Commercial Bank Management trainee exam

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,341
    5,756
    113
    ගෙදර/බෝඩිමේ
    කොමර්ෂල් බැන්කුවේ Management Trainee එක්සෑම් එකට එකට අහන්නෙ මොන වගේ ප්‍රශ්නද බන්? past papers එහෙම තියෙනවද? :dull::nerd: දන්න එකෙක් ඉන්නවා නම් කියපන්,නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමු..


    මට නෙවෙයි ඈ :P:love: