Senananyake reported for suspected illegal bowling action

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10383589_765658580132018_5327745680533024068_n.jpg

    The International Cricket Council (ICC) has informed SLC that the umpires officiating in the 4th ODI of the ongoing England tour have reported a number of deliveries bowled by Sachithra Senanayake were considered to be suspect.
    Since Sachithra had over the past 2 years played many bilateral/ ICC tournaments and four earlier games in the current tour without any hint of suspicion, this comes as a surprise to SLC.
    As however, the ICC has a procedure in place for situations such as this, SLC has no option but to adhere to the laid down process.
    According to this process, Sachithra is not debarred from consideration for selection to the 5th ODI to be played at Edgbaston tomorrow.

    SLC Media Release
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙට කෝකටත් එක්ක හේරත් සෙල්ලම් කෙරුවොත් හොදයි .මැච් එක මැදදි මුරලිට කෙරුව වගේ no ඇල්ලුවොත් බඩු බනිස් වෙනවනේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හෙට කෝකටත් එක්ක හේරත් සෙල්ලම් කෙරුවොත් හොදයි .මැච් එක මැදදි මුරලිට කෙරුව වගේ no ඇල්ලුවොත් බඩු බනිස් වෙනවනේ.

    නෑ බන් අනිවා සචියා සෙල්ලම් කරන්න ඕනා සෙල්ලම් කලේ නැත්නම් උන්ගේ චෝදනා වලට බය වෙලා ඉන්නවා වගේ වෙනවා :frown: උන්ට no අල්ලන්න බෑ සැකයක් තිබ්බට :no: එහෙම කලොත් බය වෙන්න දෙයක් නෑ මහේල අන්ජියයි එක බලා ගනියි :)

    143249.2.jpg

    mathews_1936831c.jpg
     
    • Like
    Reactions: laknath123

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හෙට කෝකටත් එක්ක හේරත් සෙල්ලම් කෙරුවොත් හොදයි .මැච් එක මැදදි මුරලිට කෙරුව වගේ no ඇල්ලුවොත් බඩු බනිස් වෙනවනේ.

    No machan. He must play tomorrow. He must play and show those bastards who is right who is wrong. If we back down it will be a victory for them. #wemustnotbackdown
     
    Agreed 100% :yes::yes::yes:
     
    • Like
    Reactions: kmc madushan

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නෑ බන් අනිවා සචියා සෙල්ලම් කරන්න ඕනා සෙල්ලම් කලේ නැත්නම් උන්ගේ චෝදනා වලට බය වෙලා ඉන්නවා වගේ වෙනවා :frown: උන්ට no අල්ලන්න බෑ සැකයක් තිබ්බට :no: එහෙම කලොත් බය වෙන්න දෙයක් නෑ මහේල අන්ජියයි එක බලා ගනියි :)

    143249.2.jpg

    mathews_1936831c.jpg

    එකනම් ඇත්ත. මහේලය නම් bat කරනවට වැඩිය බලන් ඉන්නේ umpire කෙනෙක් එක්ක අංචියක් ඇදගන්න. සංගත් ටිකක් එහෙම තමයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    No machan. He must play tomorrow. He must play and show those bastards who is right who is wrong. If we back down it will be a victory for them. #wemustnotbackdown

    මම කිව්වේ දෙන්නම සෙල්ලම් කරන්න ඕන. මෙන්ඩිස් දැම්මොත් නම් සුද්ද 400ක් විතර ගහයි .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට කෝකටත් එක්ක හේරත් සෙල්ලම් කෙරුවොත් හොදයි .මැච් එක මැදදි මුරලිට කෙරුව වගේ no ඇල්ලුවොත් බඩු බනිස් වෙනවනේ.

    මුරලිගේ කේස් එකෙන් පස්සේ මැච් එක අතරතුරදි එතන ඉන්න අම්පය්ර්ලට නෝ අල්ලන්න බෑ එ නිතිය දැන් වෙනස් කරලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දියන් රට හරක් දැන් ෆෝම් වෙලා ඇති.....මන් දැක්ක කව්ද උන්ගේ පරණ පප්පෙක් Narineටත් chuck කියල tweet කරලා තිබ්බ :angry: