88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16720060 said:
    මෙතන ඉන්න මේ විද්වතුන් කවුරු හරි අහල තියනවද රන්ජන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පොල කියල දෙන්නෙක් ගැන?
    බලය අයුතු ලෙස පාවිච්චි කල දෙදෙනෙක්..නමුත් මෙ ආත්මවලම එවට ගෙව්වා..
     
    මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ

    ඔය කියන්නේ ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරලා, තමන්ගේ ළමයි පිටරට යවපු සිරිමා ගැනද?
     
    බලය අයුතු ලෙස පාවිච්චි කල දෙදෙනෙක්..නමුත් මෙ ආත්මවලම එවට ගෙව්වා..

    අයුතු ලෙස විතරක් නෙවෙයි. ගොඩක් මිනී මැරුම් කරලා ජේ වී පී එකවුන්ට් එකට දාපු දෙන්නා.
    ගජබා රෙජිමේන්තුව ගැන අහල තියනවද කවුරු හරි?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඈත්තම කිව්වොත් මට මස් වත් කටු වත් කගෙවත් කන්න ඔනෙ නෑති විදිහට මම ජිවිතෙ ජය අරන් ඉවරයි බන්..එ මම දෙශපාලන ජිවියෙක් උනෙ නෑති නිසයි..අදටත් මා ගාවට මොන පක්ශෙ එකෙක්වත් චන්දෙ ඉල්ලන්න එන්නෙ නෑහෑ..මොකද ආවොත් හොදට අහගෙන යන්න වෙන නිසා...මම ඉන්නෙ එකම මතයක. එක තමා "මෙ රටෙ චන්දෙ ඉල්ලන්න සමාජිය සුදුසු කමක් තිය යුතුමයි..එ වගෙම චන්ද දායකයාටත් සමාජිය සුදුසු කමක් තිබිය යුතුමයි චන්දය පාවිච්චි කිරිමට" හෑම එකාටම චන්ද අයිතිය ලබාදිම මෙ රටෙ ප්‍රශ්න ගොඩකට හෙතුව වෙලා තියෙනවා දෑන් දෑන්

    මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්නව වගේ දේශපාලනේ කුනු තිබ්බ පලියට ඒක එපා කියන එක නෙමෙයි විසඳුම. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා පරන දේවල් අමතක කරල ආකල්ප හදාගෙන රට හදන්න කෙලින් හිටගන්න ඕන. එහෙම නැතුව ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගෙ කවුරුහරි කරනකන් බලාගෙන හිටියට කවදාවත් මේක වෙන්නෙ නැහැ. මගේ මතය අනුව ප්‍රධාන පක්ෂ දෙකටම ලන්කාවෙ යහ දේශපාලනේ හදන්න බැහැ.පක්ෂ දෙක අවුරුදු හැට ගානක් තිස්සෙ කරල තියෙන හරිය ඒකට සාක්කි දරයි. දේශපාලකයොන්ගෙ අරමුන හොඳ නැත්නම් මොන සුදුසුකම් වත් වැඩක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ සීයට අනූනමයක්ම දේශපාලනේ කරන්නෙ ඒකෙන් සල්ලි හම්බ කරන්න. පරම්පරාවම ගොඩදාගන්න හදන්නෙ. එහෙම අය ලන්කාවෙ යහ දේශපාලනේ හදයිද? නැහැ. හැදෙන්න තියා හදන්න හදන උන්ටත් හතුරුකම් කරන්නෙ උන්

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රේමකීර්තිව මැරුවේ ජේවීපී එකට සම්බන්ද අය කියලා ප්‍රේමකීර්තිගේ වයිෆ්ම කියනවා.ජේවීපී එකෙන් රූපවාහිනී නිවුස් කියන්න යන්න එපා කියලා වෝන් කරද්දි ගියයි කියලා ඒ මනුස්සයව මැරුවේ.

    ඔන්න ඉතින් බලං හිටිය වගේ බොරු කියනවනේ උඹ
    . ඔන්න ඔය වගේ තමයි මේකෙ ඉන්න ගොඩක් උන්...:lol::lol::lol:

    "Nirmala De Alwis... Premakeerthi's wife has written book " Premakeerthini " and that book reveal the hidden side of Premakeerthi's murder.

    Accroding to The Book Nirmala De Alwis got truth full evidence from Tarawatthe Ajith About this murder. Late president Ranasinghe Premadasa had an Idea to Appoint Premakeerthi as The Chairman of Sri Lanka Broadcasting Cooperation (SLBC) .If president's idea come up to power A big name in current SLBC and some other fellows will be Kick off that big name thought . So he has scheduled his murder Plan at the Hete waththe (Hete Village ) Near to SLBC. "
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16720069 said:
    ඔය කියන්නේ ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරලා, තමන්ගේ ළමයි පිටරට යවපු සිරිමා ගැනද?
    :lol::lol::lol:එයා ගෑනම තමා බන්..නමුත් මම ගත්තෙ ස0වර්දනය කියන පෑත්ත විතරයි ..සිරිලක දෙ සිරිසෑපදෙ කියල එ0ගලන්තෙ ඈරපුවා ගෑන කාතා කලෙ නෑහෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
    ------Meketh yam atthak thiyenava. Godak minisun vavanna , thamange karmantha patan gattha. Ama time ekedi, kisima sinhala kellek giye naha pita rata vahal vada kara kam valata. For example , desiya pesha karmantha yata hodha place ekak thibuna, 1978 n passe apu vivrrtha Arthiketh ekka , meva siyalla vinasa vela giya. Vivrtha arthiken Sanvarrdhane kiyala une, foreign country vala products sell karana shops gana vadi una eka vitharai.Eken foreign country nam develop una, unge products srilankavata sell karala. Ayi un vage api hithanne natthe ?
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිද්දිය වෙනකොට ගෙදර හිටපු ගෑනි කොහොමද බන් ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ?

    Nirmala De Alwis... Premakeerthi's wife has written book " Premakeerthini " and that book reveal the hidden side of Premakeerthi's murder.

    Accroding to The Book Nirmala De Alwis got truth full evidence from Tarawatthe Ajith About this murder. Late president Ranasinghe Premadasa had an Idea to Appoint Premakeerthi as The Chairman of Sri Lanka Broadcasting Cooperation (SLBC) .If president's idea come up to power A big name in current SLBC and some other fellows will be Kick off that big name thought . So he has scheduled his murder Plan at the Hete waththe (Hete Village ) Near to SLBC.

    ඕකට වගකිවයුත්තා හඩ්ඩා බව දන්නෝ දනිති:nerd::nerd:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්නව වගේ දේශපාලනේ කුනු තිබ්බ පලියට ඒක එපා කියන එක නෙමෙයි විසඳුම. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා පරන දේවල් අමතක කරල ආකල්ප හදාගෙන රට හදන්න කෙලින් හිටගන්න ඕන. එහෙම නැතුව ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගෙ කවුරුහරි කරනකන් බලාගෙන හිටියට කවදාවත් මේක වෙන්නෙ නැහැ. මගේ මතය අනුව ප්‍රධාන පක්ෂ දෙකටම ලන්කාවෙ යහ දේශපාලනේ හදන්න බැහැ.පක්ෂ දෙක අවුරුදු හැට ගානක් තිස්සෙ කරල තියෙන හරිය ඒකට සාක්කි දරයි. දේශපාලකයොන්ගෙ අරමුන හොඳ නැත්නම් මොන සුදුසුකම් වත් වැඩක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ සීයට අනූනමයක්ම දේශපාලනේ කරන්නෙ ඒකෙන් සල්ලි හම්බ කරන්න. පරම්පරාවම ගොඩදාගන්න හදන්නෙ. එහෙම අය ලන්කාවෙ යහ දේශපාලනේ හදයිද? නැහැ. හැදෙන්න තියා හදන්න හදන උන්ටත් හතුරුකම් කරන්නෙ උන්

    කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්
     
    :lol::lol::lol:එයා ගෑනම තමා බන්..නමුත් මම ගත්තෙ ස0වර්දනය කියන පෑත්ත විතරයි ..සිරිලක දෙ සිරිසෑපදෙ කියල එ0ගලන්තෙ ඈරපුවා ගෑන කාතා කලෙ නෑහෑ

    :rofl: ඒ කාලෙ ගොඩක් ළමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු හින්ද ළමයිව ඇරියේ ප්‍රංශේ. චන්ද්‍රිකා යැව්වේ සෝබෝන් එකට.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්

    ඔව් බන් අපි මෙතන කෙස් පැලෙන්න තර්ක කලාට වැඩක් නැහැ. මෙතන කවුරු තර්ක කරල දිනුවත් ආන්ඩු පත් කරන්නෙ බහුතරයක් ඉන්ටනෙට් පාවිච්චියක් නැති මිනිස්සු.....
    :):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16720109 said:
    :rofl: ඒ කාලෙ ගොඩක් ළමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු හින්ද ළමයිව ඇරියේ ප්‍රංශේ. චන්ද්‍රිකා යැව්වේ සෝබෝන් එකට.
    සි0හලයෙ අන්තිම රජතුමා ඉ0ග්‍රිසින්ට පවලා දුන්න පරම්පරා සම්බන්දය දන්නවද?:P:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ
    ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    කාලයාට ඉඩ දිලා බලන් ඉමු...තර්ක විතර්ක කරන අපිද මොඩයො බත් පෑකට් එකට චන්දෙ දෙන මිනිස්සුන්ද මොඩයො කියලා..මොනවා උනත් මෙ රටෙ දුක් විදින්නෙ මෑද පන්තිය විතරයි...එක තමයි ඈත්ත්
    ඔව්. ලන්කාව හදන්නන කැහැටු සරම් බයියො ටික තොලොන්චි වෙනකම් ඉන්න වෙනව.:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa
    ඒක නම් ඇත්ත බන්. උඩේට තාත්තලට වැඩට යන්න එපා කියලා ලියුම් දානව දොර යටින් ගෙවල් ඇතුලට. මහ රැ එක්කො එස්ටීඇෆ් එකෙන් කොල්ලො හොයන් ගෙදර එනවා. ටයර් පිච්චෙනවා උදෙට. හන්දි හන්දි ගානේ කොල්ලන්නේ බෙලි ලයිට් කනුවල. දැන් ඉන උන් මේවා අහලත් නැ දකලත් නැ. අපො අපි ඒ කාලේ රැට නිදියන්නේ කැලේ ගස් උඩ, උදේට ආයේ එනවා, ගෙවල් වල ඉන්න බයයි. මට අද් වගේ මතකයි ඉස්කොලේක විදුහල්පති කෙනෙක් මරා දාලා තිබුනා ඇස් උගුල්ලලා.. අපොයි, ඒ මලගෙදරවත් යන්න තහනම් කරලා ලියුම් එව්වා ගෙවල් වලට. අපේ තාත්තලා හොරෙන් ගියේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar312489_45.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ මොනව වුනත් සිරිමාවෝ ගෙ කාලෙදි විතරයි අවන්කවම ආන්ඩුවක් රට හදන්න හැදුවෙ. කොහෙද අපේ මිනිස්සුන්ට එදා ඉඳලම කැපකිරීම් කරන්න දැනගෙන හිටියෙ නැහැ. ඒනිසා ඒ මිනිස්සු ජේ ආර්ට හයෙන් පහක් දීලා බලේ දුන්න. ඔන්න කරපු වැඩේ. ඒ විදියෙ මෝඩ තීරන ගත්තෙ නැත්නම් අද ලන්කාව ජපානෙ වගෙ.
    ලොක්ක උබ දිනුවා ..මම මගෙ තර්කෙ පොයින්ට් එක අමතක උනා..එක පිලිගනවා..හෑබයි මෙක ඔලුවට ගනින් මචන්..තරුන අසහනය කිය කිය රස්සාවල් නෑහෑ කියා ඉන්නෙ නෑතිව මොකක් හරි සදාරන දෙයක් කරලා ජිවිතය ජයගන්න පුලුවන් රටක් තවම අපට තියෙනවා..අඩුම ගානෙ බුලත් විට ටිකක් හරි විකුනලා ජිවිතය ජය ගත්ත අය මෙ රටෙ අද සෑපට ඉන්නවා..ලොකෙ හරි අඩුයි හෑම දෙයක්ම නොමිලෙ අද්යාපනය,,ඉස්පිරිතාල පහසුකම් දෙන රටවල්..මෙ පොඩි කාර්මික අ0ශයක් නෑති රටක,,හෑට හුට හමාරක් ඈමතිවරු නඩත්තු කරන රටක ස්0වර්දනය කියන්නෙ හිනයක් බන්
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඔව්. ලන්කාව හදන්නන කැහැටු සරම් බයියො ටික තොලොන්චි වෙනකම් ඉන්න වෙනව.:rolleyes:

    ආස ඇති නේ කකුල් දෙකටම කලිසම් දාපු උන් ටික ලංකාව හදනවට :P
     
    Similar threads