GIRLS AT DRIVING SCHOOL!!!

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mama danna ekekta RMV eke driving test karaddi uta bannala ambaneka mu license ekakth shape wela aragena ilanga dawase yaluwo set ekath eka car eke gihilla aru kanna enawelawata eliata kakka bag ekakin gahala maru wela :lol::lol: :lol:
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,541
    113
    avatar510360_1.gif
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1616602

    මම මේ පොස්ට් එක එලකිරියට මුදා හරින්න තීරණයක් කලේ මේ රැකියාව හෑල්ලුවට පත් කරන්නට නම් නොවෙමි... නමුත් මෙවැනි මිනිසුන්ද අප අතර ඇති බැවින් හාස්‍ය රසයෙන් හෝ ඔබ සැමට මේ බව දනවන්නටයි... විවාහක හෝ අවිවාහක තරුණියෝ කිහිප දෙනෙකු මම පුරුදුව ලැබූ සමයේ මුහුණ පාන්නට වූ මේ අත්දැකීම් නිසැකව ඔවුනට පිළිකුලක් වන්නට ඇති... මෙය එක්තරා කාන්තා හිංසනයකි. අපි නොදැන විටක සිදුවන මේ දේ නුබේ මගේ සහෝදරියට වෙන්නට පුළුවන්, එසේම නුඹේ මගේ පෙම්වතියට වෙන්නට පුළුවනි... නමුත් මේ වෙනුවෙන් හඩක් නගන්නට මෙවිට ඔවුනට ආත්ම විශ්වාශයක් නොමැත්තේය... රියදුරු පුහුණුවක් සිදු කිරීමට කිසිවෙකුගේ ශරීරයේ අනවශ්‍ය ලෙස දැවටීම මා අනුමත නොකරමි. වාහනයක් යනු සෙල්ලම් බඩුවක්ද නොවන නිසාවෙන් අවස්ථානුකුලව සිදු කල යුතු දේ වලදී සහය වීම හොදින්ම ප්‍රමාණවත්ය...
    " අපි හොද අවබෝදයෙන් කටයුතු කරමු "
    " එමෙන්ම අප හොදින්, විනීතව රියදුරෙක් කරන්නට වෙර දැරූ වැදගත් රියදුරු පුහුණු මහතුන් අගයමු " :)
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: