ticket ekak aduwata

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබ හොයන ගනං වලට නැ සහෝ මම කිවුව එක උනත් තියාගන්න අමාරුයි ඒ නිසා පුලුවන්නම් ට්කට් එක ඉශු කරගනින් උබේ හොදට කියන්නේ හොයලා බලපන්කො අඩුවට තියනවද කියලා හම්බුනොත් කියපන් අපිටත් දැනගන්න
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    අංගුලිමාල;16730381 said:
    qatar airways monava hari loyalty code ekak wath hoyaganna puluwan nam loku deyak. ithin thawa 20k illagannawath widihak nedda?:(

    ne bn ekane aula tama ticket eka ganna beri una:(
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අඩුවට තියෙන්නේ ඩොහා හරහා. ඩිරෙක්ට් ඔනා නම් හැම බ්‍රහස්පතින්දාම රොම් යනවා ශ්‍රි ලන්කන් එකක්..

    oh1iA.jpg

    machan me site eka mokadda
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,326
    5,419
    113
    ane bn oita wada aduwen ekak nedda :(

    60,000.00 upwards තමයි තියෙන්නෙ, ඉන්දියාවට යන ගානට රෝම් යන්න බෑනේ බන් .. එහෙමනම් ඉතින්, අර ලඟදී කොල්ලෙක් ගියා වගේ, ප්ලේන් එකේ රෝදයක් අස්සෙ තමයි යන්න වෙන්නෙ .. :lol:
     
    Last edited:

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43


    60,000.00 upwards තමයි තියෙන්නෙ, ඉන්දියාවට යන ගානට රෝම් යන්න බෑනේ බන් .. එහෙමනම් ඉතින්, අර ලඟදී කොල්ලෙක් ගියා වගේ, ප්ලේන් එකේ රෝදයක් අස්සෙ තමයි යන්න වෙන්නෙ .. :lol:

    :(
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    සහෝ, උබ ගැන දුකයි.. එත් season එක අනුව ගණන් වෙනස් වෙනවා..... එක්කෝ යන දවස වෙනස් කරගන්න බලන්න......

    All the best!
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    සහෝ, උබ ගැන දුකයි.. එත් season එක අනුව ගණන් වෙනස් වෙනවා..... එක්කෝ යන දවස වෙනස් කරගන්න බලන්න......

    All the best!

    ane thanks machan :)