෴අසංක ප්‍රියමන්ත - ගීත එකතුව | Asanka Priyamantha - Songs Collection ෴

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:love:
අනිවා.. අසංක ප්‍රියමන්තගෙ සිංදු එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම සිංදුවක්ම සිරා බං..:love:

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී

කැකුළක් සිදුනෙම් හදවත පිපුණු
පඳුරෙත් කටු මත විශ තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනිලා

පවකින් පෙර අත් භයක සිදු වූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..

  • මේකත් නියමයි:love: සිරා ගොඩක් සිදු සුපිරි:)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)

    • මේකත් නියමයි:love: සිරා ගොඩක් සිදු සුපිරි:)
    අනිවා මචෝ.. ළඟ නැති ඇල්බම් ටික බාගනිං..:)
    චාමර රණවක (මාරිම්බා චාමර) ගෙ සිංදු එහෙම අහනවද..?

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)

    අනිවා මචෝ.. ළඟ නැති ඇල්බම් ටික බාගනිං..:)
    චාමර රණවක (මාරිම්බා චාමර) ගෙ සිංදු එහෙම අහනවද..?

    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ.......
    ඉර අවත් දැන් බහින්න මුහුද දිගේ.......
    ඔයත් එක්ක වෙනදට මට මගේ බයිසිකලේ........
    ඉදගෙන ඉන්නව පේනව නිතර රැලේ:love:

    එල එල බලමුකො සිංදු ලිස්ට් එක තියෙන නිසා ලේසි හර්ඩ් එක ෆුල් :dull:
    සිදාදියෙ නුඹ් දුටුවට මම ගම්මානෙ, හෙට උදෙ දකිනවා,ගමෙ අයට නොතේරෙන්න,දුක හිතෙන්නෙ,හීන තවත්, සද කැන් වැටිලා:)

    ඇල්බම් 2ක් විතර තියෙනවා මම වැඩිපුර අහන්නෙ අර කලින් කිව්ව ටයිප් එකෙ සිංදු:)
    ඔය ටික ස්ලොව් එවා මරු:love:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ.......
    ඉර අවත් දැන් බහින්න මුහුද දිගේ.......
    ඔයත් එක්ක වෙනදට මට මගේ බයිසිකලේ........
    ඉදගෙන ඉන්නව පේනව නිතර රැලේ:love:

    එල එල බලමුකො සිංදු ලිස්ට් එක තියෙන නිසා ලේසි හර්ඩ් එක ෆුල් :dull:
    සිදාදියෙ නුඹ් දුටුවට මම ගම්මානෙ, හෙට උදෙ දකිනවා,ගමෙ අයට නොතේරෙන්න,දුක හිතෙන්නෙ,හීන තවත්, සද කැන් වැටිලා:)

    ඇල්බම් 2ක් විතර තියෙනවා මම වැඩිපුර අහන්නෙ අර කලින් කිව්ව ටයිප් එකෙ සිංදු:)
    ඔය ටික ස්ලොව් එවා මරු:love:
    මං ඊලඟට අප් කරන්න හැදුවෙ චාමර රණවකගෙ ඇල්බම් සෙට් එක.. මං ගාව ඇති ඇල්බම් හතරම..
    මිහිතලය
    පොඩි වළං කඩේ
    රජ්ජුරුවෝ
    වක්කඩ පිරිලා

    උඹ අහලා තියෙද මේ සිංදු දෙක..?

    මිරිවැඬි නැතුවට මඩ ගෑවුණු පය
    මට හැඩ හින්දයි මං පැතුවේ
    ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි
    එක පන්තියෙ හිදිමින් හැඬුවේ

    මිරිඟුව දැක්කද හිතන්න බෑ මට
    සතුටින් අද නුඹ සරසවියේ
    එදා වගේ මං ඉණිවැට අද්දර
    තාම බලනවා නෑ දුටුවේ

    අපිට හොරා ඇස් එකට බලා
    සතුටින් හිටියත් ඒ කාලේ
    කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ
    බලන් හිටියා අපි හැම වාරේ

    තිත්ත පැටව් දං කහට කොටන්නට
    රෑනේ එන හැටි තරු වාගේ
    අද මම තනියම දොළ ඉවුරේ
    හැඩ දැන් නෑ මුළු ගම්මානේ

    සිදාදියට නොභියව පියමැන්නේ
    දකින්න නුඹෙ රුව මුවාවෙලා
    වත්තෙ කෝවිලට රතු පටි මදි මට
    බාරවෙලා නුඹ දෙන්න සොයා

    නිල් මල් ඉහිරුණු අරන් දුන්න මං
    කුඩේ දැක්ක විට ඈත තියා
    ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
    මම යන්නම් නුඹෙ සතුට නිසා

    __________

    ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ
    හීතල නැතිදෝ අපෙ අම්මේ
    පාන්දරින් කිරි කපන්න යනකොට
    මට ඇඬෙනවා මගෙ සුදු අම්මේ

    පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ
    හිත නුඹ ගැනමයි දිව යන්නේ
    මම ලොකු වීලා කාසි සොයනවා
    එදාට දුක දෙන්නෑ අම්මේ

    පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ
    ගස් කට්ටියටයි දිව යන්නේ
    පොල් කටුවල කිරි අකුලනවා මම
    බඩගින්නක් නෑ මට එන්නේ

    කිරි ගෑවුනු කළු ලස්සන රෙද්දට
    තුරුළු කරන් මගෙ සුදු අම්මේ
    ගල උඩ ඉඳගෙන කතා කියනකොට
    බත් කන්නට ආසයි අම්මේ

    පන්තියෙ අය මට ඔච්චම් කරන්නෙ
    කිරි පැල්ලම් සුදු කමිසෙ මගේ
    තනියම අඬලා මම සැනසෙනවා
    අම්මට කියන්න බෑනෙ අනේ

    හැමදාමත් දෙයියෝ දුක දෙන්නෑ
    කියන කතා සුදු අම්මා මගේ
    හිතේ තියාගෙන පාසල් යන්නම්
    පරමල් නෑ මගෙ දෙවැට දිගේ

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    crazybuddy : meke mp3 vala quality eka kohomada machn, ube kalin ava vala nam supiri quality ekak thibuna.... Asanka priyamanthage samahara sindu vadiya diravan na bn, download karanna kalin akai quality eka gena ahuva.... :)

    rep++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    Old Hits එක නම් කොලිටිය පොඩ්ඩක් අඩුයි.. අඩුයි කියන්නෙ ඔරිජිනල් රෙකෝඩ් එක නිසා.. ඒත් ඒක ඒ තරම්ම අවුලක් නෑ.. මං නිතරම අහනවා.. අනිත් ඒවා නම් අවුලක්ම නැහැ..:)
     
    • Like
    Reactions: hacker T

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චාමරයගෙ FB Photo සෙට් එක බලපං..
    https://www.facebook.com/chamara.ma....107936259318454.14099.100003062414802&type=3

    දෙවෙනි සිංදුව අහලා තියෙනවා:) අනිත් එක දැන් ඇහුවා:P මගෙ ලග තියෙන්නෙ වලං කඩෙයි තව මොකක් හරි ඇල්බම් එකකුයි:dull:
    කවුද බන් මුගෙ සිංදු ලියන්නෙ හෙනම සරල වචන ගමෙ ගොඩෙ පාවිච්චි වෙන:)
    අඩො සුදු මිදුමකුත් දානවනෙ මු නම් හෙන රස්තා:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවෙනි සිංදුව අහලා තියෙනවා:) අනිත් එක දැන් ඇහුවා:P මගෙ ලග තියෙන්නෙ වලං කඩෙයි තව මොකක් හරි ඇල්බම් එකකුයි:dull:
    කවුද බන් මුගෙ සිංදු ලියන්නෙ හෙනම සරල වචන ගමෙ ගොඩෙ පාවිච්චි වෙන:)
    අඩො සුදු මිදුමකුත් දානවනෙ මු නම් හෙන රස්තා:P
    සිංදු ගොඩක් ලියලා තියෙන්නෙ ඌම තමා බං.. උගේ ජීවිත කතාව තමා හුඟක් සිංදු වල කියවෙන්නෙ.. බූට් කාපුවයි අරවයි මේවයි.. මට පොර සෙට් වුණා අප්‍රේල් වල ගාල්ලෙ ශෝ එකකට ආපු වෙලාවක.. ඌයි උගේ බෑන්ඩ් එකේ සෙට් එකයි.. පඩ ශෝ නැති සුපිරි පොරක් බං..:)

