බලය අයුතු ලෙස පාවිච්චි කල දෙදෙනෙක්..නමුත් මෙ ආත්මවලම එවට ගෙව්වා..අංගුලිමාල;16720060 said:මෙතන ඉන්න මේ විද්වතුන් කවුරු හරි අහල තියනවද රන්ජන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පොල කියල දෙන්නෙක් ගැන?
බලය අයුතු ලෙස පාවිච්චි කල දෙදෙනෙක්..නමුත් මෙ ආත්මවලම එවට ගෙව්වා..අංගුලිමාල;16720060 said:මෙතන ඉන්න මේ විද්වතුන් කවුරු හරි අහල තියනවද රන්ජන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පොල කියල දෙන්නෙක් ගැන?
මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
බලය අයුතු ලෙස පාවිච්චි කල දෙදෙනෙක්..නමුත් මෙ ආත්මවලම එවට ගෙව්වා..
ඈත්තම කිව්වොත් මට මස් වත් කටු වත් කගෙවත් කන්න ඔනෙ නෑති විදිහට මම ජිවිතෙ ජය අරන් ඉවරයි බන්..එ මම දෙශපාලන ජිවියෙක් උනෙ නෑති නිසයි..අදටත් මා ගාවට මොන පක්ශෙ එකෙක්වත් චන්දෙ ඉල්ලන්න එන්නෙ නෑහෑ..මොකද ආවොත් හොදට අහගෙන යන්න වෙන නිසා...මම ඉන්නෙ එකම මතයක. එක තමා "මෙ රටෙ චන්දෙ ඉල්ලන්න සමාජිය සුදුසු කමක් තිය යුතුමයි..එ වගෙම චන්ද දායකයාටත් සමාජිය සුදුසු කමක් තිබිය යුතුමයි චන්දය පාවිච්චි කිරිමට" හෑම එකාටම චන්ද අයිතිය ලබාදිම මෙ රටෙ ප්‍රශ්න ගොඩකට හෙතුව වෙලා තියෙනවා දෑන් දෑන්
ප්‍රේමකීර්තිව මැරුවේ ජේවීපී එකට සම්බන්ද අය කියලා ප්‍රේමකීර්තිගේ වයිෆ්ම කියනවා.ජේවීපී එකෙන් රූපවාහිනී නිවුස් කියන්න යන්න එපා කියලා වෝන් කරද්දි ගියයි කියලා ඒ මනුස්සයව මැරුවේ.



අංගුලිමාල;16720069 said:ඔය කියන්නේ ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරලා, තමන්ගේ ළමයි පිටරට යවපු සිරිමා ගැනද?


එයා ගෑනම තමා බන්..නමුත් මම ගත්තෙ ස0වර්දනය කියන පෑත්ත විතරයි ..සිරිලක දෙ සිරිසෑපදෙ කියල එ0ගලන්තෙ ඈරපුවා ගෑන කාතා කලෙ නෑහෑ------Meketh yam atthak thiyenava. Godak minisun vavanna , thamange karmantha patan gattha. Ama time ekedi, kisima sinhala kellek giye naha pita rata vahal vada kara kam valata. For example , desiya pesha karmantha yata hodha place ekak thibuna, 1978 n passe apu vivrrtha Arthiketh ekka , meva siyalla vinasa vela giya. Vivrtha arthiken Sanvarrdhane kiyala une, foreign country vala products sell karana shops gana vadi una eka vitharai.Eken foreign country nam develop una, unge products srilankavata sell karala. Ayi un vage api hithanne natthe ?මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
සිද්දිය වෙනකොට ගෙදර හිටපු ගෑනි කොහොමද බන් ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ?


කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්නව වගේ දේශපාලනේ කුනු තිබ්බ පලියට ඒක එපා කියන එක නෙමෙයි විසඳුම. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා පරන දේවල් අමතක කරල ආකල්ප හදාගෙන රට හදන්න කෙලින් හිටගන්න ඕන. එහෙම නැතුව ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගෙ කවුරුහරි කරනකන් බලාගෙන හිටියට කවදාවත් මේක වෙන්නෙ නැහැ. මගේ මතය අනුව ප්‍රධාන පක්ෂ දෙකටම ලන්කාවෙ යහ දේශපාලනේ හදන්න බැහැ.පක්ෂ දෙක අවුරුදු හැට ගානක් තිස්සෙ කරල තියෙන හරිය ඒකට සාක්කි දරයි. දේශපාලකයොන්ගෙ අරමුන හොඳ නැත්නම් මොන සුදුසුකම් වත් වැඩක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ සීයට අනූනමයක්ම දේශපාලනේ කරන්නෙ ඒකෙන් සල්ලි හම්බ කරන්න. පරම්පරාවම ගොඩදාගන්න හදන්නෙ. එහෙම අය ලන්කාවෙ යහ දේශපාලනේ හදයිද? නැහැ. හැදෙන්න තියා හදන්න හදන උන්ටත් හතුරුකම් කරන්නෙ උන්
එයා ගෑනම තමා බන්..නමුත් මම ගත්තෙ ස0වර්දනය කියන පෑත්ත විතරයි ..සිරිලක දෙ සිරිසෑපදෙ කියල එ0ගලන්තෙ ඈරපුවා ගෑන කාතා කලෙ නෑහෑ
ඒ කාලෙ ගොඩක් ළමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු හින්ද ළමයිව ඇරියේ ප්‍රංශේ. චන්ද්‍රිකා යැව්වේ සෝබෝන් එකට.කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්


සි0හලයෙ අන්තිම රජතුමා ඉ0ග්රිසින්ට පවලා දුන්න පරම්පරා සම්බන්දය දන්නවද?අංගුලිමාල;16720109 said:ඒ කාලෙ ගොඩක් ළමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු හින්ද ළමයිව ඇරියේ ප්‍රංශේ. චන්ද්‍රිකා යැව්වේ සෝබෝන් එකට.


ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
සි0හලයෙ අන්තිම රජතුමා ඉ0ග්රිසින්ට පවලා දුන්න පරම්පරා සම්බන්දය දන්නවද?![]()


ඔව්. ලන්කාව හදන්නන කැහැටු සරම් බයියො ටික තොලොන්චි වෙනකම් ඉන්න වෙනව.කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්

ඒක නම් ඇත්ත බන්. උඩේට තාත්තලට වැඩට යන්න එපා කියලා ලියුම් දානව දොර යටින් ගෙවල් ඇතුලට. මහ රැ එක්කො එස්ටීඇෆ් එකෙන් කොල්ලො හොයන් ගෙදර එනවා. ටයර් පිච්චෙනවා උදෙට. හන්දි හන්දි ගානේ කොල්ලන්නේ බෙලි ලයිට් කනුවල. දැන් ඉන උන් මේවා අහලත් නැ දකලත් නැ. අපො අපි ඒ කාලේ රැට නිදියන්නේ කැලේ ගස් උඩ, උදේට ආයේ එනවා, ගෙවල් වල ඉන්න බයයි. මට අද් වගේ මතකයි ඉස්කොලේක විදුහල්පති කෙනෙක් මරා දාලා තිබුනා ඇස් උගුල්ලලා.. අපොයි, ඒ මලගෙදරවත් යන්න තහනම් කරලා ලියුම් එව්වා ගෙවල් වලට. අපේ තාත්තලා හොරෙන් ගියේ.kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa
ලොක්ක උබ දිනුවා ..මම මගෙ තර්කෙ පොයින්ට් එක අමතක උනා..එක පිලිගනවා..හෑබයි මෙක ඔලුවට ගනින් මචන්..තරුන අසහනය කිය කිය රස්සාවල් නෑහෑ කියා ඉන්නෙ නෑතිව මොකක් හරි සදාරන දෙයක් කරලා ජිවිතය ජයගන්න පුලුවන් රටක් තවම අපට තියෙනවා..අඩුම ගානෙ බුලත් විට ටිකක් හරි විකුනලා ජිවිතය ජය ගත්ත අය මෙ රටෙ අද සෑපට ඉන්නවා..ලොකෙ හරි අඩුයි හෑම දෙයක්ම නොමිලෙ අද්යාපනය,,ඉස්පිරිතාල පහසුකම් දෙන රටවල්..මෙ පොඩි කාර්මික අ0ශයක් නෑති රටක,,හෑට හුට හමාරක් ඈමතිවරු නඩත්තු කරන රටක ස්0වර්දනය කියන්නෙ හිනයක් බන්ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.
ඔව්. ලන්කාව හදන්නන කැහැටු සරම් බයියො ටික තොලොන්චි වෙනකම් ඉන්න වෙනව.![]()
