උබේ කව්රු හරි ඉතලි වල ඉන්නවද? ඇයි මොකෝ ප්රශ්නේ...

අංගුලිමාල;16730381 said:qatar airways monava hari loyalty code ekak wath hoyaganna puluwan nam loku deyak. ithin thawa 20k illagannawath widihak nedda?![]()

අඩුවට තියෙන්නේ ඩොහා හරහා. ඩිරෙක්ට් ඔනා නම් හැම බ්රහස්පතින්දාම රොම් යනවා ශ්රි ලන්කන් එකක්..
![]()
ane bn oita wada aduwen ekak nedda![]()

60,000.00 upwards තමයි තියෙන්නෙ, ඉන්දියාවට යන ගානට රෝම් යන්න බෑනේ බන් .. එහෙමනම් ඉතින්, අර ලඟදී කොල්ලෙක් ගියා වගේ, ප්ලේන් එකේ රෝදයක් අස්සෙ තමයි යන්න වෙන්නෙ ..![]()

62,200/=
Qatar Airways
World Rich Travels
0114-545-800
සහෝ, උබ ගැන දුකයි.. එත් season එක අනුව ගණන් වෙනස් වෙනවා..... එක්කෝ යන දවස වෙනස් කරගන්න බලන්න......
All the best!