    ඔව් බං දුමක් දානවා ආතල් එකේ පොර..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elakiri eke album share karanna ba neda....:rolleyes:
    එහෙම අවුලක් නම් තියෙනවා බං.. ඒත් ඉතිං දැන්කාලෙ ඕවා නෙට් එකේ හැම තැනකම තියෙනවනේ.. නැති එවුන්ට ඩවුන්ලෝඩ් කරගන්න දැම්මෙ..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එහෙම අවුලක් නම් තියෙනවා බං.. ඒත් ඉතිං දැන්කාලෙ ඕවා නෙට් එකේ හැම තැනකම තියෙනවනේ.. නැති එවුන්ට ඩවුන්ලෝඩ් කරගන්න දැම්මෙ..:)
    ඔව් ඒක නම් ඇත්ත...මම එකපාරක් සින්දුවක් දාල රිලීස් වෙන්න කලින්...මොඩෙක් වෝනින් මැසේජ් එකක් එව්වා කියහන්කෝ...:dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ සෙට් එක මරු ඕයි :rofl:
    +10
    :)
    අනිත් ටිකත් මරු ඕයි..:nerd:

    ඔව් ඒක නම් ඇත්ත...මම එකපාරක් සින්දුවක් දාල රිලීස් වෙන්න කලින්...මොඩෙක් වෝනින් මැසේජ් එකක් එව්වා කියහන්කෝ...:dull::dull:
    පරණ එව්වා අවුලක් නෑ.. අලුත් ඒවට නම් ටිකක් ලෙඩේ මචං.. කසුන්ගෙ ඇල්බම් වගයක් දාලා ත්‍රේඩ් එක ක්ලෝස් කරලා තිබුණා..:( එහෙම කරපු එක හොඳයි ත්‍රේඩ් එක අයින් නොකර.. මං මාර කට්ටක් කන්නෙ ඇල්බම් අප්ලෝඩ් කරන්න..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිංදු ගොඩක් ලියලා තියෙන්නෙ ඌම තමා බං.. උගේ ජීවිත කතාව තමා හුඟක් සිංදු වල කියවෙන්නෙ.. බූට් කාපුවයි අරවයි මේවයි.. මට පොර සෙට් වුණා අප්‍රේල් වල ගාල්ලෙ ශෝ එකකට ආපු වෙලාවක.. ඌයි උගේ බෑන්ඩ් එකේ සෙට් එකයි.. පඩ ශෝ නැති සුපිරි පොරක් බං..:)

    ඔව් බං දුමක් දානවා ආතල් එකේ පොර..:lol:

    ඔව් නෙ :)බැලුවම පේනවා ශො කාරයෙක් නෙමෙයි කියාලා :yes:ඇෆ්බි එකෙත් දාපු පික්ස් ටික මරු අනම් මනම් ශො නැ සැබැම ජිවිතෙ වගෙ:P එහෙමද එල එල
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් නෙ :)බැලුවම පේනවා ශො කාරයෙක් නෙමෙයි කියාලා :yes:ඇෆ්බි එකෙත් දාපු පික්ස් ටික මරු අනම් මනම් ශො නැ සැබැම ජිවිතෙ වගෙ:P එහෙමද එල එල
    11.gif
    ඔව් මූ සිරාවටම වැලි ගොඩදානවා තවම.. :yes: