88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

මෙය පිලිගන්නවා රතු කල කොටස...

මෙහෙමයි බන් දැන් දැන් රජයෙන් උත්සාහ කරනවා රාජ්‍ය සේවය පිළිවෙලකට ගන්න. ඒත් තාම අර පරණ සෙට් එක ඉඳන් කකුලෙන් අදිනවා. අපි මෙතන මරාගෙන වැඩක් නෑ. යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තමයි තියෙන්නේ.:)
 
banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අවුල ද ජාතිකවාදී වෙන එකට...???
    ඒ නිසා තමා ඒ පාර මනාප ලැබුනේ........

    කැම්පස් එකේ මගේ ෆැකල්ටියේ රැග් එක රන් කලේ ජවිපෙ නෙවෙයි. අපේ සින්නෝ......අපේ ෆැකල්ටියෙ දේශපාලන රැගක් තිබුනේ නෑ.....
    ඒ නිසා ඔබතුමා ගේ ඔය තර්කය මා සම්බන්ධයෙන් නොයෙදේ........:dull::dull:

    ඔය ඊනියා ජාති(ක)වාදියෝ රජාගේ පුකේ හාල් ගණන් කරනකොට, අද කොන්දක් ඇතුව මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ JVP විතරයි..එකයි ඇත්ත..ඒක නැ කියන උන් කොන්දක් නැති කුහකයින්..

    දකුණු ආසියාතික රටක ඉතින් රටට දෙයක් හරියට කරන්න බලන උන්ට කොහොමටත් මනාප ලැබෙන්නේ නැති එක අරුමයක් නෙවෙයී..ජාතිවාදේ අවුස්සන උන්ගේ නගුට අල්ලගෙන පෝලිමේ යන උගත්තු ඉන්න රටක්නේ මේක..
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16718717 said:
    මෙහෙමයි බන් දැන් දැන් රජයෙන් උත්සාහ කරනවා රාජ්‍ය සේවය පිළිවෙලකට ගන්න. ඒත් තාම අර පරණ සෙට් එක ඉඳන් කකුලෙන් අදිනවා. අපි මෙතන මරාගෙන වැඩක් නෑ. යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තමයි තියෙන්නේ.:)
    :):):):)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අංගුලිමාල;16718717 said:
    මෙහෙමයි බන් දැන් දැන් රජයෙන් උත්සාහ කරනවා රාජ්‍ය සේවය පිළිවෙලකට ගන්න. ඒත් තාම අර පරණ සෙට් එක ඉඳන් කකුලෙන් අදිනවා. අපි මෙතන මරාගෙන වැඩක් නෑ. යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තමයි තියෙන්නේ.:)
    රෙද්දේ රාජ්‍ය සේවය. මේ ලගදී මගේ මෙට්‍රොපොලිටන් එකේ වෑඩකරන යලුවෙක් ගිහිල්ල තිබ්බා ඔය රාජ්ය ආයතන කිහිපයක් නෙට්වර්ක් කරලා කොම්පුටරයිස් කරලා හෑමෝටම කොම්පුටර් දාලා ලොකු ERP එකක් ගහන්න.. අන්තිමට වෑඩකරන් උන් ගේම ඈදලා කොම්ප්යුටර් දාන්න එපා කියලා.. ලොක්කටත් කරගන්න දෙයක් නෑතිවෙලා අන්තිමට මුන් ටිකක යන්න කියලා.. උන් අකුලන් ඈවිල්ලා.. පke රාජ්ය සේවය.

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    ඔය ඊනියා ජාති(ක)වාදියෝ රජාගේ පුකේ හාල් ගණන් කරනකොට, අද කොන්දක් ඇතුව මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ JVP විතරයි..එකයි ඇත්ත..ඒක නැ කියන උන් කොන්දක් නැති කුහකයින්..

    ipaduna aurudda kiyapanko. ethakota ubata uttara denawada neddda kiyala kiyannam ,,,,,
     
    රෙද්දේ රාජ්‍ය සේවය. මේ ලගදී මගේ මෙට්‍රොපොලිටන් එකේ වෑඩකරන යලුවෙක් ගිහිල්ල තිබ්බා ඔය රාජ්ය ආයතන කිහිපයක් නෙට්වර්ක් කරලා කොම්පුටරයිස් කරලා හෑමෝටම කොම්පුටර් දාලා ලොකු ERP එකක් ගහන්න.. අන්තිමට වෑඩකරන් උන් ගේම ඈදලා කොම්ප්යුටර් දාන්න එපා කියලා.. ලොක්කටත් කරගන්න දෙයක් නෑතිවෙලා අන්තිමට මුන් ටිකක යන්න කියලා.. උන් අකුලන් ඈවිල්ලා.. පke රාජ්ය සේවය.

    ඔන්න ඕක තමයි බං දැන් තියන තත්ත්වේ. කරන්න ඉඩ දෙන්නෙ නැතිකම. සෙට් වෙලා ගේම ඉල්ලනවා. හැබැයි දැන් දැන් අලුතෙන් ගන්න උන් නම් ටිකක් වැඩ කරන්න හදනවා. ඒත් පරණ උන් දෙන්නෙ නෑ. උන් කොම්පියුටර් එක්ක එහෙම පුදුම වයිරයක් තියෙන්නේ.:rofl::rofl::rofl:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ipaduna aurudda kiyapanko. ethakota ubata uttara denawada neddda kiyala kiyannam ,,,,,

    1980, මමත් ඉස්කෝලේ යනකොට ටයර් වල පිච්චන මිනි දැකල තියෙනවා..හිටපු ගමන් අතුරුදහනය වුන ගමේ චන්ඩින්, කුඩු කාරයෝ දැකල තියෙනවා..ඔක්කොම කුණු ගියේ JVP උඩින් කියලත් දන්නවා..

    මෙතන ඉන්නේ ගොඩක් පොඩි උන්..

    කියන්නකෝ ඔයාගේ උත්තරේ දැන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1980, මමත් ඉස්කෝලේ යනකොට ටයර් වල පිච්චන මිනි දැකල තියෙනවා..හිටපු ගමන් අතුරුදහනය වුන ගමේ චන්ඩින්, කුඩු කාරයෝ දැකල තියෙනවා..ඔක්කොම කුණු ගියේ JVP උඩින් කියලත් දන්නවා..

    මෙතන ඉන්නේ ගොඩක් පොඩි උන්..

    කියන්නකෝ ඔයාගේ උත්තරේ දැන්
    :baffled::baffled::baffled:
    එපික් ෆේල් ද ටයිපින් මිස්ටේක් ද මචං?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,672
    4,532
    113
    88-89 kale rata civil uddekata jvp thallu kare aii?

    hudek bala sadahada??

    pala baba ae dawaswala billek wage dakka nisada?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    88-89 කාලේ ජේ වී පියට සෘජුවම සම්බන්ධ සන්නද්ද කණ්ඩායම් වලින් සිදු කරපු මරණ වලට වඩා , කිපගුනයක් .... ජේ විපියේ එකවුන්ට එකට දාලා තමන්ගේ අරමුණ ඉටු කරගත්ත කාලකන්නින් හුගක් හිටියා
    ඒවා ඔක්කොම බැර උනේ ඒ කාලේ කෝකටත් උත්තරේ උන ජේවීපියට

    හේතුව තමන්ගේ අරමුණු ඉටුකරගත්ත මිනිමරුවොත් , මරපු තැන ජේවීපී කියන අකුරු තුන ලියා තිබීමයි

    ඒ වගේම , ඒ කාලේ වැඩියෙන්ම උනේ තමන්ගේ ඇගේ හිරි අරගන්න ජේවීපී බෝර්ඩ් එක එල්ල ගත්ත , ගම්බිජි අපත අම්බරු හුත්තිගේ පුතාල රට ගිනිතියපු එක
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙතැන ඉන්න හුගාක් දේශපාලනය පිළිබද විද්වත්හු 89-90 කාලය තුල තම පියාගේ ඇටේ වත් නැති බව සිතීමත් අතිශය ලොල් සහගතය
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඉතිං 1980 කොහෙද බං මේ රටේ සිවිල් කලබලයක් තිබුණේ, ජෙවීපී ඉන්වෝල්ව් වෙච්ච........ලොල්!!!!:rofl:

    උඹ වගේ උන් වැන්නති ඉපදුන ගමන් ඉස්කෝලේ ගියේ, එකයි අඟ පුරාම මොලේ..:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,672
    4,532
    113
    jvp 1kata guna wayana karana udawiya guna wayanne raellata
    dan jeppo kokka gahanna social media use karanawa jvp viral :lol:
    EK godak unta dan kokka ibetama anila jvp cadres wela
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    88-89 කාලේ ජේ වී පියට සෘජුවම සම්බන්ධ සන්නද්ද කණ්ඩායම් වලින් සිදු කරපු මරණ වලට වඩා , කිපගුනයක් .... ජේ විපියේ එකවුන්ට එකට දාලා තමන්ගේ අරමුණ ඉටු කරගත්ත කාලකන්නින් හුගක් හිටියා
    ඒවා ඔක්කොම බැර උනේ ඒ කාලේ කෝකටත් උත්තරේ උන ජේවීපියට

    හේතුව තමන්ගේ අරමුණු ඉටුකරගත්ත මිනිමරුවොත් , මරපු තැන ජේවීපී කියන අකුරු තුන ලියා තිබීමයි

    ඒ වගේම , ඒ කාලේ වැඩියෙන්ම උනේ තමන්ගේ ඇගේ හිරි අරගන්න ජේවීපී බෝර්ඩ් එක එල්ල ගත්ත , ගම්බිජි අපත අම්බරු හුත්තිගේ පුතාල රට ගිනිතියපු එක

    me elakiriyeth innawane ban, hema magulakatama JVP eka sambandha karanna full try karana ewun tikak. monawa karannada, 88-89 kalawal wala unge maha ewun karapu eewa, den puthala karanawa.
     
    Similar threads