Vios or Vitz

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Goda kalekata passe elakiri paththe awe.

    Machanla mama car ekak ganna hithan innava, mage budget eka 23-24k vage

    Danata me gaanata hithan inne vios ekak hari vitz ekak hari ganna kiala. Mata vadia vahana gana knowledge ekak ne kalin pavichchi karalath nethi nisa. so elakiri eke innava athine hodata danna aya. Ideas tikaka denna balanna.

    1. Vios 2003-2004 Model 1500CC
    2. Vitz 2005-2006 1300 CC

    Vios eke ida thiyenava habai eka malaysian neda machan
    Vitz eke ida ne anika 1300 CC habai eka japan.

    Ane manda pissu vage banz.. help me

    Mita amatarawa me budget ekata yanna puluwan wena hoda second hand car ekak have nam eth mata poddak kianna

    Thanks
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    vitz eka hatchback ban poddak girly looking,uba drive karala balapan mokatada asa kiyala..man personaly vios eka nan recommend karanne ne..melo rahak nethi vehicle ekak.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැච්බැක් එකකුයි සෙඩාන් එකකුයි සමාන කරන්න එපා බන්. එක්කො vios vs belta හො vitz vs passo වගේ නම් ඔන්න තීරනයක් කිව්වැකි..
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Thanks for the replies machanle. rep digena yannam hamotama. Hatch back ekai sedan ekai compare karanna giye machan mage budget ekata ganna puluwan oya deken ekak thama.

    Belta ehema ganan neda machan, I can go maximum 23 laks.. Housing loan ekak have nathnam yanna thiabba 35 laks vage ehanam ganna thibba elama ekak. What to do as this is my first car podivata patangamu ne :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Do you want your vios to be a hatchback by accident and scratches all over?:P
    නැ බන්. මම අත්දැකීමෙන් දන්න දෙයක්. ගැනිට අරන් දෙන්න ඔනා තඩි කාර් එකක්. ඉස්සර පැසො එක තියන කාලේට වඩා දැන් 50%කින් විතර ශොපින් යාම අඩු වෙලා. වාහනේ පාක් කරන්න අමාරුයි කියලා අත්යාවශ්ය ගමන් වලට හැර දැන් කාර් එකේ යන්නේම නැ. ඒක සැහෙන ලොකු ඉතුරුවක් මට දැනෙන හැටියට. ඔන්, ඇත්තම කිව්වා.
     
    haha sira:lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැ බන්. මම අත්දැකීමෙන් දන්න දෙයක්. ගැනිට අරන් දෙන්න ඔනා තඩි කාර් එකක්. ඉස්සර පැසො එක තියන කාලේට වඩා දැන් 50%කින් විතර ශොපින් යාම අඩු වෙලා. වාහනේ පාක් කරන්න අමාරුයි කියලා අත්යාවශ්ය ගමන් වලට හැර දැන් කාර් එකේ යන්නේම නැ. ඒක සැහෙන ලොකු ඉතුරුවක් මට දැනෙන හැටියට. ඔන්, ඇත්තම කිව්වා.

    :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thanks for the replies machanle. rep digena yannam hamotama. Hatch back ekai sedan ekai compare karanna giye machan mage budget ekata ganna puluwan oya deken ekak thama.

    Belta ehema ganan neda machan, I can go maximum 23 laks.. Housing loan ekak have nathnam yanna thiabba 35 laks vage ehanam ganna thibba elama ekak. What to do as this is my first car podivata patangamu ne :)
    ඔය බජට් එකට පොඩ්ඩක් හොන්ඩා, මැස්ඩා වාහන හොයලා බලහන්.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    නැ බන්. මම අත්දැකීමෙන් දන්න දෙයක්. ගැනිට අරන් දෙන්න ඔනා තඩි කාර් එකක්. ඉස්සර පැසො එක තියන කාලේට වඩා දැන් 50%කින් විතර ශොපින් යාම අඩු වෙලා. වාහනේ පාක් කරන්න අමාරුයි කියලා අත්යාවශ්ය ගමන් වලට හැර දැන් කාර් එකේ යන්නේම නැ. ඒක සැහෙන ලොකු ඉතුරුවක් මට දැනෙන හැටියට. ඔන්, ඇත්තම කිව්වා.

    :lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl::rofl: