කොලඹ කඩාගෙන ගංවතුර එයි

kandi

Banned
Jun 1, 2014
16
1
0
කොලඹ කඩාගෙන ගංවතුර එයි

පැය එක හමාරෙන් කොළඹ යටවේ
(වීඩියෝ දසුන් සහිතයි)
2014 ජූනි මස 01 15:56:41 | . , පුෂ්පකුමාර මල්ලවආරච්චි, ඩික්සන් වසන්ත

කොළඹ නගරයට අද පස්වරුවේ පැය එකහමාරක පමණ මහා වැස්සෙන් බොහෝ මාර්ග යටවීමෙන් වාහන ගමනාගමනයට මෙන්ම පදිකයන්ගේ ගමන ද අවහිරතා සිදුවිය.
තුන්මුල්ල, ඉබ්බන්වල, තිඹිරිගස්යාය ඇතුළු පෙදෙස් ගණනාවක මාර්ග ජලයෙන් යට වී තිබිණි.
ඉබ්බන්වල හන්දියේ හයිඩ්පාක් කෝනර්හි මහාර්ගය අඩියක් පමණ යටවී පැවතුණු අතර එහි ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රියක් නැවතීම නිසා තල්ලු කර ගෙන ජල කඳ තරණය කරන්නට සිදු විය.
තුන්මුල්ලේ අඩි තුනහමාරක් උසට පාර යට විය.
(වීඩියෝ ඩික්සන් වසන්ත)

09(395).jpg

10(418).jpg

12(371).jpg
 
Last edited:
  • Like
Reactions: deanXX

kandi

Banned
Jun 1, 2014
16
1
0
Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2014 ජූනි මස 01 වැනි ඉරිදා

2014-05-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.129.0000 , විකුණුම් මිල රු.131.8800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.215.0900 , විකුණුම් මිල රු.221.2500 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.174.5200 , විකුණුම් මිල රු.180.2300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.142.7700 , විකුණුම් මිල රු.148.0200 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.118.4100 , විකුණුම් මිල රු.122.4300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.2600 , විකුණුම් මිල රු.123.7600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.2900 , විකුණුම් මිල රු.105.6500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2651 , විකුණුම් මිල රු.1.3056 |

බණ්ඩාරගමටත් ගංවතුර
2014 ජූනි මස 01 16:10:20 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

පැය පහක වැස්සෙන් පසු බණ්ඩාරගම රයිගම උතුරු හා බටහිර පෙදෙස්හි ගෙවල් 19ක් අඩි දෙකහමාරක පමණ ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි.
74 දෙනෙක් අවතැන්වී සිටිති.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ආහ්, මේ ඩොලර් රේට් එකත් තියෙන්නේ..
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    කෝ අර ලොරි ටෝක්ස් දුන්න ගෝටා..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඕවට තමා ෆ්ලෑශ් ෆ්ලඩ් කියන්නේ. ඕකට හේතුව කොලඹ වෑරෑද්ද නෙමේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Fucking wonder of Asia :no::growl::angry: Can't believe what the hell these assholes are doing. Never ending road constructions, Health minster goes abroad when dengu becomes an epidemic every year!!! ... Still call this Wonder of Asia? WTF
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Fucking wonder of Asia :no::growl::angry: Can't believe what the hell these assholes are doing. Never ending road constructions, Health minster goes abroad when dengu becomes an epidemic every year!!! ... Still call this Wonder of Asia? WTF

    This is the wonder...