Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16733505 said:
    වදකහ සුදිය බීලද කොහෙද මූ :lol::lol:
    :lol::lol::lol:
    පොඩ්ඩක් දාගත්තා අද සීතල නිසා.. එකෙක් රයිස් එකක් දාන් එන්න කියලා ගියා.. ඒ හුට්ටා පතබාලා එමින් ගමන් ගේට්ටුව ඉස්සරහ.. රයිස් ඇඟපත පුරාම..:growl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol::lol::lol:
    පොඩ්ඩක් දාගත්තා අද සීතල නිසා.. එකෙක් රයිස් එකක් දාන් එන්න කියලා ගියා.. ඒ හුට්ටා පතබාලා එමින් ගමන් ගේට්ටුව ඉස්සරහ.. රයිස් ඇඟපත පුරාම..:growl:

    රයිස් ඇග පුරාමනම් උව ලගින් තියාගනින්, ඕන උනහම ලෙවකාපන් :lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජොනී බට්ට;16733531 said:
    රයිස් ඇග පුරාමනම් උව ලගින් තියාගනින්, ඕන උනහම ලෙවකාපන් :lol::lol::lol:

    gay-troll-277x300.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16733531 said:
    රයිස් ඇග පුරාමනම් උව ලගින් තියාගනින්, ඕන උනහම ලෙවකාපන් :lol::lol::lol:
    රයිස් වලට වඩා ඌ මඩ නාලානේ බං..:growl: දුක සීන් එක යකෝ කිලෝ මීටර් බාගයක් විතර ගිහින් ඇවිත් මේකා ගේට්ටුව ඉස්සරහම පතබාපු එකනේ..:(

    එකපාරක් සචියත් මහ කැ# වැඩක් කලා අපේ එකෙක්ට.. ඌ තාම මූ එක්ක ඔරොප්පුයි කවදාවත් දැකලා නැති වුණත්.. ඒ කරපු කැත වැඩේට..

    මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ.. සචියා ත්‍රේඩ් එකක මොකක්ද ගොන් ආතල් එකක් දුන්නා.. ඒකා කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව පුටුවෙන් වැටෙනකොටම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට වට්ටගෙන තමා වැටුණෙ..

    මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..

    මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ අර අහවල් නම තියෙන එකා මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..

    එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්# මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේසියෙක් වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..

    ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ එළකිරියෙ ඔය මෙම්බර්ව මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..

    උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..

    අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..:rofl:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:
    පොඩ්ඩක් දාගත්තා අද සීතල නිසා.. එකෙක් රයිස් එකක් දාන් එන්න කියලා ගියා.. ඒ හුට්ටා පතබාලා එමින් ගමන් ගේට්ටුව ඉස්සරහ.. රයිස් ඇඟපත පුරාම..:growl:

    උඹ ගාල්ලේ town එකෙමද බන්?
     
    වෙලාවට උඹ joke film එකක් වගේ බල බල හිටියේ නැත්තේ. American Pie වගේ බල බල ඉද්දි ඕක වුනානම් අරූ තරහ වෙන්නේ American කාරයෙක් එක්ක... :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aruna47 - Banned :baffled:
    manique-walatara - Online :rolleyes:
    :lol:
    ඌ යකෝ මාසෙකට පස් හය වතාවක්වත් බැන් වෙනවනේ..
    කට හොඳ නෑ මුගේ.. මටත් Warning දුන්නා කුණුහරුප කියන්නෙපා කියලා ඇඩ්මින්..

    Status
    Not open for further replies.