෴අසංක ප්‍රියමන්ත - ගීත එකතුව | Asanka Priyamantha - Songs Collection ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴අසංක ප්‍රියමන්ත - ගීත එකතුව | Asanka Priyamantha - Songs Collection ෴

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    243j4e9.jpg

    73j5lh.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png


    Asanka Priyamantha - Nil Iduwara Album



    Asanka Priyamantha - Kandulu Ahankarai Album



    Asanka Priyamantha - Kandulu Smanali Album



    Asanka Priyamantha - Old Hits Album



    Asanka Priyamantha - Rosa Dekammul Album



    Asanka Priyamantha - Sanda Dewuduwa Album



    Asanka Priyamantha - Suwanda Asapuwa Album



    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif



    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    xlu6ncek.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි මචන්..සුපිරි ඇල්බම්ස් සෙට් එක.. :):)
    TFS
    11.gif
    එල මචං.. බාගෙන අහපං.. ලස්සන සිංදු සෙට් එකක් තියෙනවා..

    මේක මං ආසම සිංදුවක් බං..:love:

    මල් වැහි සේ වැහි වැටුණාවේ හී දඬු පිපුණාවේ
    ඔබ මා ළඟ නම්..
    සීතල ඇසිපිය සුලුවා වේ රිසි සේ හැමුවා වේ
    මා ඔබ ළඟ නම්..



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එල මචං.. බාගෙන අහපං.. ලස්සන සිංදු සෙට් එකක් තියෙනවා..

    මේක මං ආසම සිංදුවක් බං..:love:

    මල් වැහි සේ වැහි වැටුණාවේ හී දඬු පිපුණාවේ
    ඔබ මා ළඟ නම්..
    සීතල ඇසිපිය සුලුවා වේ රිසි සේ හැමුවා වේ
    මා ඔබ ළඟ නම්..




    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අතීතයේ එක සොඳූරු සැඳෑවක
    සුපිපුණු මල් ඇති උයන් තලාවක
    නෙතට නෙතක් මුණගැසුණ වෙලාවක
    මතකද ඔබ ඉඟිකෙරුවා ආලය

    අතීතයේ තව මියුරු සඳෑවක
    රුක් ගොමුවෙන් වට උයන් තලාවක
    මුවින් මුවට සිපගත් ඒ මොහොතක
    මතකද ඔබ පැවසුව ඔබෙ ආලය

    අතීතය තව අඳූරු සැඳෑවක
    අඳූරින් වටවුණු පාළු සුසානක
    සිතින් ගතින් වෙන්වුණ ඒ මොහොතක
    මතකද ඔබ හැර ගිය ඒ ආලය
    මතකද ඔබ හැර ගිය ඒ ආලය...



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කැමති ගායකයෙක්
    11.gif

    එළකිරි කොල්ලෙක්;16728372 said:
    පට්ටා බඩියෝ!;) උඹ ත්‍රෙඩක් දාන්න අම්බානකට කට්ටක් කනව නේහ්:nerd:
    ඔව් බං.. ඒ වුනාට හුඟක් එවුන් හොරාට බානවා.. බම්ප් එකක්වත් නෑ..:(

    :love:

    patta .sindu lokayak
    :lol:
    ඇල්බම් සෙට් එකම දැම්මා බං.. තව තනි තනි වශයෙන් රිලීස් කරපුවා දැම්මෙ නෑ..
    අතීතයේ එක සොඳුරු සැඳෑවක
    ඇතුල් හිතේ
    ආදරෙයි මන්
    ඔය සිංදු තුන නෑ..


    11.gif

    තෑන්ක්ස් මචං..

    අතීතයේ එක සොඳූරු සැඳෑවක
    සුපිපුණු මල් ඇති උයන් තලාවක
    නෙතට නෙතක් මුණගැසුණ වෙලාවක
    මතකද ඔබ ඉඟිකෙරුවා ආලය

    අතීතයේ තව මියුරු සඳෑවක
    රුක් ගොමුවෙන් වට උයන් තලාවක
    මුවින් මුවට සිපගත් ඒ මොහොතක
    මතකද ඔබ පැවසුව ඔබෙ ආලය

    අතීතය තව අඳූරු සැඳෑවක
    අඳූරින් වටවුණු පාළු සුසානක
    සිතින් ගතින් වෙන්වුණ ඒ මොහොතක
    මතකද ඔබ හැර ගිය ඒ ආලය
    මතකද ඔබ හැර ගිය ඒ ආලය...



    ඔය සිංදුවත් පට්ට.. ඇල්බම් සෙට් එක විතරයි මචං දැම්මෙ..
    ආදරෙයි මං ඔය හිතට තාමත් කියන සිංදුවත් පට්ට..
    මේ ළඟදි රිලීස් වුනේ..

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle


    ඔය සිංදුවත් පට්ට.. ඇල්බම් සෙට් එක විතරයි මචං දැම්මෙ..
    ආදරෙයි මං ඔය හිතට තාමත් කියන සිංදුවත් පට්ට..
    මේ ළඟදි රිලීස් වුනේ..



    මම ආසම සිදුවක් බන්:love:
    මගෙ ලගත් ඇල්බම් 2-3ක් තියෙනවා:) අහං ඉන්න ආස හිතෙන පට්ට සිංදු ටිකක් තියෙන්නෙ බන්:love: සියබලා මලක් සිදුව තියෙන්නෙ මම හිතන්නෙ කදුලු අහංකාරයි ඇල්බම් එකෙද කෝහෙද ඊට පස්සෙ ආපු සිංදු වලට වැඩි කැමැත්තක් නැ මොකද සිදු ටිකක් වැඩිපුර අදින්න ගත්තා ටිකක් නහයෙන් වගෙ කියන ගමන් කන්න බැ දුකා...ආ යී කියලා අදින්නෙ:oo: ඔය සිංදුවෙන් පස්සෙ කලින් ලස්සනට් කියපු සිංදුවලටත් ඔය ඉෆෙක්ට් එක දැම්මා:P :frown:

    මේකත් මරු
    සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
    නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
    දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

    නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
    දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
    ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
    දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

    ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
    සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
    කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
    මට අත වනාපන් නළියන නළ සේම..
    :)


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ආසම සිදුවක් බන්:love:
    මගෙ ලගත් ඇල්බම් 2-3ක් තියෙනවා:) අහං ඉන්න ආස හිතෙන පට්ට සිංදු ටිකක් තියෙන්නෙ බන්:love: සියබලා මලක් සිදුව තියෙන්නෙ මම හිතන්නෙ කදුලු අහංකාරයි ඇල්බම් එකෙද කෝහෙද ඊට පස්සෙ ආපු සිංදු වලට වැඩි කැමැත්තක් නැ මොකද සිදු ටිකක් වැඩිපුර අදින්න ගත්තා ටිකක් නහයෙන් වගෙ කියන ගමන් කන්න බැ දුකා...ආ යී කියලා අදින්නෙ:oo: ඔය සිංදුවෙන් පස්සෙ කලින් ලස්සනට් කියපු සිංදුවලටත් ඔය ඉෆෙක්ට් එක දැම්මා:P :frown:

    මේකත් මරු
    සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
    නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
    දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

    නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
    දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
    ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
    දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

    ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
    සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
    කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
    මට අත වනාපන් නළියන නළ සේම..
    :)


    :love:
    අනිවා.. අසංක ප්‍රියමන්තගෙ සිංදු එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම සිංදුවක්ම සිරා බං..:love:

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී

    කැකුළක් සිදුනෙම් හදවත පිපුණු
    පඳුරෙත් කටු මත විශ තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනිලා

    පවකින් පෙර අත් භයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා..