bambalapitiyata kattiya posh ekata bamba kiyanawane ai danne naha neda kollupitiyata kollu kiyanne naththe![]()



bambalapitiyata kattiya posh ekata bamba kiyanawane ai danne naha neda kollupitiyata kollu kiyanne naththe![]()



මෙහෙමය් මචන් වෙනන පොෂ් කන්න හොදය කැලි එක්ක ගිහින්..මේ අහපල්ලා
මම වැඩියෙන්ම ගැවසෙන්නේ කොල්ලුපිටියේ බර්ගර්කින්ග් එකට බ්ලොක්ස් 2,3 මෙහා පැත්තේ සති අන්තෙම වගේ..ඊට පොඩ්ඩක් එහා මක්දොනල්ඩ්ස් එක...
අවන්කෙන් කියන්නේ මචන්
අර ඉස්සර තිබ්බ අසාවට කලක් කැවා ඔවය්න්..දැන් නං මෙලෝ මගුලකට යන්නේ නැ..අයස් කරීම් එකක් නං කන්න යනවා...
කනවනන් නියම මචන් ටැමිල් සය්වර් කඩ!!
නැ කියන එකෙක් ඉන්නවද කියපන්
මම නිතරම වගේ කන්නේ කොල්ලුපිටියේ නිකොන් එක තියෙන්නේ අන්න ඒ හරියෙම තියෙනවා දෝසා කින් කියලා පොට් එකක්
නියමය් පිරිසිදුය්..
100ත කන්න පුලුය්වන් බඩ පැලෙන්න
![]()
uludu wade ekak 45i 
anith mala jarawata wadiya subway eke bun eke thiyenne vegetables nisa nutrition wise hondai
ara burger king magulak kalin awe.dan saddayak wath naha ne

පොල්සම්බෝලයි පාන් බාගෙකුයි කාපන් සිංහලයෙක් වගේapooo amu jarawa.
eeta hondai hamba bakeriye paan bage.

eeye kaapuwa tama Ridenawa wage KinPonපොල්සම්බෝලයි පාන් බාගෙකුයි කාපන් සිංහලයෙක් වගේ![]()









කොහෙද? සබ්වේ කියපු ගමන් මගේ ඔලුවට ආවේ වෙන එකක්.. කැම කඩනම් දැන් වැහි වැහැලා. බර්ගර් කින්ග් එකේ දැන් බතුත් දෙනවා..

pizza hut eketh denawa dan.best food franchise so far is TGI Fridays (Cargills) . BK (Softligic) is a failure.
NihonBashi ( japanese cuisine) ekath patta

කොහෙද? සබ්වේ කියපු ගමන් මගේ ඔලුවට ආවේ වෙන එකක්.. කැම කඩනම් දැන් වැහි වැහැලා. බර්ගර් කින්ග් එකේ දැන් බතුත් දෙනවා..
