මේ ළමයින්ට පිස්සුද ???

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔය කලර්ස් ඩේ වගේ ඒවදි ගන්න ෆොටෝස්. ඒවගෙදි තමන්ගෙ මෙඩල්ස් ටික ගහගන එන්න කියනවා.
    අනික කොච්චර අචීව්මන්ට් එකක්ද ඔය තරම් මෙඩල්ස් ගන්න එක.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    ohoma ange ella ganne nathuwa wedagath widiyata pennuwa nam lassani Duwe! mehe Suddiyonge Lamai nam ochchara Goothrika Naha... oowa thama Lamainge hadanna one..
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    අමොහ් Mayans ලා...:lol:
    උන් විතරක් නෙවේ Vishaka, Devi Balika ඉඳලා horowpathana Central යනකන් ඔහොම තමයි... කොල්ලොන්ගෙ කියලත් වෙනසක් නෑ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    ඒ ලමයින්ගෙ හැකියාව ඉතින්. මට එක පදක්කමක් වත් නෑ 🤣🤣
    මේ තියෙන්නෙ මගෙ එක. 😍
    images
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,132
    8,244
    113
    Kolla colours night dakala na wage 👀
    අපේ ඉස්කෝලේ නම් blazer එකේ වම් පැත්තෙ school colours දකුණු පැත්තෙ provincial / national colours . මේ විදිහේ මෙඩල් ගැහිලි නෑ . Swimming කරපු එකෙක් මෙහෙම medal ගහගත්තොත් උගේ ඔලුවේ උඩත් මෙඩල් ගහගන්න වෙයි :lol:
     
    Last edited:

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    My: YCS - Grand Finale
    particiption certificate
    Firs, 2nd round dekama pass. kisi wadak nathi prodoc kiyala health chatbot ekak haduwe api kak wath nathuwa. documents walin info read karala, webscape ehema karala, answer karana ekak. presentatione kedi wena pc ekakata dala karapu handa hodatawama hik gawuna (e kale exe export wath danne naha) chatgpt api naha. YCS eka mathak weddith sasara epa weno. mokata hadapu jarawak da manda
    year - 2023, Grade -11 (me minissutika mawa damme senior group ekata, danda ona secondary ekata)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    අපේ ඉස්කෝලේ නම් blazer එකේ වම් පැත්තෙ school colours දකුණු පැත්තෙ provincial / national colours . මේ විදිහේ මෙඩල් ගැහිලි නෑ . Swimming කරපු එකෙක් මෙහෙම medal ගහගත්තොත් උගේ ඔලුවේ උඩත් මෙඩල් ගහගන්න වෙයි :lol:
    මහජන බැංකු ප්‍රණාම ශිෂ්‍යත්ව උලෙලක් බැලුවනම් පිස්සු හැදෙනවා