SUBWAY opening in Sri Lanka

ramitha1987

Active member
  • Jun 11, 2007
    459
    73
    28
    they keep their food in freezer .... (meat, cookies, some vegetables, bread dough)
    once needed they will take it out , heated and serve...

    ගෙදර උයන පොල් සම්බෝල , බත් fast food walata wada dahas gunayak hondai...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Subway nam ane manda ban mata nam set une na India giya wele,ane manda moka order karath elawalu nam thogayak purola denawa meat items poddak dala :baffled:

    බර්ගර් කින්ග් එකේ දැන් බතුත් දෙනවා..

    :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:බලමුකෝ නේද මචන් subway එකත් ආවහම...ලංකාවේ subway එකේ quality එකයි අනිත් රටවල quality එකයි..:rofl:පාන් වල ගුල්ලොත් ඉදියි මාසයක් දෙකක් යනකොට....:rofl:
    ඔක්කොම පටන් ගන්නේ පොශ් කැම වලින් තමා. අන්තිමට ඔවා කන්න සුද්දො එනවා කියලයැ. බහින්නේ දේශිය බතට තමා අන්තිමට. සින්හල අපට බත හැර වෙන මොනවද බන්. රතු හාල් ඩින්ගක් එක්ක පොලොස් මාලුවක් හදා ගත්තා නම් ඇගටත් හොදා හිතටත් හොදා
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol::lol:බලමුකෝ නේද මචන් subway එකත් ආවහම...ලංකාවේ subway එකේ quality එකයි අනිත් රටවල quality එකයි..:rofl:පාන් වල ගුල්ලොත් ඉදියි මාසයක් දෙකක් යනකොට....:rofl:

    :(
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කොල්ලුපිටියේ. මමත් දැක්කා opening soon කියලා දාලා තියෙනවා :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොල්ලුපිටියේ. මමත් දැක්කා opening soon කියලා දාලා තියෙනවා :)
    කොල්ලුපිටියේ බම්බලපිටියේ තමා ලන්කාවේ කසන සල්ලි වැඩියෙන්ම ගැවසෙන්නේ. ඒ හරියේ ඉම්පොර්ටඩ් වැද්දෙක් උනත් මාකට් කෙරුවහැකි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි රාජගිරියේ මෑන්හැට්න් ෆිෂ් මාකට් එකකුත් දාල කොල්ලනි.....

    ගෙදර උයන එක අහලකින්වත් ඔය කිසිදු තැනක කෑමට යන්නට බැරියැ........
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    කොල්ලුපිටියේ බම්බලපිටියේ තමා ලන්කාවේ කසන සල්ලි වැඩියෙන්ම ගැවසෙන්නේ. ඒ හරියේ ඉම්පොර්ටඩ් වැද්දෙක් උනත් මාකට් කෙරුවහැකි..

    bambalapitiyata kattiya posh ekata bamba kiyanawane ai danne naha neda kollupitiyata kollu kiyanne naththe :lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඇයි රාජගිරියේ මෑන්හැට්න් ෆිෂ් මාකට් එකකුත් දාල කොල්ලනි.....

    ගෙදර උයන එක අහලකින්වත් ඔය කිසිදු තැනක කෑමට යන්නට බැරියැ........
    ඕක තම්යි බොලාත් එක්ක කරන්න බෑරි. ෆාස්ට් ෆූඩ් කොම්පෙයර් කරන්න යනවා ගෙදර උයන කෑමත් එක්ක. :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කොහෙද? සබ්වේ කියපු ගමන් මගේ ඔලුවට ආවේ වෙන එකක්.. කැම කඩනම් දැන් වැහි වැහැලා. බර්ගර් කින්ග් එකේ දැන් බතුත් දෙනවා..

    :lol: