කොමර්ෂල් බැන්කුවේ Management Trainee එක්සෑම් එකට එකට අහන්නෙ මොන වගේ ප්‍රශ්නද බන්? past papers එහෙම තියෙනවද? 
දන්න එකෙක් ඉන්නවා නම් කියපන්,නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමු..

දන්න එකෙක් ඉන්නවා නම් කියපන්,නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමු..
මට නෙවෙයි ඈ