ekath aatta
duka monawada danne music video gana,, uw sindu liyana ekek ne![]()
උබලට බනිනවා නෙමෙයි මේ ! මේ තමයි ඇත්ත !
උබලා හිතනවා ඇති දැන් ඉරාජ් කියන එක නිසා මේ අවුරුද්දේ ඉන්නේ මහා තකතීරු judge බෝර්ඩ් එකක් කියලා ඒත් ඔය සෙට් එකම තමයි ! ගිය අවුරුද්දෙත් හිටියේ ! ඔතන අඩු Feroz කියන 3D animation කරන එකා විතරයි..
එතකොට කලින් අවුරුදු වල ඉරාජ් ගේ video select කලෙත් ඔය අයම තමා ! හොයල බලපන් මං කියන්නේ බොරුද කියලා !
ඉරාජ්ට කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා !
උගේ යාලුවෝ සෙට් එකම ඉන්නවා ඊයේ award ceremony එකේ ! awardත් ගත්තා ! Infaaz ඇරෙන්න.
උබලා දැන් ඉරාජ්ගේ පැත්ත ගත්තට බලපන් ඊලග අවුරුද්දේ උගේ video එකක් select වුනොත් ඌ ආපහු දෙරණට පුක දෙන හැටි!
හරි එකෙක් නම් මුල ඉදන්ම මේ වගේ awards ceremony වර්ජනය කරනවා !
ඕන එකෙක්ට පේනවා මේවා හරියට කරන ඒවා නෙවේ කියල ! අනුග්‍රාහකත්වය දෙන company ( Lux , Ponds ) වලින් කීයක් හරි කඩා ගන්න කරන දේවල් කියලා
Last edited:








