ජොබක් ඇත

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    මචන්ලා ඉගෙනගන්න කාටහරි හොද ජොබක් තියෙනවා.මමයි කර කර හිටියේ.මම අයින් වෙනවා මේ මාසේ.පඩියනම් 15000යි.quickbook වලින් තමයි වැඩ තියෙන්නේ.මාත් ඇවිත් තමයි ඉගෙනගත්තේ.තව excel.ඉරිදා සෙනසුරාදා නිවාඩු.වැඩ ගොඩක් අඩුයි.දවසට ගොඩක් වෙලාවට නිකන්.ඉන්ටෙර්නෙට් තියෙනෙව.කොම්පැනිය nivek enterprises.orange dealer කෙනෙක්.උබලට ගොඩක් අඩුවට light swithches එහෙමත් ගත්තකි.ඔනොනම් විකුනන්නත් පුළුවන්.දවසට බිල් 15ක් වගේ එන්ටර් කරන්න තියෙන්නේ .තව පොඩි වැඩ ටිකක් .කැමති උන් ඉන්නවනම් call කරපන් 0758159109.පිටකොටුවෙමයි තියෙන්නේ.500 ඇන්ටිලා එහෙම හැමදාම කතා කරනවා :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජින්තුවා;16706021 said:
    දැන් කාලෙ 15000 අරන් මොනව කරන්නද බන්..

    අරූ කිව්ව වගේ (500 ඇන්ටිලා එහෙම හැමදාම කතා කරනවා) හැමදාම 500 ගානෙ මාසෙම පුලුවන් :baffled::baffled: :P:P
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ජින්තුවා;16706021 said:
    දැන් කාලෙ 15000 අරන් මොනව කරන්නද බන්..

    ubalata nemei bn meka damme.15000k hari watina igenaganna unta.topjob eke balapan ubata galapena laksha ganan wala job athi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubalata nemei bn meka damme.15000k hari watina igenaganna unta.topjob eke balapan ubata galapena laksha ganan wala job athi

    ජෝක් එකක් කලේ බන් මේ ත්‍රෙඩ් එක අප් කරල ගන්න.. වැරදියට තේරුම් ගන්න එපා මචන්.. අපිත් මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු... ජොබ් එකක් කාට හරි ලැබෙනව කියන්නෙ ලොකු දෙයක් බන්.. ඒ වගේ එකක් ජෝක් එකකට ගත්ත නෙමෙයි බන්.. මේවා පින් සිද්ධ වෙන වැඩ.. උඹට පින් අනිවා ...
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා ඉගෙනගන්න කාටහරි හොද ජොබක් තියෙනවා.මමයි කර කර හිටියේ.මම අයින් වෙනවා මේ මාසේ.පඩියනම් 15000යි.quickbook වලින් තමයි වැඩ තියෙන්නේ.මාත් ඇවිත් තමයි ඉගෙනගත්තේ.තව excel.ඉරිදා සෙනසුරාදා නිවාඩු.වැඩ ගොඩක් අඩුයි.දවසට ගොඩක් වෙලාවට නිකන්.ඉන්ටෙර්නෙට් තියෙනෙව.කොම්පැනිය nivek enterprises.orange dealer කෙනෙක්.උබලට ගොඩක් අඩුවට light swithches එහෙමත් ගත්තකි.ඔනොනම් විකුනන්නත් පුළුවන්.දවසට බිල් 15ක් වගේ එන්ටර් කරන්න තියෙන්නේ .තව පොඩි වැඩ ටිකක් .කැමති උන් ඉන්නවනම් call කරපන් 0758159109.පිටකොටුවෙමයි තියෙන්නේ.500 ඇන්ටිලා එහෙම හැමදාම කතා කරනවා :P

    Good work saho. ape ekek hoya hoya hitiya jobak. mama ahala PM karannam machan.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ජෝක් එකක් කලේ බන් මේ ත්‍රෙඩ් එක අප් කරල ගන්න.. වැරදියට තේරුම් ගන්න එපා මචන්.. අපිත් මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු... ජොබ් එකක් කාට හරි ලැබෙනව කියන්නෙ ලොකු දෙයක් බන්.. ඒ වගේ එකක් ජෝක් එකකට ගත්ත නෙමෙයි බන්.. මේවා පින් සිද්ධ වෙන වැඩ.. උඹට පින් අනිවා ...

    aiyo ganan gannepa bn.mamath katata awata qwwe.ekenma
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා ඉගෙනගන්න කාටහරි හොද ජොබක් තියෙනවා.මමයි කර කර හිටියේ.මම අයින් වෙනවා මේ මාසේ.පඩියනම් 15000යි.quickbook වලින් තමයි වැඩ තියෙන්නේ.මාත් ඇවිත් තමයි ඉගෙනගත්තේ.තව excel.ඉරිදා සෙනසුරාදා නිවාඩු.වැඩ ගොඩක් අඩුයි.දවසට ගොඩක් වෙලාවට නිකන්.ඉන්ටෙර්නෙට් තියෙනෙව.කොම්පැනිය nivek enterprises.orange dealer කෙනෙක්.උබලට ගොඩක් අඩුවට light swithches එහෙමත් ගත්තකි.ඔනොනම් විකුනන්නත් පුළුවන්.දවසට බිල් 15ක් වගේ එන්ටර් කරන්න තියෙන්නේ .තව පොඩි වැඩ ටිකක් .කැමති උන් ඉන්නවනම් call කරපන් 0758159109.පිටකොටුවෙමයි තියෙන්නේ.500 ඇන්ටිලා එහෙම හැමදාම කතා කරනවා :P

    බොහොම හොද post එකක් සහෝ. good job rep ++ :):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාට හරි වැදගත් වෙයි:)
    ඇන්ටිලාත් ඉන්නවනම් ( 500ට වැඩි උනා නම් ) දව්සම ඉන්ටනෙටුත් තියෙනවා නම් තව මොනා කතාද:P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man dekka observer eke gamapaha garage ekakata 2 year experience wheel alignment karana ekekta salary 45000/=:P