ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

topkollek

Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,388
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ කෙසේද? කරුණු ඉදිරිපත් කරනවිට references ඉදිරිපත් කරන්න.
     
    • Like
    Reactions: marachoon

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තාර නොදාපු පස් ඇති ගුරු පාරක ප්‍රයිවට් බස් එකක් කඩාගෙන ගියා..
    දූවිලි ඇසිස්සුනා
    දෙයිය ඕක දැක්ක
    සුරුස් ගාල දූවිල්ලෙන් මිනිහව මැව්ව :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,388
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාර නොදාපු පස් ඇති ගුරු පාරක ප්‍රයිවට් බස් එකක් කඩාගෙන ගියා..
    දූවිලි ඇසිස්සුනා
    දෙයිය ඕක දැක්ක
    සුරුස් ගාල දූවිල්ලෙන් මිනිහව මැව්ව :P

    බලහන් උඹ කරපු වැඩේ නිසා එකෙක් වත් උත්තර දුන්නෙ නෑනෙ.:angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලහන් උඹ කරපු වැඩේ නිසා එකෙක් වත් උත්තර දුන්නෙ නෑනෙ.

    ඉතිං බං මම කිව්වෙ දූවිල්ලෙන් මවපු විදිහනෙ o_O
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    පෘතුවි ආරම්භයේදී (පොලොව ජෙල් ආකාරයට තිබු කාලයේදී ) පැමිණි පිටසක්වල ජීවින් පිරිසක් ප්ර්තුවිය තම වාසස්ථානය කරගත්තා. ඔවුන්ගෙන් විකාශනය වී ක්‍රම ක්‍රමයෙන් සත්ව පරපුර ඉදිරියට පැමිණුනා - බුදුදහම
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ මොකටද බන් මිනිසාගේ සම්භවය හොයන්නෙ? එසයින්මට් එකක් වත් ලියනවද?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210

    පෘතුවි ආරම්භයේදී (පොලොව ජෙල් ආකාරයට තිබු කාලයේදී ) පැමිණි පිටසක්වල ජීවින් පිරිසක් ප්ර්තුවිය තම වාසස්ථානය කරගත්තා. ඔවුන්ගෙන් විකාශනය වී ක්‍රම ක්‍රමයෙන් සත්ව පරපුර ඉදිරියට පැමිණුනා - බුදුදහම
    මම හිතන්නේ එතන පිට සක්වල ජීවීන් හිටියේ නැහැ. වින්‍යනයක් විතරයි ඇවිත් තියෙන්නේ. නිකන් astral bodies ඇවිල්ලා රියල් බොඩීස් නැතුව කොහොම සෙට් උනාද දන්නේ නැහැ. එතව පොඩි පරහක් තියෙවා.. හැබැයි එක පෘතුවියේ බොඩි වලට සෙට් වෙනවා නම් අපිට හිතන්න පුළුවන්. අපි වගේම තවත් ජීවින් කොට්ටාෂයක් ඇති කියලා.
    ප්‍රශ්නය තමයි ඇයි තවමත් උන් අපිට ඉන්නවා කියලා පොඩි clue එකක්වත් ලබා නොදෙන්නේ කියලා.

    අනික තමයි දෙවියන් මැව්වා කියලා පිළිගන්න උදවිය අන්න එහෙම ආපු පිටසක්වලයෙකුට දෙවියෝ කියන් රැවටිලා ඉන්නවා වෙන්නත් පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,388
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ මොකටද බන් මිනිසාගේ සම්භවය හොයන්නෙ? එසයින්මට් එකක් වත් ලියනවද?

    මේකට උත්තරේ හොයා ගත්තොත් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. :)
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මම හිතන්නේ එතන පිට සක්වල ජීවීන් හිටියේ නැහැ. වින්‍යනයක් විතරයි ඇවිත් තියෙන්නේ. නිකන් astral bodies ඇවිල්ලා රියල් බොඩීස් නැතුව කොහොම සෙට් උනාද දන්නේ නැහැ. එතව පොඩි පරහක් තියෙවා.. හැබැයි එක පෘතුවියේ බොඩි වලට සෙට් වෙනවා නම් අපිට හිතන්න පුළුවන්. අපි වගේම තවත් ජීවින් කොට්ටාෂයක් ඇති කියලා.
    ප්‍රශ්නය තමයි ඇයි තවමත් උන් අපිට ඉන්නවා කියලා පොඩි clue එකක්වත් ලබා නොදෙන්නේ කියලා.

    අනික තමයි දෙවියන් මැව්වා කියලා පිළිගන්න උදවිය අන්න එහෙම ආපු පිටසක්වලයෙකුට දෙවියෝ කියන් රැවටිලා ඉන්නවා වෙන්නත් පුළුවන්.

    බ්‍රහ්ම ලෝකය පැමිණුනා කියලනේ තියෙන්නේ. එතකොට astral body එකකට් පොළොවේ jel එකේ රස බලන්න බැනේ බන්. මේ කියවෙන්නේ ආපු පිටසක්වල ජීවින් පිරිසක් ගැන තමයි. එත් ඔවුන් ආවේ උල්කාපාත මගින්ද , නැත්නම් වෙනත් යානය්කින්ඩ් , ඔවුන්ට පාවෙලා වගේ එන්න පුලුවන්ද කියන එක ගැටලුවක් .
    astral bodies ආවා නම් ඔවුන් පළමු ජීවියාට අනුකුල පරිසරය ගටගනිද්දී එකට ආකර්ෂණය වෙලා එක ඇතුලට ගියා වෙන්න පුළුවන්. ඊට පස්සේ පොළොවේ jel එක ආහාරයට ගත්තා වෙන්නත් පුළුවන්

    කුඹින් කොච්චර අපි දැක්කත් කුම්බියෙක්ට කවදාවත් අපිව දකින්න බැහැ. අන්න ඒ වගේ පිටසක්වල ජීවින් කොහ්චර හිටියත් ඔවුන් අපිට සම්බන්ධ නොවෙන්න පුළුවන් . මොකද ඔවුන්ට අනුව අපි ගොඩක් ප්‍රථමිකයි. (stargate sg1 එක බලපන් )

    පිටසක්වල ජීවින්ට දෙවියන් කියල රැවටුන අවසථා ඕන තරම් තියෙන්න පුළුවන්. ඔවුන් අද පවතින බොහෝ ආගම් වල ආරම්භය වෙන්නත් පුළුවන්

    (stargate sg1 බලපන් උන් ලස්සනට පෙන්නවා පිටසක්වල ජීවින් ආගම් පටන් ගත්ත විදිහ + seson 3 එකේ ඉඳන් side story එකක් යනවා බුදු දහමේ කියන path එක ගැන + season 9 - 10 අනිවා බලපන් )
     
    Last edited:

    අනේ බං පිං සිද්ධ වෙයි උඹල ඉස්සෙල්ල අග්ගඥ්ඥ සූත්‍රය හොයං කියවපං.. උල්කාපාත වලිං ආව බම්බුව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අනේ බං පිං සිද්ධ වෙයි උඹල ඉස්සෙල්ල අග්ගඥ්ඥ සූත්‍රය හොයං කියවපං.. උල්කාපාත වලිං ආව බම්බුව

    ඉතින් කියල දීපන්කො බලන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතින් කියල දීපන්කො බලන්න

    අර මක්කටැයි මං කියාදෙන්නෙ ? අග්ගඥ්ඥ කියල ගූගල් පාරක් දාහංකො බං.. o_O
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    බ්‍රහ්ම ලෝකය පැමිණුනා කියලනේ තියෙන්නේ. එතකොට astral body එකකට් පොළොවේ jel එකේ රස බලන්න බැනේ බන්. මේ කියවෙන්නේ ආපු පිටසක්වල ජීවින් පිරිසක් ගැන තමයි. එත් ඔවුන් ආවේ උල්කාපාත මගින්ද , නැත්නම් වෙනත් යානය්කින්ඩ් , ඔවුන්ට පාවෙලා වගේ එන්න පුලුවන්ද කියන එක ගැටලුවක් .
    astral bodies ආවා නම් ඔවුන් පළමු ජීවියාට අනුකුල පරිසරය ගටගනිද්දී එකට ආකර්ෂණය වෙලා එක ඇතුලට ගියා වෙන්න පුළුවන්. ඊට පස්සේ පොළොවේ jel එක ආහාරයට ගත්තා වෙන්නත් පුළුවන්

    කුඹින් කොච්චර අපි දැක්කත් කුම්බියෙක්ට කවදාවත් අපිව දකින්න බැහැ. අන්න ඒ වගේ පිටසක්වල ජීවින් කොහ්චර හිටියත් ඔවුන් අපිට සම්බන්ධ නොවෙන්න පුළුවන් . මොකද ඔවුන්ට අනුව අපි ගොඩක් ප්‍රථමිකයි. (stargate sg1 එක බලපන් )

    පිටසක්වල ජීවින්ට දෙවියන් කියල රැවටුන අවසථා ඕන තරම් තියෙන්න පුළුවන්. ඔවුන් අද පවතින බොහෝ ආගම් වල ආරම්භය වෙන්නත් පුළුවන්

    (stargate sg1 බලපන් උන් ලස්සනට පෙන්නවා පිටසක්වල ජීවින් ආගම් පටන් ගත්ත විදිහ + seson 3 එකේ ඉඳන් side story එකක් යනවා බුදු දහමේ කියන path එක ගැන + season 9 - 10 අනිවා බලපන් )

    අස්ට්‍රල් බොඩි, වින්නාන හෝ මනෝකාය කියන ලබ්බවල් නෑ බං ඕව මනස්ගාට
    ඉස්සර පෘතුවියේ සාගර වල රසායනික ද්‍රව්‍ය සහ අකුණු ගැසීම් මගින් කුඩා එක සයිලික ජීවින් මුහුඩේ ඇති වෙලා ක්‍රමයෙන් ගොඩබිමට විකාශනය උනා. සාක්ෂි ඕනි තරම් තියේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    agganna suuthraya kiyawapan.anguththara nikaaye,

    අපේ පැත්තෙ නං අග්ගඥ්ඥ සූත්‍රය තියෙන්නෙ දීඝ නිකායෙ.. අනික් අයගෙ පැතිවල කොහොමද ? :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    astral gods la awit miniha mawwa... :P
    passe passe minissu pissu kelinna gannawa
    eeta passe tamau orion thumawa ewanne minissunwa palaya karanna