Torrents to direct

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේ ෆොටෝ ග්‍රැ‍ෆි වීඩියෝ ටියුටෝරියල් ටිකක්. 2 GB වලට අඩු දෙක මම furk වලට දාලා ඩවුන් කරගත්තා. පුලුවන් නම් මේ ටික ඩිරෙක්ට් අප් කරලා දෙන්නකෝ. ලොකු පිනක්. ගොඩක් නිසා බැරිනම් කිසිම අමනාපයක් නැහැ මචං.

    උඹටත් මේ ටික වටීවි. මේ මම ෆර්ක් අකවුන්ට් තුනකින් අප් කරගත්තු අනික් ඉතිරි තුන. එකයි තවම බෑවේ අනික්වා අප් වෙන ගමන්. සම්පූර්ණ වෙන්න කියලා දැම්මේ.

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046

    https://www.firedrive.com/share/F_560D423F4DED097B
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං උඹට ගොඩාක් පින්. දෙන්න පුලුවන් එකම දේ රෙප්. තෑන්ක්ස්..!! :):):)

    අඩේ උඹ අටම අප් කලාද. ගොඩක් පින් මචං. අනික් දෙකත් ෆර්ක් එකෙන් නැත්ව මේකෙන්ම බා ගන්නම්. :):)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    අඩේ උඹ අටම අප් කලාද. ගොඩක් පින් මචං. අනික් දෙකත් ෆර්ක් එකෙන් නැත්ව මේකෙන්ම බා ගන්නම්. :):)

    mata karanna puluwan de mama kala machan :D mata wadak nathi unath wadak ganna puluwan aya wadak gani ne :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata karanna puluwan de mama kala machan :D mata wadak nathi unath wadak ganna puluwan aya wadak gani ne :)

    ඕකේ තව ඩවුන්ලෝඩ් 5 ක් තියෙනවා බං. මම ඒක දන්න ඊයේ ඔය සෙට් එකේ එකෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැකලා. වාහනයක යන ගමන් ගන්න හැටි වගේ සමහර එව්වා තියෙනවා.ඒ ටිකත් දෙන්නම්. කැමතිනම් අප්කරලා උඹ ත්‍රෙඩ් එකක් දාපන්. ඩිරෙක්ට් නිසාත් මේකේ ගොඩක් උන් ජායාරූපකරණය කරන නිසාත් ගොඩක් උන්ට වැදගත් වේවි. උඹ දැම්මේ නැත්නම් මම ත්‍රෙඩ් එකක් දාලා උඹට රෙප් ටිකක් අරගෙන දෙන්නම්. :angry::angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ඕකේ තව ඩවුන්ලෝඩ් 5 ක් තියෙනවා බං. මම ඒක දන්න ඊයේ ඔය සෙට් එකේ එකෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැකලා. වාහනයක යන ගමන් ගන්න හැටි වගේ සමහර එව්වා තියෙනවා.ඒ ටිකත් දෙන්නම්. කැමතිනම් අප්කරලා උඹ ත්‍රෙඩ් එකක් දාපන්. ඩිරෙක්ට් නිසාත් මේකේ ගොඩක් උන් ජායාරූපකරණය කරන නිසාත් ගොඩක් උන්ට වැදගත් වේවි. උඹ දැම්මේ නැත්නම් මම ත්‍රෙඩ් එකක් දාලා උඹට රෙප් ටිකක් අරගෙන දෙන්නම්. :angry::angry:

    dan deepan mama dan up karala dennam. thread eka ubama daapan machan :)

    rep walin wadak na bun rep kannada, reputation eka hadenne nil paata kotu walin newei :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan deepan mama dan up karala dennam. thread eka ubama daapan machan :)

    rep walin wadak na bun rep kannada, reputation eka hadenne nil paata kotu walin newei :)

    නෑ මචං උඹට ඒ ගෞරවය හම්බුවෙන්න ඕනේ. මේකේ ඔය උඹ ඊයේ අප් කරලා දුන්නු තැනට වෙනකන් IDG සහෝදරයා දීලා තිබ්බා. ඒත් මේ පහල එපිසෝඩ් ටික කවුරුත් දීලා තිබ්බේ නෑ මචං. ඒ නිසා ඩිරෙක්ට් මේ කම්ප්ලීට් සෙට් එක කවුරුත්ම දාලා නෑ කිරියේ. උඹ අනිවා ත්‍රෙඩ් එක දාපන්. ඕනේ නම් මම ටයිප්කරලා දෙන්නම්. මේකට සම්පූර්ණ ගෞරවය උඹට ලැබෙන්න ඕනේ මචං.

    මේක නම් පොඩි ෆයිල් එකක් මචෝ ඒත් ෆෝර් ද සේක් ඔෆ් කම්ප්ලීශන්.

    මෙන්න මේක තමයි මචං තියෙන වාතම ලින්ක් එක. මේක දාපු එක්කෙනා කෑලි 19 කට කඩලා බං දාලා තියෙන්නේ. මේ ලින්ක් එකේ ඔක්කොම ටික තියෙනවා කෑලි ටික. උඹට කට්ටක් කන්න වේවි සැහෙන්න මේකට නම්.

    මචං ත්‍රෙඩ් එකක් දාපන් අනිවාර්‍යයෙන්. මේක නොදැකපු උන් ඇති අනිවා වැදගත් වෙන. උඹට බැරිනම් මම ටයිප් කරලා ත්‍රෙඩ් එක උඹට PM කරන්නම් පබ්ලිශ් කරන්න. මේ සතිය පොඩ්ඩක් ‍ෆ්‍රී මටත්. මොකද අනිවා උඹට තමයි මේකේ ෆුල් රෙපියුටේශන් එක ලැබෙන්න ඕනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේක තමයි මම ඊයේ දැක්ක කමෙන්ට් එක එක ෆයිල් එකක තිබ්බ. ඒක දැකලා තමයි මම ඉතිරි ටික හෙව්වේ මචං.

    Ben_Long_Updated_Collection.png
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    නෑ මචං උඹට ඒ ගෞරවය හම්බුවෙන්න ඕනේ. මේකේ ඔය උඹ ඊයේ අප් කරලා දුන්නු තැනට වෙනකන් IDG සහෝදරයා දීලා තිබ්බා. ඒත් මේ පහල එපිසෝඩ් ටික කවුරුත් දීලා තිබ්බේ නෑ මචං. ඒ නිසා ඩිරෙක්ට් මේ කම්ප්ලීට් සෙට් එක කවුරුත්ම දාලා නෑ කිරියේ. උඹ අනිවා ත්‍රෙඩ් එක දාපන්. ඕනේ නම් මම ටයිප්කරලා දෙන්නම්. මේකට සම්පූර්ණ ගෞරවය උඹට ලැබෙන්න ඕනේ මචං.

    මේක නම් පොඩි ෆයිල් එකක් මචෝ ඒත් ෆෝර් ද සේක් ඔෆ් කම්ප්ලීශන්.

    මෙන්න මේක තමයි මචං තියෙන වාතම ලින්ක් එක. මේක දාපු එක්කෙනා කෑලි 19 කට කඩලා බං දාලා තියෙන්නේ. මේ ලින්ක් එකේ ඔක්කොම ටික තියෙනවා කෑලි ටික. උඹට කට්ටක් කන්න වේවි සැහෙන්න මේකට නම්.

    මචං ත්‍රෙඩ් එකක් දාපන් අනිවාර්‍යයෙන්. මේක නොදැකපු උන් ඇති අනිවා වැදගත් වෙන. උඹට බැරිනම් මම ටයිප් කරලා ත්‍රෙඩ් එක උඹට PM කරන්නම් පබ්ලිශ් කරන්න. මේ සතිය පොඩ්ඩක් ‍ෆ්‍රී මටත්. මොකද අනිවා උඹට තමයි මේකේ ෆුල් රෙපියුටේශන් එක ලැබෙන්න ඕනේ.

    download wenna daala thiyenne mama UP karala dennam down unahama :)
    uba thread eka daapan mata oone na bun :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    හරි මම දාලා උඹට PM කරන්නම් මචං. උඹ පබ්ලිශ් කරපන්. මේකට නම් බැහැයි කියන්න එපා. :):) :angry:

    seeds adu hinda himin DL wenne. mama up karala links ewanam mama dan nidaaganna yanawa

    cya. :nerd: