

    Budun wahanse deshanakarapu darmayath katin kata awith godak wenas wela tiyenne...

    But budu hamuduruwan samajaye yahapatha pinisa minissunwa hari maga yawanna piliweth kiyala tiyanwa...

    Anna e piliweth tika hara budu dahame anith ewa mama piliganne na ewa athishokthiya...

    Budun wahanse nithiyak nati nugath minissu inna kaaleka minissunwa hari widiyata hasuruwannai me datshanaya ediripath karala tiyenne...

    Api dan diyunu minissu e nisa e darshanayen gathayuthu dewal aragena bahara karanna one dewal bahara karanna one...

    Pansil pada pahenma budu hamuduruwange aramuna terenawa machan...

    Anith aagam nam sampurnayenma mage adahasata anuwa wiswasa karanna amarui...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අවුලක් නෑ මචන්.

    දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, අපාය, ශක්‍ර දේවේන්ද්‍රයා, දිව්‍ය ලෝක, මේ සියල්ල බුදුන් වහන්සේගේ දේශනා තුල අන්තර් ගත වෙලා තියෙනවා. මේ දේවල්වලින් තොර බුදු දහමක් නෑ...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හරි.... මම අහන්නේ දැන් අපි පෙරේත, බූතයෝ කියන කොට්ටාශයට බය වෙන්නේ ඇයි??? අපිට පෙන්නේ නෑ. රෑ වෙලා තනියම කොහේ හරි යනකොට එක පාරට හුළගට ගහක් හෙල්ලෙනවා අපි හිතන්නේ හොල්මන් කියලා... මේ හැමදේටම මුල හිත නෙමේද?/??

    aaa ow ithin ona ekatai,epa ekatai hema ekatama ohoma hithala be...
    BTW I believe that there are things that cannot be explained by so called "science"
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අවුලක් නෑ මචන්.

    දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, අපාය, ශක්‍ර දේවේන්ද්‍රයා, දිව්‍ය ලෝක, මේ සියල්ල බුදුන් වහන්සේගේ දේශනා තුල අන්තර් ගත වෙලා තියෙනවා. මේ දේවල්වලින් තොර බුදු දහමක් නෑ...

    ekenma ekenma...
    awula kiyanne ape un ganiyekta pissu thada wunath yaka gahalai kiyala thovil natanawane...ewa nam gon part mata anuwa :nerd::nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Mama nam oya ekakwat wiswasa karanne na....

    Budun wahanse deshanakarapu darmayath katin kata awith godak wenas wela tiyenne...

    But budu hamuduruwan samajaye yahapatha pinisa minissunwa hari maga yawanna piliweth kiyala tiyanwa...

    Anna e piliweth tika hara budu dahame anith ewa mama piliganne na ewa athishokthiya...

    Budun wahanse nithiyak nati nugath minissu inna kaaleka minissunwa hari widiyata hasuruwannai me datshanaya ediripath karala tiyenne...

    Api dan diyunu minissu e nisa e darshanayen gathayuthu dewal aragena bahara karanna one dewal bahara karanna one...

    Pansil pada pahenma budu hamuduruwange aramuna terenawa machan...

    Anith aagam nam sampurnayenma mage adahasata anuwa wiswasa karanna amarui...
    අන්න හරි...

    :nerd:
    ජොනී බට්ට;16706040 said:
    නැත :P
    හ්ම්ම්
    අවුලක් නෑ මචන්.

    දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, අපාය, ශක්‍ර දේවේන්ද්‍රයා, දිව්‍ය ලෝක, මේ සියල්ල බුදුන් වහන්සේගේ දේශනා තුල අන්තර් ගත වෙලා තියෙනවා. මේ දේවල්වලින් තොර බුදු දහමක් නෑ...
    ඔව්. දැන් ලෝකේ වෙනස්... විද්‍යාව දියුණුයි. එහෙම එකේ මම ඕවා පිළිගන්නේ නෑ.....
    aaa ow ithin ona ekatai,epa ekatai hema ekatama ohoma hithala be...
    BTW I believe that there are things that cannot be explained by so called "science"
    :oo:
    Define "diyunu" :):rolleyes:
    :rolleyes:
    Dawasaka ubata evidence labeyi:P
    :angry:
    ekenma ekenma...
    awula kiyanne ape un ganiyekta pissu thada wunath yaka gahalai kiyala thovil natanawane...ewa nam gon part mata anuwa :nerd::nerd:
    :nerd::rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    භූත ආත්මයකට පුළුවං සිත දුර්වල මිනිහෙක්ගේ ඇගට ඇතුල් වෙන්ඩ. ඇතුල්වෙලා අපිට කරදර කරන්ඩ පුළුවන්. අනික උන්ගේ ඇගවල් හැදිලා තියෙන්නේ ත්ත්මත්‍ර කියල සියුම් ජාතියකින්. ඒවා අපේ ඇගේ පිලිකාවල් ඇති කරනවා. බොන්ඩ කැමති භූතයෙක් නම් අපි බිමට ඇබ්බැහි කරනවා. ඌ අපේ බඩේ ඉදන් බොනවා. අපි වහනයක් එලවනවානම් අපිට පොඩ්ඩක් miss කරලා මරන්ඩ උනත් පුළුවන්. සමහර එවන් ඉන්නවා මිනිස්සු මරගන්ඩ ඉන්න උන්. මල යක්සහ්නියෝ ඇගවල් වලට ඇවිත් ගොඩක් දරුණු දේවල් කරලා තියෙනවා.