මචන්ලා Help to buy 21Mbps Dongle

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මචන් මම 21Mbps dongle (dialog -Huawei E3131)එකක් ගන්න යන්නෙ..මගෙ ලග දැන් තියෙන්නෙ 7.2Mbps එකක්:cool::cool::cool:

පලමු ප්‍රශ්නය- dialog ගෙන්ද Etisalate ගෙන්ද ගන්න ඕනෙ , දෙන්නගෙම same price_RS:4000 :dull:

දෙවන ප්‍රශ්නය -(මචන් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙයිද:oo:) මගෙ දැන් තියන 7.2 ඩොන්ග්ල් එකට IDM වල 400-500 KB සහ Mobile Partner එකේ 3-4Mbps පෙන්නනවා. අරකෙ කොච්චර වැඩි වෙයිද???

අවසාන ප්‍රශ්නය - මචන් අරුන් ලොක් ඩොන්ග්ල්නෙ දෙන්නෙ අන්ලොක් කරගන්න කොට උන්ගෙ වොරන්ටිය ඉවත්වෙනවා__ඉතින් අන්ලොක් කරන කොට ඩොන්ග්ලෙ එකට හානියක් වෙයි ද??
(අන්ලොක් කරලා මට ඇප නැතිවෙයි ද?:lol:)

පැහැදිලි විස්තරයක් දාන අයට අනිවා රෙප් දෙනවා:)
 
Last edited:

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
ඩයලොග් උන්ගේ ඩොංගල් එක 1500/= ට දෙනවා..... :)

උබ කියන්නෙ අර Huawei E3131 Dongle එකද
එතකොට වොරන්ටිය කොහොමද
unlock da??

පැහැදිලි විස්තරයක් දාපන්කෝ
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    uba unlock kalot wrrnty nati wenawa bn.
    Dongle ekata haniyak wenna........
    speed eka itin uba inna pradeshaya anuwa thma khomat dialog nm 7Mbps-10Mbps wage enawa........ pluwan nm uba prolink ekak ganin eka hdai bn oya uba ganna yana ekata wada khmat........
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    uba unlock kalot wrrnty nati wenawa bn.
    Dongle ekata haniyak wenna........
    speed eka itin uba inna pradeshaya anuwa thma khomat dialog nm 7Mbps-10Mbps wage enawa........ pluwan nm uba prolink ekak ganin eka hdai bn oya uba ganna yana ekata wada khmat........

    thnks machan rep added
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    මචන් මම 21Mbps dongle (dialog -Huawei E3131)එකක් ගන්න යන්නෙ..මගෙ ලග දැන් තියෙන්නෙ 7.2Mbps එකක්:cool::cool::cool:

    පලමු ප්‍රශ්නය- dialog ගෙන්ද Etisalate ගෙන්ද ගන්න ඕනෙ , දෙන්නගෙම same price_RS:4000 :dull:

    දෙවන ප්‍රශ්නය -(මචන් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙයිද:oo:) මගෙ දැන් තියන 7.2 ඩොන්ග්ල් එකට IDM වල 400-500 KB සහ Mobile Partner එකේ 3-4Mbps පෙන්නනවා. අරකෙ කොච්චර වැඩි වෙයිද???

    අවසාන ප්‍රශ්නය - මචන් අරුන් ලොක් ඩොන්ග්ල්නෙ දෙන්නෙ අන්ලොක් කරගන්න කොට උන්ගෙ වොරන්ටිය ඉවත්වෙනවා__ඉතින් අන්ලොක් කරන කොට ඩොන්ග්ලෙ එකට හානියක් වෙයි ද??
    (අන්ලොක් කරලා මට ඇප නැතිවෙයි ද?:lol:)

    පැහැදිලි විස්තරයක් දාන අයට අනිවා රෙප් දෙනවා:)

    machan dan etisalat ake dongle eka 2000s ganai wenne.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    machan dan etisalat ake dongle eka 2000s ganai wenne.

    ඔව් ඔව් දැන් ඒක ඉවරයි ලු
    (වැඩක් නැහැ බන් ඒකෙ condition එනකොට normal එකට වඩා රු:100කුත් වැඩිවෙනවා බන් with 1 year agreement _අනෙ උන්ගෙ ඔෆර්)

    ඒවගේ එකත් දැන් dialog එක පටන ඇරන්
    උන්ගෙනම් අවුරුද්දකට වඩා පරන සිම් එකක් තියෙන්න ඔනෙ with 6 month agreement
     
    Last edited: